බාගෙට බාගයක් මහින්ද පස්සෙන් ඇමතිවරු යන්නේ මහින්දට කළ ගුණ සලකන්න(පෞද්ගලික කළ ගුණ). මහින්දත් කළ ගුණ සලකන්න සරණ ගුණවර්ධන වගේ හොරුන්ව බලන්න යනවා. මෙන්න මේ වගේ වැරදි හදා ගන්නේ කවදද? එදා එතුමා ගොඩ.
හොරු මහින්දව අත අරින්නෙත් නෑ. මහින්ද හොරුන්ව අත අරින්නෙත් නෑ.
මේක හරියට තේරවිල්ලක් වගේ බන්. පුලුවන් නම් තෝර ගනින්
මාත් අමබානක ගෙදරින් බැනුම් අහ අහ යහපාලනෙට චන්දෙ දැම්මෙ. මහින්ද සරණල චොකාල බලන්න ගියපු එක නම් වැරදි කොහොම කිව්වත්. එත් මේ යන මොඩල් එකට ඊලග පාර හිතුනොත් චන්දෙ දෙන්නෙ මහින්දට. මොකද සුලු ජාතිකයො තමන්ට කෙලවපු බව මනුස්සයට මතක නම් මොකක් හරි වෙනසක් වෙයි කියල බලපොරොත්තු වෙන්න පුලුවන්.



