කුහක සිංහල උන් .. පට්ට ඊරිසියාව

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Dog What GIF by MOODMAN
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම දැක්කා නයි අල්ලන එකෙකුත් වාහනේක වහලෙ ඇරගෙන අත වන ව්නා යනවා රියැලිටි එකකින් දින්නා කියලා. ඒත් ඔය අනුරාධපුරේ පැත්තෙ. :lol: :lol: :lol:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,975
    13,876
    113
    🤍
    මම දැක්කා නයි අල්ලන එකෙකුත් වාහනේක වහලෙ ඇරගෙන අත වන ව්නා යනවා රියැලිටි එකකින් දින්නා කියලා. ඒත් ඔය අනුරාධපුරේ පැත්තෙ. :lol: :lol: :lol:
    ptta lajjai bn ehmnm ...
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය කෙනා ප්‍රසිද්ධ නම් trend නම් මේ දවස් වල ලක්ෂ දෙකක් කියන්නේ පට්ට පොඩි ගානක් .

    ඉස්සර 2007 විතර ඔය ගණන් සහ වැඩියෙන් ගත්ත trend වෙද්දී ඒ දවස් වල අයත් ,

    යන ගණන් දන්නේ නැති උන් පුදුම වෙනවා ඇති,

    යන ගණන් දන්නේ නැති ඒත් ඉරිසියාව එක්ක 2.50 විදිහට හැදුන උන් තමයි මේ වගේ අයට බනින්නේ ,

    තව පඟර නැට්ටෝ ලංකාවේ සංගීතේ විනාස කරපු අවුරුදු 100 ක ඉඳන් ,

    ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් දුවපු ආයතන වලට රිංග ගත්ත , තනුවක් වත් හදා ගන්න බැරි උතුරු ඉන්දියානු සංගීතේ උන්ගේ විදිහට නොකරන උන්ට ෆුල් කැපිල්ල දාපු තිරිසන්නු සංගීතේ කෑවේ .

    ඉස්සර ජෝතිපාල ට පට්ට කැපිල්ල ,

    ලනක්වේ සංගීතේ කියන්නේ 1990 ට කලින් තනිකරම ලුලා නැති ලිඳට කනයා පණ්ඩිතයා තමයි ,

    හිටපු කනයෝ ටික උන්ගේ වගේ උන්ගෙන් පිට උන්ට එන්න දුන්නේ නැහැ , රජයෙන් දුවපු සංස්ථ ටිකට රින්ගගෙන් ලනක්වේ සංගීතේ විනාස කරා .
     
    godakma un comment krl tynne pattama irisiyawen yako apita nathi salli mekita moktad wage line eken

    music withrk neme hama detama ohom thaamai
     
    • Like
    Reactions: Solo Rider

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    Eminem awath free tickets hambunath show balanna yanna hithenne na minissu godee pora kaala..
    mun me anaatha unge show balanna windina dukak...
     
    • Like
    Reactions: Psiko

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    යකෝව් මෙකිගේ ටැලන්ට් එක නිසානේ ඒ ගාන ගන්නේ වැඩියි නම් එපා කියලා ඉන්න පුලුවන්නේ
    ඒ වගේද අර අමු හිංගල කුනුහරුප දෙසන, පොන්නස්ගල නාකි හම්පඩයා මහ දවල් හොරාකන්නේ මිලියන්ගනන් 🤭
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    කවුරුහරි කියපන් මේ කවුද කියලා,
    කිරියේ fb පොස්ට් එකක් දැම්මොත් අනිවා මූගෙ කමෙන්ට් එකක් දකිනවා.
    කිරියෙ එකෙක් අනිවාරෙන් මූ
    20240423_164947.jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    godakma un comment krl tynne pattama irisiyawen yako apita nathi salli mekita moktad wage line eken

    music withrk neme hama detama ohom thaamai
    page එක & පොස්ට් එක hate speech වලට report කරන්න ,

    කඩේ යන campaign පොන්නයෙක් කරන්න page එකක් , මේ කෙල්ලට බැනල reach ගන්න හදන්නේ

    අනිවා report කරන්න .

    hate speech වලට report කරන්න කියන එක මුල් post එකේ දාන්න ,
    එළකිරි එකේන රෙපොර්ට් 20ක් වැදුනත් ඇති reach අඩු වෙන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කවුරුහරි කියපන් මේ කවුද කියලා,
    කිරියේ fb පොස්ට් එකක් දැම්මොත් අනිවා මූගෙ කමෙන්ට් එකක් දකිනවා.
    කිරියෙ එකෙක් අනිවාරෙන් මූ
    View attachment 228707

    me @CorD SaC
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,975
    13,876
    113
    🤍
    Dan hoda haali liyawila wena page wala

    Kohomem kohomen me waden anjali markert una ehnm

    Mekem ki denk dengttd dn

    ෆ්‍රී කරන්න බෑද?
    මානුෂික වෙන්න බෑද?
    කලගුණ සලකන්න බෑද?

    බෑ...

    ඔයා දන්නවාද? ඒ මනුස්සයා ඔය තැනට එන්න කොච්චර දුෂ්කර කඩඉම් පහුකලාද කියලා .. කොච්චර වියදම් කරන්න ඇතිද කියලා."

    කිසිදෙයක් ෆ්‍රී නෑ සහෝදරයා ...

    මට මතක්වෙනවා මගේ ලෙක්චර කෙනෙක් මේ ලඟදී කියපු කතාවක්..

    දවසක් ධනවත් කාන්තාවක් චිත්‍ර ප්‍රදර්ශනයකදී පිකාසෝ චිත්‍ර ශිල්පියා මුන ගැසෙනවා.. ඒ කාන්තාව ලඟට ගිහින් කතාබහ කරනවා.. පිකාසෝ ඒ ගැන සතුට ප්‍රකාශ කරනවා.. සමුදෙන වෙලාවේ ධනවත් කාන්තාව කොලයක් දීලා පිකාසෝට කියනවා.. ඇයට සමරුවක් ලෙස පින්සල් පහර දෙක තුනක් ඇඳ දෙන ලෙස..

    ඔහු ඉතා කැමැත්තෙන් එය ඉටුකරනවා...

    ස්තූතියි කියමින් කාන්තාව යන්න සුදානම් වන විට .. පිකාසෝ කියනවා..
    " කරුණාකර මගේ ඩොලර් මිලියන දෙකේ ගාස්තුව ගෙවන්න"

    ඩොලර් මිලියන දෙකක් තප්පර ගානට.. පින්සල් පාරවල් කීපයකට... කාන්තාව කේන්ති ගන්නවා..

    එවිට පිකාසෝ මෙහෙම කියනවා..

    "ඔබ දන්නවාද මේ පින්සල් පහර තප්පර ගනනින් මිලියන දෙකක වටිනාකමට අඳින්න මට අවුරුදු තිහක් ගිය බව...'

    " ඔබ යමකට දක්ෂ නම් කිසිවිටෙකත් එය නොමිලේ නොකරන්න."

    "වැඩ නැත්තම් හොඳට නිදාගන්න"

    #ලලීන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,253
    113
    34
    Kalutara

    ඔය ගෑනිව ලක්ෂ දෙකක් දීලා ගෙන්නලා කියවන්න ඒ ගෑනිගේම ඔරිජිනල් සින්දු මොනවද බන්?
     
    • Like
    • Haha
    Reactions: Ozone4 and Psiko

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,253
    113
    34
    Kalutara
    Sindu prashnyk neme tynne

    Laksha 2k gnnw wadilu 😂
    ලක්ෂ දෙකක් නෙමෙයි 20ක් ගත්තත් අවුලක් නෑ ඔරිජිනල් සින්දු කියනව නම්, අනුන්ගේ සින්දු කියන්න නම් රුපියල් 2000ක් වත් දෙන්න ඕන නෑ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    නෑදෑ එකෙක්ගෙ ඉඩමක ගෙයක් අටවගත්තු එකෙක් හිටියා. නෑදෑයා හිටියේ රට. ඒ අස්සෙ මූ අමානො ශීට් වලිනුයි යකඩ බටවලිනුයි තමයි හට් එක අටවගත්තේ. කොහොම හරි අටවලා සති දෙකකින් නෑදෑ බුවා පොලිසියේ එන්ට්‍රියක් දාලා දැන් නඩුවක් යනවා. උසාවියෙන් තහනම් නියෝගෙකුත් දීලා දැන් ගේ අටවපු එකාට ඉඩම පැත්ත පළාතෙවත් යන්න බෑ. ඌ දැන් නඩුවත් පරදින සීන් එකේ ඉන්නේ. ඒ අස්සෙ ගේ අටවපු එකා "පුදුම තන්හාවක් තියෙන්නෙ, අච්චර ඉඩම් තිබිලත් මේ පොඩි කෑල්ලටත් පෙරේතකම් කරනවා, මුන් ඒවයින් වැඩක් ගන්නෙත් නැති එකේ අසරණයෙක් හරි ඒකෙන් දෙයක් ගත්තනම් මොකද වෙන්නෙ" කිය කිය හතරවටේම වැළලෙනවා. හොඳම සීන් එක කියන්නේ මේ ලොජික් හරි වුණ උන් තමයි ගොඩක් ඉන්නේ. ලඟදි ගමේ ඉන්න නාකියෙකුත් ලඟදි නෑදෑයගෙ අක්කත් එක්ක කියලා "ඔච්චර ඉඩම් තියන එකේ ඔන්න ඕක දීලා දාන්න කියන්න, කවද හරි යන තැනට පිනක් කරගන්නෑකි".

    මේ කෙල්ලගෙ කේස් එකත් ඒවගේ සීන් එකක්.

    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් වෙස්සන්තර ජාතකේ පම්පෝරි ගහලා, කොස් ගෙඩියට නඩු කියපු උන්ට බැනලා හදපු හොඳ ළමයින්ගෙ හැටි තමයි මේ.