කැමරා අරන් ජාරාවල් ගිල ගිල සල්ලි වලට ඒවා ප්‍රමොට් කර කර youtube, tiktok,FB දාන උන් තමයි රටම ලෙඩ්ඩු කරන්නේ.ඒවා බලන පොඩි උන් ඒ ජරාවල් ඉල්ලලා මැරෙන්න හදනවා..ඕකුන් රටටම සාපයක්.ඕකුන්ගෙයි කුඩු විකුණන උන්ගෙයි අතර වෙනසක් නෑ...


අවුරැදු 15කින් ඕවට බෙහෙත් හොයාගයි හැබැයි![]()
කමක් නෑ. ඔය වගේ අඩු කුලේ ඒවට අහුවෙලා හරි මෝඩ ජනතාව වඳ වෙලා ගිහින් බුද්ධිමත් ජනතාවක් ඉතුරු වෙයි

හම්මට නිර්මාල්![]()
ජනතාවක් වැඩක් නෑ.
සෑහෙන්න මිනිස්සු අඩු කරන්න වෙනවා.
------ Post added on Feb 22, 2026 at 7:29 AM
කුචි බිචිද මොකක්ද චැනල් එකනම් කට අරිනකොටම හෙන අඩුකුලේ ගතියක් එනවා..
එහෙනම් ඉතිං හොදටම දන්නවා ඇතිනේ.. ඇත්තටමත් ඕවගේ හෙන අඩු මානසික විදිහටද ඉන්නේ?අපේ අක්කා වෙන කෙනෙක්
කුචි බිචිද මොකක්ද චැනල් එකනම් කට අරිනකොටම හෙන අඩුකුලේ ගතියක් එනවා..
App oya thadichchi hena adu kuleඅපේ අක්කා වෙන කෙනෙක්