කූචී බුචීලා නිසා ජාතිය අනතුරේ...🔴😕🤬

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,949
    113
    කැමරා අරන් ජාරාවල් ගිල ගිල සල්ලි වලට ඒවා ප්‍රමොට් කර කර youtube, tiktok,FB දාන උන් තමයි රටම ලෙඩ්ඩු කරන්නේ.ඒවා බලන පොඩි උන් ඒ ජරාවල් ඉල්ලලා මැරෙන්න හදනවා..ඕකුන් රටටම සාපයක්.ඕකුන්ගෙයි කුඩු විකුණන උන්ගෙයි අතර වෙනසක් නෑ...🤬🤬🤬

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,636
    113
    කමක් නෑ. ඔය වගේ අඩු කුලේ ඒවට අහුවෙලා හරි මෝඩ ජනතාව වඳ වෙලා ගිහින් බුද්ධිමත් ජනතාවක් ඉතුරු වෙයි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,803
    16,691
    113
    අවුරැදු 15කින් ඕවට බෙහෙත් හොයාගයි හැබැයි 😌

    💉💉 🤣

    කමක් නෑ. ඔය වගේ අඩු කුලේ ඒවට අහුවෙලා හරි මෝඩ ජනතාව වඳ වෙලා ගිහින් බුද්ධිමත් ජනතාවක් ඉතුරු වෙයි

    ජනතාවක් වැඩක් නෑ.
    සෑහෙන්න මිනිස්සු අඩු කරන්න වෙනවා.
    ------ Post added on Feb 22, 2026 at 7:29 AM
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    පුන්නක්කු ටිකක් හරි දියකරලා කෝප්පෙක දාල යුටියුබ්කාරයෙක්ට කියක් හරි දුන්නම රසයි රසයි කියල බොනවා. :lol:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    කුචි බිචිද මොකක්ද චැනල් එකනම් කට අරිනකොටම හෙන අඩුකුලේ ගතියක් එනවා..

    අපේ අක්කා වෙන කෙනෙක්
     
    • Haha
    Reactions: snm1990

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    Hema ratakama situation eka oka tamai. Ada kaale lifestyle ekath ekka so called healthy lifestyle ekak afford karanna baa. Et godak minissunge lifespan eka wedi wela tyenawa and issarahatath ehemama wewi.

    1800s wala 40 paninakam jiwath wune pattama podi minissu gaanak. Samaharu yudda walin Maruna, samaharu wasangatha walin maruna, samaharu undiagnosed leda walin maruna. Me century eka tamai loke aged population eka wedima. Anika den kaale diagnosis hondatama wediyi. Data wediyi. Ekat ekka leddunge countsnuth hondatama wediyi.

    Healthy minissu adu wunata healthcare systems walin minissunwa godak kal jeewath karanna solutions hadaawi. Healthy kiyana definition eke metrics issarahata wenas wewi. E.g. denatath below stage 2 hypertension doctorsla ganan ganne naa issara kaale ekka compare karaddi. Issara kaale tibba average ALT/AST average levels walata wada den average level eka wedi karala tyenne.
     
    • Like
    Reactions: windows_ubuntu

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,745
    113
    අපේ අක්කා වෙන කෙනෙක්
    එහෙනම් ඉතිං හොදටම දන්නවා ඇතිනේ.. ඇත්තටමත් ඕවගේ හෙන අඩු මානසික විදිහටද ඉන්නේ?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    කුචි බිචිද මොකක්ද චැනල් එකනම් කට අරිනකොටම හෙන අඩුකුලේ ගතියක් එනවා..
    AIdro_lrvk4zUb37TO7x9MtUIZiWR2pUV3vfrtzN5BdIHLmvRg=s900-c-k-c0x00ffffff-no-rj


    අපේ අක්කා වෙන කෙනෙක්
    App oya thadichchi hena adu kule
    ------ Post added on Feb 23, 2026 at 6:12 AM