කූරගල ඇත්තටම අපේ ද ?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    යකෝ මම 2013 ගියා . තම්බි හෙන සීන් එකේ හිටියේ . ගොටාබය සුද්ද කරාට පස්සේ ගියේ . මේ කාලකන්ණි සමනල්ලු ආවත් හරි උන් ඔක්කොම අය්ති කරගත්තා . එක පොන්ටියෙක් නෑ මේ ගැන කතා කරන්න . මම ගොටබයටවත් , රනිල්ටවත් කඩේ යන එකෙක් නෙවේ . හැබැයි උ කරපු වැඩේ පට්ට .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    255011135_729596598442888_5025225621627419554_n.jpg