කුළුබඩු අපනයනය සදහා උදව්වක්

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    කුළුබඩු අපනයනය සදහා උදව්වක්

    හායි එලකිරියන්ස් .....

    මට ලොකු උදව්වක් ඕන. මම සුළුවෙන් කුළුබඩු අපනයනය කරන්න හිතාගෙන ඉන්නව. විශේෂයෙන්, කුරුදු, කරාඹුනැටි, සාදික්කා, වසාවාසි, වැනිලා වගේ දේවල්. ඒ දේවල් වලට කම්පැණි එකක් රෙජිස්ටර් කරගන්න ඕනනේ. කුළුබඩු වල අපේ තියෙන පාරම්පරික රසය, උසස් ප්‍රමිතිය, ඕෂධිය ගුණ, සහ ලංකා නාමය සදහන් හොද නමක් යෝජනා කරන්න. සිංහල තේරුමත් සමග. හැමදාමත් උදව් කරපු එලකිරියේ යාලුවෝ මගේ මේ වැඩේටත් උදව් කරයි කියල විශ්වාසයි. උදව් කරන හැමෝටම 11 ++++ :yes::yes::yes: සලකන්නම්.

    සිංහලයට ජය වේවා ......
     
    • Like
    Reactions: wqe123 and ElaBaba

    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    හායි එලකිරියන්ස් .....

    මට ලොකු උදව්වක් ඕන. මම සුළුවෙන් කුළුබඩු අපනයනය කරන්න හිතාගෙන ඉන්නව. විශේෂයෙන්, කුරුදු, කරාඹුනැටි, සාදික්කා, වසාවාසි, වැනිලා වගේ දේවල්. ඒ දේවල් වලට කම්පැණි එකක් රෙජිස්ටර් කරගන්න ඕනනේ. කුළුබඩු වල අපේ තියෙන පාරම්පරික රසය, උසස් ප්‍රමිතිය, ඕෂධිය ගුණ, සහ ලංකා නාමය සදහන් හොද නමක් යෝජනා කරන්න. සිංහල තේරුමත් සමග. හැමදාමත් උදව් කරපු එලකිරියේ යාලුවෝ මගේ මේ වැඩේටත් උදව් කරයි කියල විශ්වාසයි. උදව් කරන හැමෝටම 11 ++++ :yes::yes::yes: සලකන්නම්.

    සිංහලයට ජය වේවා ......

    go to EDB they will give u full details good luck bro
     
    • Like
    Reactions: prabu123

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    Umba kohetada export karanna inne? Ehe buyer la set unada?

    තාම මුලික වැඩ තමයි බං කරගෙන යන්නේ..

    මුලින්ම කම්පැණියක් රෙජිස්ටර් කර ගන්න ඕන. ඒකට හොද නමක් තමයි මම උබලගෙන් ඇහුවේ..

    උබේ ප්‍රශ්නෙට උත්තර EDB එකෙන් ගන්න පුළුවන්..

    11 +++++
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    මුලින්ම කම්පැණියක් රෙජිස්ටර් කර ගන්න ඕන. ඒකට හොද නමක් තමයි මම උබලගෙන් ඇහුවේ..

    11 +++++
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නාන කරපු වැඩෙන් කුරුදු ගම්මිරිස් මිල බැස්ස ලන්කාවෙ...
    මමත් දැන් ඕකට අවෘදු ගානක් තිස්සෙ ට්‍රය් කරනව බන්
    කරන්න කෙනෙක් නැහැනෙ
    මගෙ ලග කුරුදු ගම්මිරිස් දෙකම තියෙනව
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    නාන කරපු වැඩෙන් කුරුදු ගම්මිරිස් මිල බැස්ස ලන්කාවෙ...
    මමත් දැන් ඕකට අවෘදු ගානක් තිස්සෙ ට්‍රය් කරනව බන්
    කරන්න කෙනෙක් නැහැනෙ
    මගෙ ලග කුරුදු ගම්මිරිස් දෙකම තියෙනව

    මගේ ලග කුරුදු තියෙනව. තව පොඩියට අනිත් අයිටම් වැනිලා, සාදික්කා, වසාවාසි වගේ දේවල් යවන්න හිතන් ඉන්නේ..

    දැනට අබ මොනවද මේ සම්බන්ධයෙන් කරල තියෙන්නේ? කම්පැණි එක රෙජිස්ටර් කරලද? EDB ට්‍රෙිනින් ගියාද? විස්තර ටිකක් කියපං.. උබ පාට්නර් කෙනෙක් හොයනවද මේකට ??

    රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු බං ...:yes::yes::yes: