hiru star knkකව්ද බල්ලො අංජලී හේරත් කියන්නෙ? x2

ptta lajjai bn ehmnm ...මම දැක්කා නයි අල්ලන එකෙකුත් වාහනේක වහලෙ ඇරගෙන අත වන ව්නා යනවා රියැලිටි එකකින් දින්නා කියලා. ඒත් ඔය අනුරාධපුරේ පැත්තෙ.![]()
![]()
![]()
godakma un comment krl tynne pattama irisiyawen yako apita nathi salli mekita moktad wage line ekenඔය කෙනා ප්රසිද්ධ නම් trend නම් මේ දවස් වල ලක්ෂ දෙකක් කියන්නේ පට්ට පොඩි ගානක් .
ඉස්සර 2007 විතර ඔය ගණන් සහ වැඩියෙන් ගත්ත trend වෙද්දී ඒ දවස් වල අයත් ,
යන ගණන් දන්නේ නැති උන් පුදුම වෙනවා ඇති,
යන ගණන් දන්නේ නැති ඒත් ඉරිසියාව එක්ක 2.50 විදිහට හැදුන උන් තමයි මේ වගේ අයට බනින්නේ ,
තව පඟර නැට්ටෝ ලංකාවේ සංගීතේ විනාස කරපු අවුරුදු 100 ක ඉඳන් ,
ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් දුවපු ආයතන වලට රිංග ගත්ත , තනුවක් වත් හදා ගන්න බැරි උතුරු ඉන්දියානු සංගීතේ උන්ගේ විදිහට නොකරන උන්ට ෆුල් කැපිල්ල දාපු තිරිසන්නු සංගීතේ කෑවේ .
ඉස්සර ජෝතිපාල ට පට්ට කැපිල්ල ,
ලනක්වේ සංගීතේ කියන්නේ 1990 ට කලින් තනිකරම ලුලා නැති ලිඳට කනයා පණ්ඩිතයා තමයි ,
හිටපු කනයෝ ටික උන්ගේ වගේ උන්ගෙන් පිට උන්ට එන්න දුන්නේ නැහැ , රජයෙන් දුවපු සංස්ථ ටිකට රින්ගගෙන් ලනක්වේ සංගීතේ විනාස කරා .
page එක & පොස්ට් එක hate speech වලට report කරන්න ,godakma un comment krl tynne pattama irisiyawen yako apita nathi salli mekita moktad wage line eken
music withrk neme hama detama ohom thaamai
කවුරුහරි කියපන් මේ කවුද කියලා,
කිරියේ fb පොස්ට් එකක් දැම්මොත් අනිවා මූගෙ කමෙන්ට් එකක් දකිනවා.
කිරියෙ එකෙක් අනිවාරෙන් මූ
View attachment 228707
ඔය ගෑනිව ලක්ෂ දෙකක් දීලා ගෙන්නලා කියවන්න ඒ ගෑනිගේම ඔරිජිනල් සින්දු මොනවද බන්?Dan hoda haali liyawila wena page wala
Kohomem kohomen me waden anjali markert una ehnm
Mekem ki denk dengttd dn
ෆ්රී කරන්න බෑද?
මානුෂික වෙන්න බෑද?
කලගුණ සලකන්න බෑද?
බෑ...
ඔයා දන්නවාද? ඒ මනුස්සයා ඔය තැනට එන්න කොච්චර දුෂ්කර කඩඉම් පහුකලාද කියලා .. කොච්චර වියදම් කරන්න ඇතිද කියලා."
කිසිදෙයක් ෆ්රී නෑ සහෝදරයා ...
මට මතක්වෙනවා මගේ ලෙක්චර කෙනෙක් මේ ලඟදී කියපු කතාවක්..
දවසක් ධනවත් කාන්තාවක් චිත්ර ප්රදර්ශනයකදී පිකාසෝ චිත්ර ශිල්පියා මුන ගැසෙනවා.. ඒ කාන්තාව ලඟට ගිහින් කතාබහ කරනවා.. පිකාසෝ ඒ ගැන සතුට ප්රකාශ කරනවා.. සමුදෙන වෙලාවේ ධනවත් කාන්තාව කොලයක් දීලා පිකාසෝට කියනවා.. ඇයට සමරුවක් ලෙස පින්සල් පහර දෙක තුනක් ඇඳ දෙන ලෙස..
ඔහු ඉතා කැමැත්තෙන් එය ඉටුකරනවා...
ස්තූතියි කියමින් කාන්තාව යන්න සුදානම් වන විට .. පිකාසෝ කියනවා..
" කරුණාකර මගේ ඩොලර් මිලියන දෙකේ ගාස්තුව ගෙවන්න"
ඩොලර් මිලියන දෙකක් තප්පර ගානට.. පින්සල් පාරවල් කීපයකට... කාන්තාව කේන්ති ගන්නවා..
එවිට පිකාසෝ මෙහෙම කියනවා..
"ඔබ දන්නවාද මේ පින්සල් පහර තප්පර ගනනින් මිලියන දෙකක වටිනාකමට අඳින්න මට අවුරුදු තිහක් ගිය බව...'
" ඔබ යමකට දක්ෂ නම් කිසිවිටෙකත් එය නොමිලේ නොකරන්න."
"වැඩ නැත්තම් හොඳට නිදාගන්න"
#ලලීන්
Sindu prashnyk neme tynneඔය ගෑනිව ලක්ෂ දෙකක් දීලා ගෙන්නලා කියවන්න ඒ ගෑනිගේම ඔරිජිනල් සින්දු මොනවද බන්?
ලක්ෂ දෙකක් නෙමෙයි 20ක් ගත්තත් අවුලක් නෑ ඔරිජිනල් සින්දු කියනව නම්, අනුන්ගේ සින්දු කියන්න නම් රුපියල් 2000ක් වත් දෙන්න ඕන නෑ.Sindu prashnyk neme tynne
Laksha 2k gnnw wadilu![]()