කුහක හැත්ත

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    9vAX7iq.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මාලබේ වෙද උපාධියට වෛද්‍ය සභා දොර වැහේ

    මාලබේ දකුණු ආසියා තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) සමත්වූ ප්‍රථම වෛද්‍ය කණ්ඩායමේ සිසුන් 30 දෙනා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.

    එම සිසුහු ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට යති. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසනුයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම සිසුන්ට සාධාරණය ලැබෙනු ඇති බවයි.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගෙන ඇතැයි කී ඇමැතිවරයා එහි 700ක් පමණ සිසුන් ඉගෙන ගන්නා බවද කීවේය.

    http://www.lankadeepa.lk/index.php/articles/424332

    kattiya kochchara kegahuwath wadak wenne nathi wewi wage
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    තනිකර ඊරිසියාව... නඩු දාන්න තියෙන්නේ මේවගේ පෝස්ටර් හදපු උන්ට... මුන් කතාකරන්නේ හරියට රජයේ දොස්තරල අතින් කිසිමදාක කිසිම වරද්දක් වෙලා නෑ වගේ...:angry::angry::angry::angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තනිකර ඊරිසියාව... නඩු දාන්න තියෙන්නේ මේවගේ පෝස්ටර් හදපු උන්ට... මුන් කතාකරන්නේ හරියට රජයේ දොස්තරල අතින් කිසිමදාක කිසිම වරද්දක් වෙලා නෑ වගේ...:angry::angry::angry::angry:

    kuhaka hetta ban, un nikam raje salli walin igena gena tawat karanne minissu huran kana eka,ehema un, salli dila igena gatta unwa ban karannalu nodakin sakkili
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kuhaka hetta ban, un nikam raje salli walin igena gena tawat karanne minissu huran kana eka,ehema un, salli dila igena gatta unwa ban karannalu nodakin sakkili

    pudumai ubala gana
    rajaye fac wala unta mun awath nawath padi ekka rassawak hambenawa
    un kagahanne kuhakakamata nemei
    ubala wage kalakanni gihin ungen beheth aran mona hari wei kiyala
    rajaya okama wadi dyunu karala ubalage lamainta nomile dosthara kenek wena eka salli walatama yata karai kiyala
    a arenna kiyala wadak na
    ow kuhakakamata ka gahanne un
    unge padi adu wela unta rassa nathi wei bayata:yes:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    pudumai ubala gana
    rajaye fac wala unta mun awath nawath padi ekka rassawak hambenawa
    un kagahanne kuhakakamata nemei
    ubala wage kalakanni gihin ungen beheth aran mona hari wei kiyala
    rajaya okama wadi dyunu karala ubalage lamainta nomile dosthara kenek wena eka salli walatama yata karai kiyala
    a arenna kiyala wadak na
    ow kuhakakamata ka gahanne un
    unge padi adu wela unta rassa nathi wei bayata:yes:

    පඩි එක්ක රස්සාවක් හම්බ උනාට ඩොක්ටස්ලා වැඩි උනාම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න තියෙන තරඟේ වැඩිවෙනවා නේද?ඩොක්ටස්ලට රජයෙන් ගෙවන වැටුපවගේ කීප ගුණයක් හම්බකරන්නේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එකෙන්නේද

    උන්ගෙන් බෙහෙත් ගත්තාම මැරෙන්නේ කොහොමද බන්?උනුත් උඹලා වගේම වෛද්‍ය උපාදිය සම්පූර්ණ කරලනේ එන්නේ.ප්‍රමිතියක් නැත්නම් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හරි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවට හරි පුලුවන්නේ ඕක නියාමනය කරන්න.

    අන්තිම කථාවනම් ඇත්ත.රජයේ විශ්ව විද්‍යාල නැති වෙන්න පුලුවන්.ඒත් මට සල්ලි නෑයි කියලා සල්ලිතියෙන එකාට ගන්න පුලුවන් අවස්තාව නැති කරන එක සාධාරණ නෑ නේද?
     
    • Like
    Reactions: funkyguy89