කුරගල කියන්නේ මුස්ලිම් පුදබිමක් උන්ට පාඩුවේ ඉන්න දීපල්ලා ආගමික නිදහසට බාදා නොකර.

mulinma epa une horu kiwwa unta amathi kam deela piligattu eken...aye nam okunta chande denne na...mahindata denneth na horaa kanna...okkoma ekai 
රත්තරං;18145177 said:ආන්ඩු පෙරලියෙන් මමනම් බලාපොරොත්තු උන දේ උනේ නෑ. බලන් ගිහාම ඩිලන්ත අය්යලා කියපුවා ඇත්ත. අපරාදේ අපි පංචිමලාට ඩිලන්තලාට පට්ට ගගහා බැනලා ආවේ
අන්තිමට උන් හරි. අපිට වැරදුනා![]()

:රත්තරං;18145177 said:ආන්ඩු පෙරලියෙන් මමනම් බලාපොරොත්තු උන දේ උනේ නෑ. බලන් ගිහාම ඩිලන්ත අය්යලා කියපුවා ඇත්ත. අපරාදේ අපි පංචිමලාට ඩිලන්තලාට පට්ට ගගහා බැනලා ආවේ
අන්තිමට උන් හරි. අපිට වැරදුනා![]()

රත්තරං;18145177 said:ආන්ඩු පෙරලියෙන් මමනම් බලාපොරොත්තු උන දේ උනේ නෑ. බලන් ගිහාම ඩිලන්ත අය්යලා කියපුවා ඇත්ත. අපරාදේ අපි පංචිමලාට ඩිලන්තලාට පට්ට ගගහා බැනලා ආවේ
අන්තිමට උන් හරි. අපිට වැරදුනා![]()

රනිල්ට අතීතේ කරපු වැරදි හරි ගස්සගෙන හැදෙන්න බැරි හැටි.
*මහ චන්දෙදි රනිල්ව අනිවා ගෙදර යවන්න ඔනේ.
*එක්කෝ UNP පක්ෂයෙන් තීන්දුවක් ගන්න ඔනේ. වෙනත් අගමැති අපේක්ෂකයෙක් පත්කරන්න ඔනේ.
*SLFP හොරුටික සුද්ද කරලා නැවත ප්රතිසංවිධානය වෙලා හොර බොරු නැති අගමැති අපේක්ෂකයෙක් පත්කරන්න ඔනේ.
*මහින්දට ආයිත් එන්න ඉඩදෙන්නෙත් නෑ හිටං.

ඇයි මහින්දට අතීතෙ කරපු වැරදි හරි ගස්ස ගන්න බැරිද?
දෙන්න එකෙක් නැත්නම් මම මහින්දට දෙනවා, හොරාකෑවත් කමක් නෑ රට කන්නේ නැතුව.
ඇයි මහින්දට අතීතෙ කරපු වැරදි හරි ගස්ස ගන්න බැරිද?
මහින්දගේ ආණ්ඩුවෙන් හෙන සෙට් එකක් එලියට බැස්සේම, මහින්දව පුනරුත්ථාපනය කරන්න බැරි තරමට බලයෙන්, ධනයෙන් මත් වෙලා හිටපු නිසා.
මගේ පෞද්ගලික අදහසත් මහින්දට හැදෙන්න ටිකක් අමාරුයි. හැදෙන එක මහින්දගේ දක්ෂතාවය මත රදා පවතිනවා.
හැදෙනවයි කියන්නේ පන්සල් ගානේ ගිහින් නහයෙන් අඩ අඩ රග පාන එක නෙවෙයි.
ඒක වෙන්න ඇති කඩාගෙන ගිය 4-5 වෙනුවට 60-70 මහින්දයා වටා රොක් උනේ.....
යන යන තැන මිනිස්සු වට වෙන්නෙ...
ඒක වෙන්න ඇති කඩාගෙන ගිය 4-5 වෙනුවට 60-70 මහින්දයා වටා රොක් උනේ.....
යන යන තැන මිනිස්සු වට වෙන්නෙ...