කූරගල ගැටුම්

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
සින්හල බෞද්ධයට මෙච්චර කෙලවීගෙන යනකොටත් යහපාලනේට හුරේ දාන කරුමක්කරයො ඉන්නවනේ
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුරගල කියන්නේ මුස්ලිම් පුදබිමක් උන්ට පාඩුවේ ඉන්න දීපල්ලා ආගමික නිදහසට බාදා නොකර.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    11127764_10153257898071934_6336112556514135705_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආන්ඩු පෙරලියෙන් මමනම් බලාපොරොත්තු උන දේ උනේ නෑ:(:(. බලන් ගිහාම ඩිලන්ත අය්යලා කියපුවා ඇත්ත. අපරාදේ අපි පංචිමලාට ඩිලන්තලාට පට්ට ගගහා බැනලා ආවේ

    අන්තිමට උන් හරි. අපිට වැරදුනා:(:(:(
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රත්තරං;18145177 said:
    ආන්ඩු පෙරලියෙන් මමනම් බලාපොරොත්තු උන දේ උනේ නෑ:(:(. බලන් ගිහාම ඩිලන්ත අය්යලා කියපුවා ඇත්ත. අපරාදේ අපි පංචිමලාට ඩිලන්තලාට පට්ට ගගහා බැනලා ආවේ

    අන්තිමට උන් හරි. අපිට වැරදුනා:(:(:(

    අන්තිමට උන් හරි. අපිට වැරදුනා:(:(:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18145177 said:
    ආන්ඩු පෙරලියෙන් මමනම් බලාපොරොත්තු උන දේ උනේ නෑ:(:(. බලන් ගිහාම ඩිලන්ත අය්යලා කියපුවා ඇත්ත. අපරාදේ අපි පංචිමලාට ඩිලන්තලාට පට්ට ගගහා බැනලා ආවේ

    අන්තිමට උන් හරි. අපිට වැරදුනා:(:(:(

    ow...une na thamai..:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18145177 said:
    ආන්ඩු පෙරලියෙන් මමනම් බලාපොරොත්තු උන දේ උනේ නෑ:(:(. බලන් ගිහාම ඩිලන්ත අය්යලා කියපුවා ඇත්ත. අපරාදේ අපි පංචිමලාට ඩිලන්තලාට පට්ට ගගහා බැනලා ආවේ

    අන්තිමට උන් හරි. අපිට වැරදුනා:(:(:(

    අපි ඕක කලින්ම කිව්වා.. උඹලා ඇහුවද? මීට පස්සෙවත් ඔලුව පාවිච්චි කරලා චන්දෙ දාන්න බලපන්... එක එකාගෙ සුරන්ගනා කතා වලට රැවටෙන්න එපා....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    පෙම්බර ‘අකි’ කසාද බැන්ඳාට ආදර ‘රනි’ කිපේ.. අඩි පොලොවේ හප්පා ගෝරනාඩු කරයි..

    පෙම්බර ‘අකි’ කසාද බැන්ඳාට ආදර ‘රනි’ කිපේ.. අඩි පොලොවේ හප්පා ගෝරනාඩු කරයි..
    පසුගිය 20 වන දින විවාහ දිවියට එළැඹුනු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර එම විවාහය සම්බන්ධයෙන් මතබේදයක් මටගෙන ඇති බව ලංකා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

    එම වෙබ් අඩවි වාර්තාවේ දැක්වෙන්නේ මෙසේය.

    ලැබුණු තනතුරත් සමඟ ජනතා ආකල්පවල යම් වෙනසක් කිරීමේ අදහසින් අකිල විරාජ් මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබේ.

    පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී මේ හේතුව නිසා රනිල් සහ අකිල අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවී තිබේ.

    එහිදී රනිල් පවසා ඇත්තේ ” තමුසේ මහා සවුත්තු මිනිහෙක්…තමුසෙට මම ළඟට අරන් නියෝජ්‍ය මහලේකම් කියලා අළුතින්ම තනතුරකුත් හදලා දුන්නේ විශ්වාසයට. මාත් එක්කම ඉඳියි කියලා හිතපු නිසා. තමුසේ කරේ මං කොහොමවත් අකමැති වෙච්ච දෙයක්.” යැයි කියමින් රනිල් සිය බලවත් කණගාටුව අකිලට ප්‍රකාශ කරනු ලැබුහ.

    ප්‍රති පිළිතුරු දෙමින් අකිල පවසා ඇත්තේ ” සර් මම කවදාවත් සර් ව අමතක කරන්නේ නෑ. සර්ට තියන බැඳීම විවාහ වුණා කියලා අඩුවක් වෙන්නේ නැහැ. මම විවාහ වෙන්න තීරණය කලේ සමාජ මතය හදන්න විතරයි. සර් මයිත්‍රී මැඩම් විවාහ කරගෙන හිටියට එයත් එක්ක නැහැනේ. මටත් ඕන වෙලා තියෙන්නේ සමාජ මතය හදාගන්න. ලෝකෙට පේන්නයි ඕනෑ. මම එදා වගේම සර්ට තියෙන ආදරයේ අඩුවක් නැහැ.” යනුවෙනි.

    – ලංකා පුවත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    රනිල්ට අතීතේ කරපු වැරදි හරි ගස්සගෙන හැදෙන්න බැරි හැටි.

    *මහ චන්දෙදි රනිල්ව අනිවා ගෙදර යවන්න ඔනේ.
    *එක්කෝ UNP පක්ෂයෙන් තීන්දුවක් ගන්න ඔනේ. වෙනත් අගමැති අපේක්ෂකයෙක් පත්කරන්න ඔනේ.
    *SLFP හොරුටික සුද්ද කරලා නැවත ප්‍රතිසංවිධානය වෙලා හොර බොරු නැති අගමැති අපේක්ෂකයෙක් පත්කරන්න ඔනේ.
    *මහින්දට ආයිත් එන්න ඉඩදෙන්නෙත් නෑ හිටං.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රනිල්ට අතීතේ කරපු වැරදි හරි ගස්සගෙන හැදෙන්න බැරි හැටි.

    *මහ චන්දෙදි රනිල්ව අනිවා ගෙදර යවන්න ඔනේ.
    *එක්කෝ UNP පක්ෂයෙන් තීන්දුවක් ගන්න ඔනේ. වෙනත් අගමැති අපේක්ෂකයෙක් පත්කරන්න ඔනේ.
    *SLFP හොරුටික සුද්ද කරලා නැවත ප්‍රතිසංවිධානය වෙලා හොර බොරු නැති අගමැති අපේක්ෂකයෙක් පත්කරන්න ඔනේ.
    *මහින්දට ආයිත් එන්න ඉඩදෙන්නෙත් නෑ හිටං.

    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල්ට අතීතේ කරපු වැරදි හරි ගස්සගෙන හැදෙන්න බැරි හැටි.

    *මහ චන්දෙදි රනිල්ව අනිවා ගෙදර යවන්න ඔනේ.
    *එක්කෝ UNP පක්ෂයෙන් තීන්දුවක් ගන්න ඔනේ. වෙනත් අගමැති අපේක්ෂකයෙක් පත්කරන්න ඔනේ.
    *SLFP හොරුටික සුද්ද කරලා නැවත ප්‍රතිසංවිධානය වෙලා හොර බොරු නැති අගමැති අපේක්ෂකයෙක් පත්කරන්න ඔනේ.
    *මහින්දට ආයිත් එන්න ඉඩදෙන්නෙත් නෑ හිටං.

    ඇයි මහින්දට අතීතෙ කරපු වැරදි හරි ගස්ස ගන්න බැරිද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි මහින්දට අතීතෙ කරපු වැරදි හරි ගස්ස ගන්න බැරිද?

    දෙන්න එකෙක් නැත්නම් මම මහින්දට දෙනවා, හොරාකෑවත් කමක් නෑ රට කන්නේ නැතුව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙන්න එකෙක් නැත්නම් මම මහින්දට දෙනවා, හොරාකෑවත් කමක් නෑ රට කන්නේ නැතුව.

    දෙන්න වෙන එකෙක් ඉනන්වද? නොදන්න කමට අහන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    ඇයි මහින්දට අතීතෙ කරපු වැරදි හරි ගස්ස ගන්න බැරිද?

    මහින්දගේ ආණ්ඩුවෙන් හෙන සෙට් එකක් එලියට බැස්සේම, මහින්දව පුනරුත්ථාපනය කරන්න බැරි තරමට බලයෙන්, ධනයෙන් මත් වෙලා හිටපු නිසා.

    මගේ පෞද්ගලික අදහසත් මහින්දට හැදෙන්න ටිකක් අමාරුයි. හැදෙන එක මහින්දගේ දක්ෂතාවය මත රදා පවතිනවා.
    හැදෙනවයි කියන්නේ පන්සල් ගානේ ගිහින් නහයෙන් අඩ අඩ රග පාන එක නෙවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ ආණ්ඩුවෙන් හෙන සෙට් එකක් එලියට බැස්සේම, මහින්දව පුනරුත්ථාපනය කරන්න බැරි තරමට බලයෙන්, ධනයෙන් මත් වෙලා හිටපු නිසා.

    මගේ පෞද්ගලික අදහසත් මහින්දට හැදෙන්න ටිකක් අමාරුයි. හැදෙන එක මහින්දගේ දක්ෂතාවය මත රදා පවතිනවා.
    හැදෙනවයි කියන්නේ පන්සල් ගානේ ගිහින් නහයෙන් අඩ අඩ රග පාන එක නෙවෙයි.

    ඒක වෙන්න ඇති කඩාගෙන ගිය 4-5 වෙනුවට 60-70 මහින්දයා වටා රොක් උනේ.....

    යන යන තැන මිනිස්සු වට වෙන්නෙ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    ඒක වෙන්න ඇති කඩාගෙන ගිය 4-5 වෙනුවට 60-70 මහින්දයා වටා රොක් උනේ.....

    යන යන තැන මිනිස්සු වට වෙන්නෙ...

    බාගෙට බාගයක් මහින්ද පස්සෙන් ඇමතිවරු යන්නේ මහින්දට කළ ගුණ සලකන්න(පෞද්ගලික කළ ගුණ). මහින්දත් කළ ගුණ සලකන්න සරණ ගුණවර්ධන වගේ හොරුන්ව බලන්න යනවා. මෙන්න මේ වගේ වැරදි හදා ගන්නේ කවදද? එදා එතුමා ගොඩ.

    හොරු මහින්දව අත අරින්නෙත් නෑ. මහින්ද හොරුන්ව අත අරින්නෙත් නෑ.

    මේක හරියට තේරවිල්ලක් වගේ බන්. පුලුවන් නම් තෝර ගනින්
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඒක වෙන්න ඇති කඩාගෙන ගිය 4-5 වෙනුවට 60-70 මහින්දයා වටා රොක් උනේ.....

    යන යන තැන මිනිස්සු වට වෙන්නෙ...

    චිම්පන්සියෙක්ව කූඩුවක දාගෙන රට වටේ අරන් පලයන්කෝ එතකොටත් මිනිස්සු වටවෙනවා :yes: