කූරගල ගැටුම්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
TXxnzGb.png

ඔය කූරගල වගේ ඒවාට විරුද්ධ වෙන්න බැරි එහෙම කරද්දී අපේම උන් අපිටම අරින්න එන නිසා. ඕක දේශපාලනයවත් මුස්ලිම් උන්ගේ වැරැද්ද වත් නෙවෙයි අපේම උන් මුස්ලිම් උන්ගේ පැත්තට කතා කිරීම.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මහ එකා අසාද් සාලිල වින්නේශ්වරන් ල එක්ක මාරු ගහද්දි ඉතිං ඕව ඔහොම තමයි හිටං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ. දැන් ඉතින් ලේසියකට වැඩේ ගොඩ දාන්න වෙන් නෑ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අංගුලිමාල;18143180 said:
    ඔය කූරගල වගේ ඒවාට විරුද්ධ වෙන්න බැරි එහෙම කරද්දී අපේම උන් අපිටම අරින්න එන නිසා. ඕක දේශපාලනයවත් මුස්ලිම් උන්ගේ වැරැද්ද වත් නෙවෙයි අපේම උන් මුස්ලිම් උන්ගේ පැත්තට කතා කිරීම.
    :yes::yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :growl: Math dekka video eka fb eken , balan yaddi me anduwata wada mahindage anduwa thamange rate agamata support kala :(:(

    හෙළයෙක්;18143240 said:
    නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ. දැන් ඉතින් ලේසියකට වැඩේ ගොඩ දාන්න වෙන් නෑ.

    :yes::(

    ගොටාබයට ඕකුන් ගූ බයයි.:lol:

    images
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කොන්ද පන නැති හිටන්ව ඉස්සෙලා පන්නල ඉන්න ඕනේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලකයෝ ටික පෝලිං ගැහිලා බලන් ඉන්නකොට අපි හිතුවෙ රටට වැඩක් කරන්න කියල.
    බැලින්නම් මේ ඉන්නෙ සිංහල අපිටම පුකේ අරින්නනෙ හිටං.
    අපෙ උනුත් රීගෙන දැගලුවේ මේ ටිකටනෙ.
    මුන් හැමදාම කරේ මේ ටික තමයි බොලව්. මිනිසුසු අවු 29 ක් රනිල් පැරද්දුවේ 94 වෙනකම් කරපුවා මතක තිබුන නිසයි. ඒත් ආයෙත් කරන්නෙ ඒ ටිකම තමයි.
    රටක් පාලනය කරද්දි හැම එකාගෙම අභිලාශයන් ඉටු කරන්න බැ. ඒත් අඩුපාඩු මැද්දෙ හරි රට ගොඩදාන්න පුලුවන් වෙන්න ඕන. බැරිනම් ගෙදර අරින්න වෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරිසේන පොන්නයෙක් බන්.රනිල් ගැනනම් ඉතින් කියන්න දෙයක් නෑනෙ.හැබැයි මහින්ද ආවත් කරන්න දෙයක් නෑ.මොකො මහින්ද ඉදිද්දී කූරගල අපිට දීල තිබ්බනම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ.මොකා අවත් කරන්නෙ උගේ මඩිය තරකරගන්න එක.මේ කාලකණ්නි දේශපාලුවොත් එක්ක පාර්ලිමේන්තුව ගිලෙන්නෙවත් නෑනෙ.ඒකත් අපේම කරුමෙ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරිසේන පොන්නයෙක් බන්.රනිල් ගැනනම් ඉතින් කියන්න දෙයක් නෑනෙ.හැබැයි මහින්ද ආවත් කරන්න දෙයක් නෑ.මොකො මහින්ද ඉදිද්දී කූරගල අපිට දීල තිබ්බනම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ.මොකා අවත් කරන්නෙ උගේ මඩිය තරකරගන්න එක.මේ කාලකණ්නි දේශපාලුවොත් එක්ක පාර්ලිමේන්තුව ගිලෙන්නෙවත් නෑනෙ.ඒකත් අපේම කරුමෙ.

    Hariyatama hari ban konda pana ati ekek wath na owata kata karanna chande ganna oni nisa oni ekekuwa redda ussana deshapaluwo tikak inne :angry::angry::angry::angry::angry::angry:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලොල් බෞද්ධ පුද බිමේ විරෝදය පාන්නේ හම්බයෝ. මාර ආතල්
     
    සිරිසේන පොන්නයෙක් බන්.රනිල් ගැනනම් ඉතින් කියන්න දෙයක් නෑනෙ.හැබැයි මහින්ද ආවත් කරන්න දෙයක් නෑ.මොකො මහින්ද ඉදිද්දී කූරගල අපිට දීල තිබ්බනම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ.මොකා අවත් කරන්නෙ උගේ මඩිය තරකරගන්න එක.මේ කාලකණ්නි දේශපාලුවොත් එක්ක පාර්ලිමේන්තුව ගිලෙන්නෙවත් නෑනෙ.ඒකත් අපේම කරුමෙ.

    සිරිසේන හිටං මොනවා කරන්නද බං. චන්දෙ දුන්නේ ඕකුන් නේ. 99% හම්බයෝ චන්දෙ දුන්න නේ.
    රනිල් පරණ කාබාසිනියා සෙට් එක අරන් ආව. රටේ හිටපු ජරාම ජනාධිපති (වරිය) සෙට් උනා. සිරිසේන ගිය ආණ්ඩුවේ හිටපු කටුස්සෝ ටික අරං ආව. උන් එකෙක්වත් රට ගැන හිතන උන් නෙවෙයි. රට ගැන හිතන ෆොන්සේකාට තරු පහක් දීල සයිලන්ස් කරා.
    අපිට අවශ්‍ය කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක්. නැතුව නෝන්ජල් විදිහට හැසිරෙන පන්ජයියෙක් නෙවෙයි.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    අවු 30 අපේ රට විනාශ කල මිනීමරු ඩයස් පෝරා කොටින්ව මල්මාලා දමා පිළිගනී
    අපේ රටේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලාට සිංහල ජනතාවට වතුර ගසා එලවයි
    හෙලයිනි ඇයි නිහඩ ? අපේ රට ආරක්ෂාකරන ත්‍රිවිඩ හමුදාව කෝ ? හමුදාවක් රැකියයුත්තේ රටේ ජනතාවයි
    ඩයස් පෝරාවේ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගතයුතුයි නරුම දේශපාලුවන්ගේ බලපෑමට
    ත්‍රස්තවාදී කොටින්ට නැවත අපේ රට පාවා නොදිය යුතුයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අංගුලිමාල;18144526 said:
    සිරිසේන හිටං මොනවා කරන්නද බං. චන්දෙ දුන්නේ ඕකුන් නේ. 99% හම්බයෝ චන්දෙ දුන්න නේ.
    රනිල් පරණ කාබාසිනියා සෙට් එක අරන් ආව. රටේ හිටපු ජරාම ජනාධිපති (වරිය) සෙට් උනා. සිරිසේන ගිය ආණ්ඩුවේ හිටපු කටුස්සෝ ටික අරං ආව. උන් එකෙක්වත් රට ගැන හිතන උන් නෙවෙයි. රට ගැන හිතන ෆොන්සේකාට තරු පහක් දීල සයිලන්ස් කරා.
    අපිට අවශ්‍ය කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක්. නැතුව නෝන්ජල් විදිහට හැසිරෙන පන්ජයියෙක් නෙවෙයි.

    එහෙම එකෙක් මේ කපේට හොයන්න හම්බවෙන්නෙ නෑ.කවුරු කවුරුත් තමන්ගෙ ගොඩ වැඩි කරගන්න හදනව මිසක්.එදා ඉඳන් අද වෙනකන් හිටපු උන් කරේ තමන්ගෙ ගොඩ හදා ගත්ත එක.ජේ.ආර්,බණ්ඩාරනායක, මැතිනි,ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද දැන් සිරිපාල.ඔක්කොම කරේ තමන්ගෙ ගොඩ හදා ගත්ත එක.කට්ටිය දීපු ඡන්ද පොරොන්දු ඉටු කරානම් අද අපිට ඇමරිකාව හොල්ලන්න තිබ්බ.