Math dekka video eka fb eken , balan yaddi me anduwata wada mahindage anduwa thamange rate agamata support kala 

අංගුලිමාල;18143180 said:ඔය කූරගල වගේ ඒවාට විරුද්ධ වෙන්න බැරි එහෙම කරද්දී අපේම උන් අපිටම අරින්න එන නිසා. ඕක දේශපාලනයවත් මුස්ලිම් උන්ගේ වැරැද්ද වත් නෙවෙයි අපේම උන් මුස්ලිම් උන්ගේ පැත්තට කතා කිරීම.

Math dekka video eka fb eken , balan yaddi me anduwata wada mahindage anduwa thamange rate agamata support kala
![]()
හෙළයෙක්;18143240 said:නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ. දැන් ඉතින් ලේසියකට වැඩේ ගොඩ දාන්න වෙන් නෑ.

සිරිසේන පොන්නයෙක් බන්.රනිල් ගැනනම් ඉතින් කියන්න දෙයක් නෑනෙ.හැබැයි මහින්ද ආවත් කරන්න දෙයක් නෑ.මොකො මහින්ද ඉදිද්දී කූරගල අපිට දීල තිබ්බනම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ.මොකා අවත් කරන්නෙ උගේ මඩිය තරකරගන්න එක.මේ කාලකණ්නි දේශපාලුවොත් එක්ක පාර්ලිමේන්තුව ගිලෙන්නෙවත් නෑනෙ.ඒකත් අපේම කරුමෙ.

අංගුලිමාල;18144526 said:සිරිසේන හිටං මොනවා කරන්නද බං. චන්දෙ දුන්නේ ඕකුන් නේ. 99% හම්බයෝ චන්දෙ දුන්න නේ.
රනිල් පරණ කාබාසිනියා සෙට් එක අරන් ආව. රටේ හිටපු ජරාම ජනාධිපති (වරිය) සෙට් උනා. සිරිසේන ගිය ආණ්ඩුවේ හිටපු කටුස්සෝ ටික අරං ආව. උන් එකෙක්වත් රට ගැන හිතන උන් නෙවෙයි. රට ගැන හිතන ෆොන්සේකාට තරු පහක් දීල සයිලන්ස් කරා.
අපිට අවශ්‍ය කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක්. නැතුව නෝන්ජල් විදිහට හැසිරෙන පන්ජයියෙක් නෙවෙයි.
මහ එකා අසාද් සාලිල වින්නේශ්වරන් ල එක්ක මාරු ගහද්දි ඉතිං ඕව ඔහොම තමයි හිටං