කූරගල ගැටුම්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,876
    6,509
    113
    ගග අද්දර
    බාගෙට බාගයක් මහින්ද පස්සෙන් ඇමතිවරු යන්නේ මහින්දට කළ ගුණ සලකන්න(පෞද්ගලික කළ ගුණ). මහින්දත් කළ ගුණ සලකන්න සරණ ගුණවර්ධන වගේ හොරුන්ව බලන්න යනවා. මෙන්න මේ වගේ වැරදි හදා ගන්නේ කවදද? එදා එතුමා ගොඩ.

    හොරු මහින්දව අත අරින්නෙත් නෑ. මහින්ද හොරුන්ව අත අරින්නෙත් නෑ.

    මේක හරියට තේරවිල්ලක් වගේ බන්. පුලුවන් නම් තෝර ගනින්

    මාත් අමබානක ගෙදරින් බැනුම් අහ අහ යහපාලනෙට චන්දෙ දැම්මෙ. මහින්ද සරණල චොකාල බලන්න ගියපු එක නම් වැරදි කොහොම කිව්වත්. එත් මේ යන මොඩල් එකට ඊලග පාර හිතුනොත් චන්දෙ දෙන්නෙ මහින්දට. මොකද සුලු ජාතිකයො තමන්ට කෙලවපු බව මනුස්සයට මතක නම් මොකක් හරි වෙනසක් වෙයි කියල බලපොරොත්තු වෙන්න පුලුවන්.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔය කූරගල වගේ ඒවාට විරුද්ධ වෙන්න බැරි එහෙම කරද්දී අපේම උන් අපිටම අරින්න එන නිසා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,646
    113
    මාත් අමබානක ගෙදරින් බැනුම් අහ අහ යහපාලනෙට චන්දෙ දැම්මෙ. මහින්ද සරණල චොකාල බලන්න ගියපු එක නම් වැරදි කොහොම කිව්වත්. එත් මේ යන මොඩල් එකට ඊලග පාර හිතුනොත් චන්දෙ දෙන්නෙ මහින්දට. මොකද සුලු ජාතිකයො තමන්ට කෙලවපු බව මනුස්සයට මතක නම් මොකක් හරි වෙනසක් වෙයි කියල බලපොරොත්තු වෙන්න පුලුවන්.

    මහින්ද රනිල් දෙන්නම වෙනත් වෙනත් පැති වලින් ගොඩක් වැරදි කරලා තියෙනවා. මට නම් පක්ෂ පාට භේදයක් නෑ, පුද්ගලයෝ සම්බන්ධව විවේචන තියෙනවා. ලොකු වැරදි කරන එකෙක්ට වත් චන්දේ දෙන්නේ නෑ. SLFP, UNP අගමැති අපේෂකයන්ගේ පැටිකිරිය බලලා ඡන්දේ දෙනවා. සුදුසු එකෙක් නැත්නම් නිකන් ඉන්නවා :cool:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :yes::(

    ගොටාබයට ඕකුන් ගූ බයයි.:lol:

    images

    machan me video eka balpan.gota kuragala giya eken passe thama kuragala thibba muslim aya hadala thibba ewa ain kale. ita passe kelani campus eke Prof.Raj Somadeva kuragala gaweshana karanne.eth chanden passe muslim ewaun kapdapu ewa ayeth haduwa.dan ekektawath yanna baha.un witharai

    ranil chandrika eakathuwela karana ewa thama.my3 nikanma nikan president witharai.ranganne wate ewun.kuragala wagema anith dewaluth nikanma nathi wela yawi.
    ape ewaun apitama kapana eka thama iwasanna bari.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද හොරාකැව කියක කිව්වත් අපිට ආඩම්බර වෙන්න පුලුවන් විදියට රටේ ඒකීය භාවය රැක්ක බන්. ලොකු යුද්දයක් කරල රට නිදහස් කරා. දැන් ඉන්න මේ පඹයො සෙට් එකට මේ නිදහස් කරල දීපු එකවත් රැකගන්න බැරිනම්, නොන්ජල් විදියට ඉන්දියාව ඉදිරියේ, විග්නේෂ්වරන් ඉදිරියේ හැසිරෙනව නම් මොකක්ද බන් මුන්ගෙන් ඇති වැඩේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද රනිල් දෙන්නම වෙනත් වෙනත් පැති වලින් ගොඩක් වැරදි කරලා තියෙනවා. මට නම් පක්ෂ පාට භේදයක් නෑ, පුද්ගලයෝ සම්බන්ධව විවේචන තියෙනවා. ලොකු වැරදි කරන එකෙක්ට වත් චන්දේ දෙන්නේ නෑ. SLFP, UNP අගමැති අපේෂකයන්ගේ පැටිකිරිය බලලා ඡන්දේ දෙනවා. සුදුසු එකෙක් නැත්නම් නිකන් ඉන්නවා :cool:
    වැරදි නොකරන උන් හොයන්න බැ බන්. අඩුවෙන් වැරදි කරන එකා තොරන්නයි අපට වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: ruchira55
    බාගෙට බාගයක් මහින්ද පස්සෙන් ඇමතිවරු යන්නේ මහින්දට කළ ගුණ සලකන්න(පෞද්ගලික කළ ගුණ). මහින්දත් කළ ගුණ සලකන්න සරණ ගුණවර්ධන වගේ හොරුන්ව බලන්න යනවා. මෙන්න මේ වගේ වැරදි හදා ගන්නේ කවදද? එදා එතුමා ගොඩ.

    හොරු මහින්දව අත අරින්නෙත් නෑ. මහින්ද හොරුන්ව අත අරින්නෙත් නෑ.

    මේක හරියට තේරවිල්ලක් වගේ බන්. පුලුවන් නම් තෝර ගනින්

    ඉතින් කෝ බං ඔය හොරු තාම ඇල්ලුවේ නැත්තේ මොකෝ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මහින්ද හොරාකැව කියක කිව්වත් අපිට ආඩම්බර වෙන්න පුලුවන් විදියට රටේ ඒකීය භාවය රැක්ක බන්. ලොකු යුද්දයක් කරල රට නිදහස් කරා. දැන් ඉන්න මේ පඹයො සෙට් එකට මේ නිදහස් කරල දීපු එකවත් රැකගන්න බැරිනම්, නොන්ජල් විදියට ඉන්දියාව ඉදිරියේ, විග්නේෂ්වරන් ඉදිරියේ හැසිරෙනව නම් මොකක්ද බන් මුන්ගෙන් ඇති වැඩේ.

    :yes::yes:
    මහින්දට කොන්දක් තිබ්බා බටහිර බලපෑම් වලට විරුද්ධ වෙන්න, දැන් ඉන්න සෙට් එකට ඒක නෑ.
    මේවා දැක්කම කළකිරෙනවා. :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,646
    113
    වැරදි නොකරන උන් හොයන්න බැ බන්. අඩුවෙන් වැරදි කරන එකා තොරන්නයි අපට වෙලා තියෙන්නෙ.

    උබ හරි මචන්. ඒකයි මම කිව්වේ "ලොකු වැරදි කරන" කියලා. උබ වඩාත් පැහැදිලිව ඒක කිව්වා :yes:

    අංගුලිමාල;18145775 said:
    ඉතින් කෝ බං ඔය හොරු තාම ඇල්ලුවේ නැත්තේ මොකෝ?

    හොරු අල්ලන විමර්ශන වලට ටිකක් කල් යයි. හැබැයි හොදට පේනවා මෙතන යටින් ගේමක් යනවා කියලා. අන්න ඒකයි අපි රනිල්ට බනින්නේ. කලින් ආණ්ඩුවේ අලි හොරු හිටියා කියලා ඕන බබෙක්ට තේරෙනවනේ. හොරු ඇල්ලුවේ නෑ කියන එකෙන් කියවෙන්නේ නෑ හොරු නෑ කියලා.
     
    උබ හරි මචන්. ඒකයි මම කිව්වේ "ලොකු වැරදි කරන" කියලා. උබ වඩාත් පැහැදිලිව ඒක කිව්වා :yes:

    හොරු අල්ලන විමර්ශන වලට ටිකක් කල් යයි. හැබැයි හොදට පේනවා මෙතන යටින් ගේමක් යනවා කියලා. අන්න ඒකයි අපි රනිල්ට බනින්නේ. කලින් ආණ්ඩුවේ අලි හොරු හිටියා කියලා ඕන බබෙක්ට තේරෙනවනේ. හොරු ඇල්ලුවේ නෑ කියන එකෙන් කියවෙන්නේ නෑ හොරු නෑ කියලා.

    ඒක නෙවෙයි බං කතාව. පහුගිය ආණ්ඩු වලින් චන්දෙ කිට්ටු වෙද්දී මොනවා හරි සොච්චමක් දුන්න. මේ ආණ්ඩුව කරන්නේ ඒ විදිහට "හොරු අල්ලන්නම් චන්දෙ දෙන්න" කියල මිනිස්සු රවට්ටන එකයි. මහ චන්දෙ ඉවර වෙලා ඔන්න බලපං ඔය හොරු කියපු සෙට් එක ආණ්ඩුවට ගන්නවා. අල්ලයි අල්ලයි කියල බලාගෙන ආයෙත් චන්දෙ දීපු උන් පුකවල් අතින් වහගෙන අඬනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,646
    113
    අංගුලිමාල;18145893 said:

    මිනිසුන්ව ගොනාට අන්දන්න දැන් ලේසි නෑ. ලේසි උනා නම් අදටත් ජනපති මහින්දයි. ජනතාව ගොඩක් අවදියෙන් ඉන්නේ.

    මේ යන විදියට UNP එකෙන් අගමැති අපේක්ෂක රනිල් ආවොත් එයාට ඡන්ද ගන්න එක ලේසි නෑ. එහෙමයි කියලා මම නම් මහින්දට දෙන්නෙත් නෑ.
     
    දෙන්න වෙන එකෙක් ඉනන්වද? නොදන්න කමට අහන්නෙ?

    සිරාවට බන්...උඹ දන්නවනේ මම මහින්දට බැනපු හැටි....මහින්ද නැතුව බැ....අපේ රටට ඕන ශක්තිමත් නායකයෙක් මිසක් පඹයෙක් නෙමෙයි......මේ සැරේ සිංහල මිනිස්සු මහින්දව ගෙනාවේ නැත්තම් මේ කපේට ආයි නම් සිංහල නායකයෙක්ට රට කරන්න බැ....
    අපි හිතුවේ සාලි, සම්බන්ධන් ලා මෛත්‍රී ගාව හිටියාට උන්ට මෛත්‍රී නටවන්න බැ කියලා....බලද්දි අපි නෙමෙයි මෛත්‍රී ව නටවන්නේ උන්!
     
    මිනිසුන්ව ගොනාට අන්දන්න දැන් ලේසි නෑ. ලේසි උනා නම් අදටත් ජනපති මහින්දයි. ජනතාව ගොඩක් අවදියෙන් ඉන්නේ.

    මේ යන විදියට UNP එකෙන් අගමැති අපේක්ෂක රනිල් ආවොත් එයාට ඡන්ද ගන්න එක ලේසි නෑ. එහෙමයි කියලා මම නම් මහින්දට දෙන්නෙත් නෑ.

    ඇයි මහින්දට හැදෙන්න බැරිද? සටන් විරාම අත්සන් කරලා කොටියාට රට දිපු රනිල්ට හැදෙන්න පුළුවන් කියලා අපි හිතුවා නම් ඇයි මහින්ද ට හැදෙන්න බැරි?
     
    මහින්ද හොරාකැව කියක කිව්වත් අපිට ආඩම්බර වෙන්න පුලුවන් විදියට රටේ ඒකීය භාවය රැක්ක බන්. ලොකු යුද්දයක් කරල රට නිදහස් කරා. දැන් ඉන්න මේ පඹයො සෙට් එකට මේ නිදහස් කරල දීපු එකවත් රැකගන්න බැරිනම්, නොන්ජල් විදියට ඉන්දියාව ඉදිරියේ, විග්නේෂ්වරන් ඉදිරියේ හැසිරෙනව නම් මොකක්ද බන් මුන්ගෙන් ඇති වැඩේ.

    සිරා කතාව:yes::yes::yes:
     
    මිනිසුන්ව ගොනාට අන්දන්න දැන් ලේසි නෑ. ලේසි උනා නම් අදටත් ජනපති මහින්දයි. ජනතාව ගොඩක් අවදියෙන් ඉන්නේ.

    මේ යන විදියට UNP එකෙන් අගමැති අපේක්ෂක රනිල් ආවොත් එයාට ඡන්ද ගන්න එක ලේසි නෑ. එහෙමයි කියලා මම නම් මහින්දට දෙන්නෙත් නෑ.

    "දැන් මිනිස්සු බුද්ධිමත්" කියන එක ආදි කාලෙ ඉඳල කියන එකක් බං. ඒත් හැමදාම රැවටුනා.
     
    අංගුලිමාල;18145942 said:

    අපි දන්නේ නැති වුනාට මහින්දව බලයෙන් අයින් කරලා මෛත්‍රීව (පඹයාව) එතෙන්ට ගේන්න ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව යි නෝවේ එක්ක මාර ගේමක් ගහලා තියෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,646
    113

    ඇයි මහින්දට හැදෙන්න බැරිද? සටන් විරාම අත්සන් කරලා කොටියාට රට දිපු රනිල්ට හැදෙන්න පුළුවන් කියලා අපි හිතුවා නම් ඇයි මහින්ද ට හැදෙන්න බැරි?

    බැරි කමක් නෑ බන් පුලුවන්. ඒක එතුමගේ දක්ෂතාවය මතයි රදා පවතින්නේ. හැබයි ඉතින් මොලේ පෑදෙන්න බලේ නැති වෙලා ටිකක් කල් ඉන්න වෙනවා.

    අංගුලිමාල;18145942 said:
    "දැන් මිනිස්සු බුද්ධිමත්" කියන එක ආදි කාලෙ ඉඳල කියන එකක් බං. ඒත් හැමදාම රැවටුනා.

    ඉස්සර චන්දේ දුන්නේ බඩ රැකගන්න. හැබැයි දැන් ඡන්ද දෙන්නේ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන හොරු එලවන්න වගේ දේවල් වලටනේ.
     
    මහින්ද රනිල් දෙන්නම වෙනත් වෙනත් පැති වලින් ගොඩක් වැරදි කරලා තියෙනවා. මට නම් පක්ෂ පාට භේදයක් නෑ, පුද්ගලයෝ සම්බන්ධව විවේචන තියෙනවා. ලොකු වැරදි කරන එකෙක්ට වත් චන්දේ දෙන්නේ නෑ. SLFP, UNP අගමැති අපේෂකයන්ගේ පැටිකිරිය බලලා ඡන්දේ දෙනවා. සුදුසු එකෙක් නැත්නම් නිකන් ඉන්නවා :cool:

    අනිවාර්යයෙන් දෙන්නාගෙම වැරදි තියෙනවා දෙන්නාගේ වැරදි ඔක්කොම මතක් කරගෙන කල්පනා කරන්න කවුද රටේ සෛවරීත්වයට ඒකීය බවට හානි කළේ කරන්නේ කියලා!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,646
    113
    අනිවාර්යයෙන් දෙන්නාගෙම වැරදි තියෙනවා දෙන්නාගේ වැරදි ඔක්කොම මතක් කරගෙන කල්පනා කරන්න කවුද රටේ සෛවරීත්වයට ඒකීය බවට හානි කළේ කරන්නේ කියලා!

    උබ කියන කතාව ඇත්ත රටේ ඉන්නේ ඔය නායකයෝ දෙන්නා විතර නම්.

    SLFP UNP පක්ෂ දෙකේම හොර මැරකම් නැති, රටේ ඒකීය භාවය රකින නායකයෝ නැද්ද? හොද නායකයෝ ඕන තරම් ඉන්නවා. එහෙම අය තියාගෙන වැරදි කරපු දෙන්නෙක් පස්සේ පන්නනේ අහවල් එකටද.

    ඔය දෙන්නම රටේ නායක කම් නොකරොත් උගුරෙන් පල්ලෙහා බත් යන්නෙ නෑ වගේ රෝගයක් මිනිස්සුන්ට නෑ නේ. මට නම් නෑ. උබටත් නෑ නේ? ඒ නිසා අව්ලක් නෑ.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,876
    6,509
    113
    ගග අද්දර
    මහින්ද රනිල් දෙන්නම වෙනත් වෙනත් පැති වලින් ගොඩක් වැරදි කරලා තියෙනවා. මට නම් පක්ෂ පාට භේදයක් නෑ, පුද්ගලයෝ සම්බන්ධව විවේචන තියෙනවා. ලොකු වැරදි කරන එකෙක්ට වත් චන්දේ දෙන්නේ නෑ. SLFP, UNP අගමැති අපේෂකයන්ගේ පැටිකිරිය බලලා ඡන්දේ දෙනවා. සුදුසු එකෙක් නැත්නම් නිකන් ඉන්නවා :cool:

    මාත් චන්දෙ දාන දවස වෙනකන් බලල තමයි කාටද චන්දෙ දාන්නෙ කියල තීරනය කරන්නෙ බන්. හැබැයි කාට හරිම දෙනව. හැමොගෙම කිල්ලොටවල හුනු පොඩ්ඩක් හරි තියනව කියනවනෙ. කැපුවත් නිල් කැපුවත් කොල ප්‍රතිපත්තියෙ මාත් නෑ.