කූබින්ට 🐜 ඉව තියේ ද ?

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කූබින්ට ඉව තියේ ද බන් බිස්කට් එකක් කාල පොඩි කෑල්ලක් ඇදේ වැටිල තිබ්බ පැයකට විතර පස්සෙ බලද්දී කූබි හෙන තොගයක් ඇද දිගේ ඒකට ඇවිත් ඇද පුරාම කූබි.කලින් කාමරේ කොහෙවත් එහෙම පේන්ඩ කූබි හිටියෙත් නෑ.

    ගෙදර අනිත් තැන් වලත් එහෙමයි කූබි එනව පොඩි කෑම මොනව හරි වැටුනත් .ගේ පට්ට clean එකට තියෙනව හැමදාම අතුපතු ගාල.සටියකට සැරයක් වගේ මොප් කරලත්.ඒත් මේ කැරි කූබින් ගෙන් පුදුම වදයක් තියෙන්නෙ. උබල මොකද කරන්නෙ මුන්ගෙන් ගැලවෙන්ඩ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉව නෑ .. එක කුබියෙක් දැකල location එකයි , බිස්කට් කෑල්ලෙයි පොස්ට් එකක් share කරන්න ඇති බන්. :rolleyes:
    උබේ thinking capacity එකේ හැටියට උබ ඉන්න ඕන කිරියේ නෙවෙයි නසා එකේ බං 😁😁😁😁😁
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    උඹට පෙනුනෙ නැති උනාට උන් ඉන්නවා බං බිත්ති අයිනේ ගුල් අස්සේ දාස් ගණන්. උන්ගෙ එකෙක් ගිහින් ආපහු ඇවිල්ලා මුලු සෙට් එකටම ඉන්ෆොමේශන් එක දෙන්නේ. නැත්තන් උට බිස්කට් කෑල්ල තනියම අරන් යන්න බෑනෙ. 😀
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Un kaama hambenakan random awidinne. Kaama hambuna koobiya eken kaallak gulata aran yanawa. Strong pheromone trail ekak dagena yanawa yana gaman. Anith unta kiwwama un pheromone trail eka dige enawa kaama aran yanna.

    Nikan inna gaman bima balan hotapanko. random awidina koobi innawa pisso wage.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය කෑම ගෙනියන්න වැඩිපුර එන්නේ ගැහැනු සත්තු. බහුතරයක් පිරිමි සත්තු ඉන්නේ රැජිනගේ අන්තක්පුරේට වෙලා. දන්නවනේ ඉතින් ගෑනුන්ට ඕපාදූප කිව්වහම.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    kumbinta distance eka measure karanna talent ekak thiyenawa.

    pheromone lines dagena yanawa eka kumbiyek ta detect una gaman foods. ea line eka dakkama anik unuth danagannawa eka.

    youtube eke thiyenawa
    Yes...Saharan desert ants find their way back home after foraging by orienting themselves with the sun. They also have the ability to determine distances, apparently based on their stride. German researchers discovered ants on stilts which gave them a longer stride travelled too far and missed their destination.
    The University of Georgia researchers found that these ants are able to count their steps, and even when they've been searching in different areas for food, they follow a straight path the exact distance back to their home.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඉව නෑ .. එක කුබියෙක් දැකල location එකයි , බිස්කට් කෑල්ලෙයි පොස්ට් එකක් share කරන්න ඇති බන්. :rolleyes:
    Ohoma tama wenne. Mn test kara. Sini tkk dala, ekek e kittuwata awt gya. Tikakin set ekak bassuwa. Set eka durin eddi mn sini ටික ain kara 🤣
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    චාටර් කූඹියාගේ කතාව මතක් උනා....
    http://atapattama.blogspot.com/2010/10/chatar-koobiya.html

    කූඹියෙක් කෑවාම කාටත් තරහ යනවා.
    ඊට පස්සෙ කවුරුත් කරන්නෙ ඌව චප්ප කරන එක.
    එහෙම පව් වැඩ නොකර... කකුල කෑවට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් ක්‍රමයක්
    තියෙනවා.

    කරන්න තියෙන්නෙ මෙච්චරයි!!!

    කූඹියා කකුල කනකන් කොහොම හරි කාගෙන ඉන්න.
    කාල ඉවර වෙලා ඌ බිමට බැහැල යනකොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ළගින් තියන්න.
    එතකොට ඌ දෙපාරක් තුන්පාරක් ඒකට ඇනලා කෙලින් ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න.
    අත් දැකීමෙන් කියන්නෙ... තත් 10 ක් ඇතුළත 300 ක විතර සෙට් එකක් බහිනවා 300 ම
    එන්නෙ එක ලයින් එකට.. ඉස්සරහින් ම එන්නෙ කකුල කාපු එකා. (මොක ද ඌ තමයි පාර දන්නෙ)...
    එන ගමන් අනිනවා... ඌ අනිත් සෙට් එකට Thousand ටෝක්ස් දෙනවා කෑම ගැන...
    ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උන් ලන් වෙනකම් ඉඳලා ... අර දාපු කෑම ටික ශේප් එකේ අයින් කරන එක....
    කට්ටියම ෆුල් හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ.
    මාර ටෝක්ස් දීල... පට්ට දුරක් 300 ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා
    එතැන් පටන් රැළේ චාටර් ම ඩයල් එක.
    කව්රුත්ම ඌ කියන ඒව සත පහකට ගණන් ගන්නෙ නෑ.......

    පව් පිරෙන්නෙත් නෑ.. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    කුබි ගැන අහපු සුපිරිම කතාව ................ :lol: :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    චාටර් කූඹියාගේ කතාව මතක් උනා....
    http://atapattama.blogspot.com/2010/10/chatar-koobiya.html

    කූඹියෙක් කෑවාම කාටත් තරහ යනවා.
    ඊට පස්සෙ කවුරුත් කරන්නෙ ඌව චප්ප කරන එක.
    එහෙම පව් වැඩ නොකර... කකුල කෑවට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් ක්‍රමයක්
    තියෙනවා.

    කරන්න තියෙන්නෙ මෙච්චරයි!!!

    කූඹියා කකුල කනකන් කොහොම හරි කාගෙන ඉන්න.
    කාල ඉවර වෙලා ඌ බිමට බැහැල යනකොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ළගින් තියන්න.
    එතකොට ඌ දෙපාරක් තුන්පාරක් ඒකට ඇනලා කෙලින් ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න.
    අත් දැකීමෙන් කියන්නෙ... තත් 10 ක් ඇතුළත 300 ක විතර සෙට් එකක් බහිනවා 300 ම
    එන්නෙ එක ලයින් එකට.. ඉස්සරහින් ම එන්නෙ කකුල කාපු එකා. (මොක ද ඌ තමයි පාර දන්නෙ)...
    එන ගමන් අනිනවා... ඌ අනිත් සෙට් එකට Thousand ටෝක්ස් දෙනවා කෑම ගැන...
    ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උන් ලන් වෙනකම් ඉඳලා ... අර දාපු කෑම ටික ශේප් එකේ අයින් කරන එක....
    කට්ටියම ෆුල් හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ.
    මාර ටෝක්ස් දීල... පට්ට දුරක් 300 ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා
    එතැන් පටන් රැළේ චාටර් ම ඩයල් එක.
    කව්රුත්ම ඌ කියන ඒව සත පහකට ගණන් ගන්නෙ නෑ.......

    පව් පිරෙන්නෙත් නෑ.. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ...
    man oka gena liyala thibba kohe hari :rolleyes:

    me game eka gahuwa kalayak.

    podi athal ekak thiyenawa eketh kumbi rajinak innawa. wadakara kumbiyo innawa.
    apita kemathi kumbiyek wenna puluwan, rala aragena gihin commands denna puluwan.
    colony eka hadala anik ants colony walata attack karanna puluwan.

    rajina biththara dammama ewayen patawu enawa. super food thiyenawa. ewa kewama loku kumbiyo enawa.
    anik colony walin gihin bittara horakan karagena enna puluwan.

    multiplayer game ekak. thawa apita yaluwo join wenawa.

    api kema aran yanakota pheromone trail eka watena hati lassanata oke thiyenawa.

    ------ Post added on Mar 16, 2021 at 6:46 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    Wena kubiyek gihin information dena eka conclude karanna be ban.laga patha ekek wath hitiye nethi passe set ekakma eka para hoyan ena scene tiyenawa.keri binduwak ehema watunoth jaffna idan hari ei
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    චාටර් කූඹියාගේ කතාව මතක් උනා....
    http://atapattama.blogspot.com/2010/10/chatar-koobiya.html

    කූඹියෙක් කෑවාම කාටත් තරහ යනවා.
    ඊට පස්සෙ කවුරුත් කරන්නෙ ඌව චප්ප කරන එක.
    එහෙම පව් වැඩ නොකර... කකුල කෑවට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් ක්‍රමයක්
    තියෙනවා.

    කරන්න තියෙන්නෙ මෙච්චරයි!!!

    කූඹියා කකුල කනකන් කොහොම හරි කාගෙන ඉන්න.
    කාල ඉවර වෙලා ඌ බිමට බැහැල යනකොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ළගින් තියන්න.
    එතකොට ඌ දෙපාරක් තුන්පාරක් ඒකට ඇනලා කෙලින් ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න.
    අත් දැකීමෙන් කියන්නෙ... තත් 10 ක් ඇතුළත 300 ක විතර සෙට් එකක් බහිනවා 300 ම
    එන්නෙ එක ලයින් එකට.. ඉස්සරහින් ම එන්නෙ කකුල කාපු එකා. (මොක ද ඌ තමයි පාර දන්නෙ)...
    එන ගමන් අනිනවා... ඌ අනිත් සෙට් එකට Thousand ටෝක්ස් දෙනවා කෑම ගැන...
    ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උන් ලන් වෙනකම් ඉඳලා ... අර දාපු කෑම ටික ශේප් එකේ අයින් කරන එක....
    කට්ටියම ෆුල් හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ.
    මාර ටෝක්ස් දීල... පට්ට දුරක් 300 ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා
    එතැන් පටන් රැළේ චාටර් ම ඩයල් එක.
    කව්රුත්ම ඌ කියන ඒව සත පහකට ගණන් ගන්නෙ නෑ.......

    පව් පිරෙන්නෙත් නෑ.. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ...
    :p :p :p (y) (y) (y)
     
    • Like
    Reactions: NRTG and shadow134