fuck faceslage job eka unata implement karaddi kaagahanna ona taram "yaluwangen api kanne" set innawa ne ban.
අන්න අන්න මෝඩ ටාරක ඇනගන්න තැන.. යකෝ 36% ටැක්ස් එක ගහද්දි 3% පිනට කන උන් ඇතුලුව හැමෝම කෑගැහුවා.. කෝ නොකර හිටියද? නෑනේ.. මෝඩ රනිල ඒක කරානේ.. මොකද ඒක ලේසී නේ... ඇයි දැන මෙතන උබ කියන්නේ පිනට කන උන් කෑගැහනව නිසා කරන්න බෑ කියලා? පලයං බං යන්න නිකං මෙතන කබරයා තලගොයා කරන ටෝක් දෙන්නේ..
ලේසි වැඩක් කරොත් රනිල් වැඩ්ඩා..
අමරු වැඩ නොර ඉද්දි ජෙප්පො කකුලෙන් අදිනවලු...
Mama kiyanne easy widiyata salli hoyala stable wela parallely ituru tika hadanna ona kiyala.
උබ කියන ගොබ්බ කතා දැන් හරියන්නේ නැ sustainable tax income solutions වලට යන්න ඕනෙ නැත්තම් long term කෙල වෙනවා.. ඒක කරන්න රනිල් ඇතුලු FM එකට මොලයක් නෑ සහ ඉන්න crony සෙට් එක නිස රනිල් කරන්නෙ නෑ කියල හොදටම පේනවා උබ කොච්චර හෝදන්න try කරත්

