කුහක_ඉංජිනේරුවෝ

wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    ane manda godak dawas mea prashne gana balagena hitiye.. meka mage adahsa..

    mata nam pena widihata BSc ayath waradi.. NDT ayath waradi.. hmmm degolloma degollonge thathwe danaganna one eta passe ekinekata garu karanna igena ganna one.. ethakota oya prashne ikmnta wisadei.. degollontama awashya akalpamaya wenasak pamani..

    anik deya thamai wada karanna gyama oya degollonta ekineka nathuwa wada karaganna amarui.. degollongema rakiyawa wadagath.. degollontama wurthiyamaya gawurawayak himi wiya yuthui..

    namuth eken adahas karanne nehe degollontama sama thana denna one kiyala.. moko rakiyawan dekak ne..

    hmm bsc kattiya anik ayata garahanne nathuwai.. NDT aya thamange mattamata wada lokui kiyala hithanne nathuwa hityama hari..

    mage adahasak pamani.. ogollo fight karaganna eken wenne nikanma private universities promote wena eka witharai.. ape govt universities wala nama sawuththu wena eka..

    mama pawudagalikawa kamathi nehe ape govt universities wala nama katha wenawata.. moko ape pawule godak aya inne govt universities wala igena gaththa aya.. hmmm kotinma kiyanawa nam maath 2011 A/L liyala nayakathwa puhunuwatath gihin awith mea campus yanna balagena inne.. man nam onna commerce kale hehehe..

    ithin mea moratuwe ayyala tika randu wenakota ithin eka mulu govt university paddathiyatama gataluwak ne..

    kattiya samadanen inna.. man dannawa A/L liyanna kochchara amaruda kiyala.. katapadan kalla liyanna puluwan kiyana eka wihiluwak.. dan commerce wala pawa hamadema prayogika konayakin ahanne... api igena ganna dea kohomada practicall apply karanne kiyala.. hmmm copy kalla A B gannath amaru wadak.. behe.. pass nam wetha haki.. eth ekath amaruii..

    lankawe nidahas adyapanaye waradi godak thibe.. ewunta lankawa 3 weni lokaye ratak kiyana eka godak ayata amathakai.. kelinma compare karanne america australia wage supiri ratwal ekka.. eka maha wihiluwak..

    mage athdakeem anuwa ape mattame ratawal ekka compare karaddi lankawa adyapana karammaya godak hondai.. but improve wiya yuthui..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    NDT කියන්නේ ටෙක් කොස් එකක් බන් ......... උන් තෙක් වල චොස් කරන උන්ටත් ජෙල. ටෙක් කොස් කරලා අවුරුදු 10ක් වැඩ කලාම NDT වලට සමානයි.....
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉතින් යකෝ ඕවා ඕනා කියලා අර කොල්ලගේ ඔලුව පැලුවේ මොකද
    ගොන් ජෙප්පොන්ට අහුවුන උඹලට තව මොන BSc බං

    :lol::lol::lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    BUMP
    Machan godak un campus yanna bari unata honda results tiyanawa
    Karumeta lankawe campus wala ida nati nisa tika denatai chance 1 hambenne
    so NDT karanna yana un innawa Campus yana unta wada mole tiyana un
    matat hitenne Engonge pahadili kuhaka kama :(
    un campus oUT wela lankawata sewayak karannet na
    rata paninawaa NIDAHAS ADYAPANAYAen prayogana gena but country 1ta payback karanna
    :( :( :(
     
    • Like
    Reactions: saurtech

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අනෙ බන් රටෙ මිනිස්සුන්ට උබලගෙ ඔය ගොන් වලියට වැඩිය වැදගත් දෙවල් තියනව කතා කරන්න
    ndt .bsc එවුන්ට මෙක මහා ලොකු දෙයක් වුනාට රටෙ අනික් මිනිස්සු නම් සත 5 කට ඔව ගනන් ගන්නෙ නැ

    22789752.jpg

    :lol::lol::yes:
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    NDT & BSc Engineering ආරවුල
    මේ ප්‍රශ්නය පටන් ගන්න මූලික උන ප්‍රධානම හේතුව තමයි NDT අය BSc Engineering අයට සමාන සහතිකයක් ඉල්ලා සිටීම.
    ඇත්තටම NDT අයටත් ඒ සහතිකේම දීලා උන්ටත් හොඳ ජොබ් වලට යන්න පුලුවන් උනාම ඉන්ජොන්ට තියෙන අමාරුව මොකද්ද? උනුත් උබල වගේම ඉස්කොල වලින් ඉගෙන ගත්ත කොල්ලො නේද?
    තව එකෙකුට හරි යද්දි ඉන්ජොන්ට ඉවසන්න බැරි ඇයි
    එය මෙසේ පැහැදිලි කරමි
    NDT එකෙන් ඉල්ලන්න අපේ සහතිකෙට සමාන සහතිකයක් උන්ටත් දෙන්න කියල.එහෙම උනොත් වෙන්නේ මොකද්ද?
    උදාහරණයක් විදිහට මෙහෙම හිතමු.පිස්සන් කො‍ටුවෙ ඉන්න එකෙක්ව පව් කියල හිතලා මොරටුවේ ඉංජිනේරු පීටයට ඇතුලත් නොකරම Moratuwa BSc Engineering degree එකකුත් දුන්න කියල හිතමු.දැන් මිනිහා යනවා ජොබ් එකකට.ගිහින් කරනවා ගොබ්බ වැඩ.හරියට කිසිම දෙයක් කරගන්නම බෑ. එතකොට ටිකෙන් ටික මොරටුවේ ඉංජිනේරු උපාධියට තියෙන තත්ත්වේ අඩු වෙනවා.තවත් දවසක දක්ෂයෙක් ආවත් ඌ දිහා බලන්නෙත් වපර ඇහින්.කවුරුවත් නිසා අපේ උපාධියේ වටිනාකම නැති කරගන්න අපිට කිසිම උවමනාවක් නෑ.ඒ නිසයි අපි කියන්නේ NDT අයව හෝ අපිව වෙන තැනකට යවන්න කියල.ඊට පස්සේ එතන මොනවා උනත් අපිට කමක් නෑ
    තව එකෙකුට හරි ගිය කියල අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.එත් අපි අමාරුවෙන් ඉගෙන ගෙන ආපු තැනේ තත්ත්වේ නැති කරගන්න අපිට කිසිම උවමනාවක් නෑ
    SLIIT එක කියන්නේ private එකක්.එකෙන් out වෙන අය අද රටේ හොද හොද තැන් වල ඉන්නවා.NDT එකෙන් කියනවා වගේ අපි කුහක නම් SLIIT එකට විරුද්ධ වත් අපි කෑ ගහන්න ඕන.එත් එහෙම වෙන්නේ නෑ.මොකද SLIIT එකෙන් දෙන්නේ අපිට දෙන සහතිකේ නෙවෙයි. ඒක අපිට වඩා හොද උනත් නැතත් එකෙන් අපිට බලපෑමක් නෑ.NDT අය සැබෑ දක්ෂයෝ නම්SLIIT එකේ අය වගෙ අනන්‍යව ඉඳලා වැඩ පෙන්නන්න.
    ඒ නිසා අපි කියන්නේ NDT එකයි Engineering Faculty එකයි වෙන් කරලා ඒ දෙකට අනන්‍ය ලෙස වැඩ කරගන්න ඉඩ දෙන්න ඕන.සැබෑ දක්ෂයා කවුද කියන ඒක එතකොට ඉබේම පෙනේවි
    කවුරු හරි දෙගොල්ලෝ වෙන් කරන එකට අකමැති නම් ඒ අයගේ හිතේ තියෙන දේ මොකද්ද කියල වටහාගන්න පුළුවන්.

    lajjai ban kianna Bsc un tama ana ganne wada karanna gihin goda denek...
    mamanam NDT neme.......... mama training hitiya tan Bsc karayanta technician la baninawa mukuth danna un kiyala...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ane manda godak dawas mea prashne gana balagena hitiye.. meka mage adahsa..

    mata nam pena widihata BSc ayath waradi.. NDT ayath waradi.. hmmm degolloma degollonge thathwe danaganna one eta passe ekinekata garu karanna igena ganna one.. ethakota oya prashne ikmnta wisadei.. degollontama awashya akalpamaya wenasak pamani..

    anik deya thamai wada karanna gyama oya degollonta ekineka nathuwa wada karaganna amarui.. degollongema rakiyawa wadagath.. degollontama wurthiyamaya gawurawayak himi wiya yuthui..

    namuth eken adahas karanne nehe degollontama sama thana denna one kiyala.. moko rakiyawan dekak ne..

    hmm bsc kattiya anik ayata garahanne nathuwai.. NDT aya thamange mattamata wada lokui kiyala hithanne nathuwa hityama hari..

    mage adahasak pamani.. ogollo fight karaganna eken wenne nikanma private universities promote wena eka witharai.. ape govt universities wala nama sawuththu wena eka..

    mama pawudagalikawa kamathi nehe ape govt universities wala nama katha wenawata.. moko ape pawule godak aya inne govt universities wala igena gaththa aya.. hmmm kotinma kiyanawa nam maath 2011 A/L liyala nayakathwa puhunuwatath gihin awith mea campus yanna balagena inne.. man nam onna commerce kale hehehe..

    ithin mea moratuwe ayyala tika randu wenakota ithin eka mulu govt university paddathiyatama gataluwak ne..

    kattiya samadanen inna.. man dannawa A/L liyanna kochchara amaruda kiyala.. katapadan kalla liyanna puluwan kiyana eka wihiluwak.. dan commerce wala pawa hamadema prayogika konayakin ahanne... api igena ganna dea kohomada practicall apply karanne kiyala.. hmmm copy kalla A B gannath amaru wadak.. behe.. pass nam wetha haki.. eth ekath amaruii..

    lankawe nidahas adyapanaye waradi godak thibe.. ewunta lankawa 3 weni lokaye ratak kiyana eka godak ayata amathakai.. kelinma compare karanne america australia wage supiri ratwal ekka.. eka maha wihiluwak..

    mage athdakeem anuwa ape mattame ratawal ekka compare karaddi lankawa adyapana karammaya godak hondai.. but improve wiya yuthui..

    මල්ලි උබේ කතාව 100% ඇත්ත... උබට ඔය වගේ පැහැදිලිව හිතන්න පුලුවන් එක ගැන සතුටුයි... කැම්පස් ගියාට පස්සෙත් ඔහොම නිවැරදිව හිතපන්... එක එකාගෙ ලනු කන්නෙ නැතිව... මම දන්න ගොඩක් උන් ඔහොම හොදට හිතන එක නතර කරල, ඔලු හෝද ගත්ත කැම්පස් ගියාට පස්සෙ... උබට එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරන්ව... හැමෝම එහෙම කලොත් මේ වගේ ප්‍රශ්න කැම්පස් ඇතුලෙ ඉන්න අයටම විසදගන්න පුලුවන්... මොකද පිට ඉන්න ගොඩක් අයට පේන්නෙ කතාවෙ එක පැත්තයි... එතකොට ඒ අය ප්‍රශ්නය විග්‍රහ කරන්නෙ අන්දයො අලියගෙ හැඩේ ගැන කිව්ව වගේ...

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kiwwata taraha wenna epa. Mata thiyenawa mehema problem ekak. Moratuwe, Peradeniye, Colombo, Kalaniya, Universities wala many many years Graduates la bihi karanawa. Degree or Diploma super nam anagi bavaniyanam , excellent nam, mea bihivena degree, diploma visala pramanaye hatiyata, Srilankawa KIRIYEN PANIYEN ITHIRILA GIHILLA SUKITHA MUDITHA WELA WORLD FIRST DEVELOPED COUNTRY EKAK WELA THIYENNA ONANE. Ath godak degree diploma holders la bihiwena srilanka wa enna enna higana ratak wenne kohomada ? Srilankans gahanu pita rata wala vada kara kamata yawanne ayi [why] ?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අනෙ බන් රටෙ මිනිස්සුන්ට උබලගෙ ඔය ගොන් වලියට වැඩිය වැදගත් දෙවල් තියනව කතා කරන්න
    ndt .bsc එවුන්ට මෙක මහා ලොකු දෙයක් වුනාට රටෙ අනික් මිනිස්සු නම් සත 5 කට ඔව ගනන් ගන්නෙ නැ

    22789752.jpg
    :yes:
     
    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    moda katha nokiya indin, NDT kohomada yako BSc ekata samana karanne. modakama thama ithin. ubala prashna wisadanna hadana widiya eda ekarapu waden hodata ratata pennuwa danwath sadda nathuwa idin thawa chora wenne nathuwa.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හොද වෙලාවට උසස් පෙළ ෆේල් වෙලා ගෙදර හිටියේ..යකෝ කැම්පස් යනවා කියන්නේ යුද්දෙට යනවට වැඩ හපන්
    :rofl::rofl::rofl::rofl::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    puduma katha thamai ubalath kiyanne............. NDT ekatath BSc samana certificate 1k denawa nan A/L 3 As dala Engineering yanne nathuwa NDT yanawane ban..... 4 years katta kanna oneth na......3 years walin wade iwarai....... oka kuhaka kama nemei ban.........
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    BSc and NDT dekata eka samaana thenak denna bene macho. aka maha therumak nethi vedak. A\L kaale pissu kelala 3S's gatta ekaatai. re daval nobala mahansi una ekaatai ekama mattame degrees denna be ne macho. aka mahansi vechcha ekaata karana asaadaranayak vagema, mahansi novunu kenaatath karana asadaaranayak(mokada uta kisi vedak nokara BSc engineering degree ekak hambenavane)
     
    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~
    BSc. kiyanne ithin loku qualification ekak nemei..eth moratuva Bsc. kiuvama yam tarank thiyenava..pvt karan Rs.25,000 sal ekata yana ekek tavada e palce eke moratuven ena ekata sal eke vadi..eth ithin ubala ohoma kela gaththama...??

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    NDT යන්නයි BSC එකයි අතර තියෙන Z ස්කෝර් පරතරය උබට මතකද. පොඩ්ඩක් කට් ඕෆ් මාක් ටිකක් අයෙත් කියවල බලපන්.
    මම කරේ බයෝ. මට ඔය දෙකම වෑඩක් නෑ. මම කිව්වේ මෑදහත්ව ඉන්න මනුස්සයෙක්ට පේන විදිහට.:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    NDT යන්නයි BSC එකයි අතර තියෙන Z ස්කෝර් පරතරය උබට මතකද. පොඩ්ඩක් කට් ඕෆ් මාක් ටිකක් අයෙත් කියවල බලපන්.
    මම කරේ බයෝ. මට ඔය දෙකම වෑඩක් නෑ. මම කිව්වේ මෑදහත්ව ඉන්න මනුස්සයෙක්ට පේන විදිහට.:dull:
    ඉසෙඩ් ස්කොර් කියන එක මොකක්ද කියල දන්නවද? ඇයි එහෙම එකක් දෙන්න වෙලා තියෙන්නෙ දන්නවද? :frown: