කූදල්ලෙක්(leech) කාපු තැනක.. Please reply !!

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    කූදල්ලෙක්(leech) කාපු තැනක.. Please reply !!

    යාලුවනේ කවුරුහරි දන්නවානම් කියනවද කූදල්ලෙක්(leech) කාපු තැනක කසන 1ක නවතින්න අත් බෙහෙතක්?? එතන කසලා තුවාලා වෙලා එත් කසනවා...

    does anybody knows about home remedy for the leech itching cure ?

    Please reply !!

    Thank u!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තුවාලේ හොද වෙලාද ?? සබන් දාලා හොදපන්
    නැත්තම් අළු ටිකක් ගාපන්
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this is the best thing ever happened to you..

    focus on that itch and you will understand life

    life is like that itch, more it itches more you want to scratch, more you scratch, longer it will take to heal ::)

    so don't scratch it when it itches..let it heal.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Kuudallek Ellunaama uuwa adala dammoth sorry wenawa. Godak welaawata pasawanna puluwan.

    Saban wathura, lunu daala galawagena, digatama bleed wenawa nam pathara kola yak puchhala Alu tikak thuwaale theyapu gaman le nawathinawa......
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Kuudallek Ellunaama uuwa adala dammoth sorry wenawa. Godak welaawata pasawanna puluwan.

    Saban wathura, lunu daala galawagena, digatama bleed wenawa nam pathara kola yak puchhala Alu tikak thuwaale theyapu gaman le nawathinawa......
    මේක තමයි හරි යන බෙහෙත. තව කඩේ තියනවා සර්ව විශාදි කියලා තෙල් එකක් ඒක ගෑවත් අඩු වේනව.

    කූඩැල්ලගේ දත හිටලා ඇත්තේ බන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට කූඩැල්ලගෙ විස (කූඩැල්ලගෙ විස තියේ නම්) ඇලජික් නම් ඔහොම කහල කහල කහල කහල මැරෙන්නත් පුළුවන් :shocked: :shocked:
    මතකනෙ කඩි කාල මිනිස්සු මැරුණ :yes: :yes: :yes:
    ඩොකෙක්ට පෙන්නපං අකාලේ ජීවිතයෙන් සමුගන්නැතුව :yes: :yes:
    දැන් දවස් කීයක්ද ?
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේක තමයි හරි යන බෙහෙත. තව කඩේ තියනවා සර්ව විශාදි කියලා තෙල් එකක් ඒක ගෑවත් අඩු වේනව.

    කූඩැල්ලගේ දත හිටලා ඇත්තේ බන්

    Ara kola telesma kiyala ekakuth tiyenawa ekat honda
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මටත් ඔහොම සීන් එකක් උනා මචන්,හැබැයි බෙහෙත් මුකුත් කලේ නැහැ,මතක විදියට මාසයක් විතර කැසුව
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    Kuudallek Ellunaama uuwa adala dammoth sorry wenawa. Godak welaawata pasawanna puluwan.

    Saban wathura, lunu daala galawagena, digatama bleed wenawa nam pathara kola yak puchhala Alu tikak thuwaale theyapu gaman le nawathinawa......

    :yes::yes::yes: