කූඹියෝ සහ ආප්ප

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    රෙද්දේ දේශපාලනයක් නෙමෙයි.පලවෙනි කොටසම ජෙහාන් ගෙයි යුරේනිගේයි කෑල්ල කොල්ලන්ට වැදුන. ඊට පස්සේ ජෙහාන් ගේ මොලේ , ප්‍රියන්තගේ ඇක්ටින් , ටිරාන් ගේ ලූක් එක සහ love චෝරයක් නෙමෙයි නිසා තමයි ඕක viral ගියේ.
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මිනිස්සුන්ට පවුල් ප්‍රශ්නයි ලව් කෝලහාලයි බලලා බලලා ඇතිවෙලා තිබ්බේ ඒකයි කූඹියෝ ජනප්‍රිය උනේ. නැතුව සමාජ වාදයේවත් ධනවාදයෙවත් ආප්පයේවත් වාටියේවත් කෙහෙල් මලක් නිසා නෙමෙයි

    :D:D:D:D
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රෙද්දේ දේශපාලනයක් නෙමෙයි.පලවෙනි කොටසම ජෙහාන් ගෙයි යුරේනිගේයි කෑල්ල කොල්ලන්ට වැදුන. ඊට පස්සේ ජෙහාන් ගේ මොලේ , ප්‍රියන්තගේ ඇක්ටින් , ටිරාන් ගේ ලූක් එක සහ love චෝරයක් නෙමෙයි නිසා තමයි ඕක viral ගියේ.

    :yes::yes: