කූඩු Godfathers ලා තාම නිදැල්ලේ, කෝ අල්ලනවා ද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    අල්ලන්න වාසනාව ලැබේවායි පතමු.

    ලංසා, රේනෝ හා අනෙකුත්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    තුන් වේල කාගන්න බැරුව ඉඳපු උන්ගෙ දැන් ටෝක් බලපන්කො
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අල්ලන්න වාසනාව ලැබේවායි පතමු.

    ලංසා, රේනෝ හා අනෙකුත්.
    මුලින්ම බලන්න ඕනා ලපාරිස්ගෙ අවුරුදු 2 ආතල් සමය ෆන්ඩ් කලේ කවුද කියලා. අනිවා ඔය සෙට් එක සල්ලි පම්ප් කරලා ඇති. ඕකුන් නැතත් ඕකුන් වෙනුවට එන්න ඉන්න උන් හරි සල්ලි දාල ඇති. ඒ නිසා මුන්ව ඇතුලට දැම්මත් අලුත් උන් ටිකක් එයි එලියට.