කූරගල ගැටුම්

උබ කියන කතාව ඇත්ත රටේ ඉන්නේ ඔය නායකයෝ දෙන්නා විතර නම්.

SLFP UNP පක්ෂ දෙකේම හොර මැරකම් නැති, රටේ ඒකීය භාවය රකින නායකයෝ නැද්ද? හොද නායකයෝ ඕන තරම් ඉන්නවා. එහෙම අය තියාගෙන වැරදි කරපු දෙන්නෙක් පස්සේ පන්නනේ අහවල් එකටද.

ඔය දෙන්නම රටේ නායක කම් නොකරොත් උගුරෙන් පල්ලෙහා බත් යන්නෙ නෑ වගේ රෝගයක් මිනිස්සුන්ට නෑ නේ. මට නම් නෑ. උබටත් නෑ නේ? ඒ නිසා අව්ලක් නෑ.

මගේ මතය ශක්තිමත් ලංකාවක් ශක්තිමත් නායකයෙක්!
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    මාත් චන්දෙ දාන දවස වෙනකන් බලල තමයි කාටද චන්දෙ දාන්නෙ කියල තීරනය කරන්නෙ බන්. හැබැයි කාට හරිම දෙනව. හැමොගෙම කිල්ලොටවල හුනු පොඩ්ඩක් හරි තියනව කියනවනෙ. කැපුවත් නිල් කැපුවත් කොල ප්‍රතිපත්තියෙ මාත් නෑ.

    එලකිරි. පක්ෂ පාට පුද්ගලයෝ බදාගෙන ඉන්න එක මෝඩ කමක් :cool:

    මගේ මතය ශක්තිමත් ලංකාවක් ශක්තිමත් නායකයෙක්!

    මගේ මතය ශක්තිමත් ලංකාවක්, හොර මැරකමින් දුබල නායකයෙක්, ජාතිය ආගම ඒකීය භාවයට ගරු කරන හා රකින නායකයෙක්, ශක්තිමත් නායකයෙක්. :yes:

    මත දෙකම පොඩ්ඩක් එක ලගින් යනවා නෙහ් බන් ;)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එලකිරි. පක්ෂ පාට පුද්ගලයෝ බදාගෙන ඉන්න එක මෝඩ කමක් :cool:

    මගේ මතය ශක්තිමත් ලංකාවක්, හොර මැරකමින් දුබල නායකයෙක්, ජාතිය ආගම ඒකීය භාවයට ගරු කරන හා රකින නායකයෙක්, ශක්තිමත් නායකයෙක්. :yes:

    මත දෙකම පොඩ්ඩක් එක ලගින් යනවා නෙහ් බන් ;)

    කවුරැ නායක උනත් හොරැන්ව වට කර ගන්න වෙනවා.. මේ චන්ද ක්රමේ යටතේ පත්වෙන ඔක්කොම හොරැ. එහෙම තියෙද්දි අරය හොදයි, හොරා කාලා නැහැ කියනවන් අමූලික බොරැ.

    එහෙම තිය‍ාගනෙ අපිට ඔිනි යහපාලනේ කියල හොරැන්ට රැවටෙන උන් අලි ගොන්නු.
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    අංගුලිමාල;18143180 said:
    ඔය කූරගල වගේ ඒවාට විරුද්ධ වෙන්න බැරි එහෙම කරද්දී අපේම උන් අපිටම අරින්න එන නිසා. ඕක දේශපාලනයවත් මුස්ලිම් උන්ගේ වැරැද්ද වත් නෙවෙයි අපේම උන් මුස්ලිම් උන්ගේ පැත්තට කතා කිරීම.

    mekema kee denek innawada ban ahema karana un. habai ahema karana godak un sinhala bauddha un nemei. boruwata sinhala bauddha wage pennanawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අංගුලිමාල;18145775 said:
    ඉතින් කෝ බං ඔය හොරු තාම ඇල්ලුවේ නැත්තේ මොකෝ?

    රනිල් වත් මයිත්රිවත් හොරු අල්ලන්නේ නැහැ බය වෙන්න් එපා.

    දුමින්ද සිල්වා හොදාආආආ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :yes::yes:
    මහින්දට කොන්දක් තිබ්බා බටහිර බලපෑම් වලට විරුද්ධ වෙන්න, දැන් ඉන්න සෙට් එකට ඒක නෑ.
    මේවා දැක්කම කළකිරෙනවා. :(

    මහින්දය කලේ පුළුවන් තරම් ජාති වාදෙ අවුස්සන එක.. මොකද යුද්දෙත් නැති එකේ බල තන්හාවෙන් වවාගෙන කන්න රටේ ප්‍රශ්න ඇති කරා..
    ලේසියෙන් විසදන්න පුළුවන් දේවල් වවන් කෑව..
    කොහොම හරි බේද කරල පොරගෙ පරම්පරාවටම බලේ ඉන්න පුළුවන් වෙන්න තමයි කන්න හැදුවෙ..
    වැඩේ වැරදුනා..
    ආණ්ඩුමාරු වෙයි කියල හීනෙන් වත් හිතුවෙ නෑ..
    ඒත් දැන් ඉතින් යහපාලානේ කියල තියන තරම් ඔක්කොම ගිවිසුම් ගහගෙන
    ඇවිත් වින්නේශ්වරන්ගෙයි සාලි පොන්ස්ලගෙයි පුක ලොන්න තමයි වෙලා තියෙන්නෙ..
    කරුමෙ තමයි ඉතින්..

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    රත්තරං;18145177 said:
    ආන්ඩු පෙරලියෙන් මමනම් බලාපොරොත්තු උන දේ උනේ නෑ:(:(. බලන් ගිහාම ඩිලන්ත අය්යලා කියපුවා ඇත්ත. අපරාදේ අපි පංචිමලාට ඩිලන්තලාට පට්ට ගගහා බැනලා ආවේ

    අන්තිමට උන් හරි. අපිට වැරදුනා:(:(:(
    උඹලට වැරදුනා :yes: ඇති යන්තං තේරුම්ගත්තා :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹලට වැරදුනා :yes: ඇති යන්තං තේරුම්ගත්තා :rofl:

    අපි එක පක්ශෙකටවත් අන්තගාමීව කඩේ ගියේ නෑ. යන්නෙත් නෑ. ඔය කෝකත් එකයි. චන්ද බලය අවස්තානුකූලව භාවිතා කරා පමනයි

    මම මේ කිව්වේ දේශපාලන දෙයක් ගැන නෙමේ එක ගැන

    ඒ වගේම මහින්ද රාජපක්ශ හොද විකල්පයක් විදිහට දකින්නේ නෑ. මයිත්‍රීව මිනිස්සු දිනෙව්වෙත් මයිත්‍රීට කැමති නිසා නෙමේ මහින්දට අකමැති නිසා.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;18147188 said:
    අපි එක පක්ශෙකටවත් අන්තගාමීව කඩේ ගියේ නෑ. යන්නෙත් නෑ. ඔය කෝකත් එකයි. චන්ද බලය අවස්තානුකූලව භාවිතා කරා පමනයි

    මම මේ කිව්වේ දේශපාලන දෙයක් ගැන නෙමේ එක ගැන

    ඒ වගේම මහින්ද රාජපක්ශ හොද විකල්පයක් විදිහට දකින්නේ නෑ. මයිත්‍රීව මිනිස්සු දිනෙව්වෙත් මයිත්‍රීට කැමති නිසා නෙමේ මහින්දට අකමැති නිසා.

    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි ඕක කලින්ම කිව්වා.. උඹලා ඇහුවද? මීට පස්සෙවත් ඔලුව පාවිච්චි කරලා චන්දෙ දාන්න බලපන්... එක එකාගෙ සුරන්ගනා කතා වලට රැවටෙන්න එපා....

    "උබලා" කියන්න එපා. මම මේකේ එකම එක දේශපාලන පක්ශෙකටවත් කඩේ ගිය එකෙක් නෙමේ. දැන් උනත් මගේ මතය කියන්න මට කොන්දක් තියෙනවා. මගේ චන්දය ස්වාදීනව පාවිච්චි කරා පමනයි

    කොහොම උනත් මරා හොද විකල්පයක් උනේ නෑ ඒ වෙලාවෙත්. හැබැයි උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්, දැන් රට පාලනේ කරන්නේ යූඇන්පී එකේ කෘත්‍යාදිකාරී මන්ඩලය.

    ඒ වගේම ආයේ මහින්ද දේශපාලනේට එනවටත් මම කැමති නෑ

    ඔන්න මගේ මතය කිව්වා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    රත්තරං;18147188 said:
    අපි එක පක්ශෙකටවත් අන්තගාමීව කඩේ ගියේ නෑ. යන්නෙත් නෑ. ඔය කෝකත් එකයි. චන්ද බලය අවස්තානුකූලව භාවිතා කරා පමනයි

    මම මේ කිව්වේ දේශපාලන දෙයක් ගැන නෙමේ එක ගැන

    ඒ වගේම මහින්ද රාජපක්ශ හොද විකල්පයක් විදිහට දකින්නේ නෑ. මයිත්‍රීව මිනිස්සු දිනෙව්වෙත් මයිත්‍රීට කැමති නිසා නෙමේ මහින්දට අකමැති නිසා.
    රට ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා තියෙන විකල්ප වලින් හොඳම විකල්පයට අපි කඩේ ගියා අදත් යනවා හෙටත් යනවා.අපිට හොරකම් වලට වඩා හිතන්න දේවල් ගොඩක් තිබුනා උඹලා හිතුවේ හොරකං ගැන විතරයි. අපිට මහින්දගෙන් දියුණු රටක දේශපාලකයෙක්ගෙන් බලාපොරොත්තු වෙනදේ බලාපොරොත්තු වෙන්න බෑ ලංකාව වගේ දුෂිත දේශපාලකයෝ පිරිච්ච රටකින් දැනට මහින්දට වඩා හොඳ විකල්පයක් නැහැ :)
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හම්බයෝ එක්ක බඩ පිනුම ගහන පාලකයො ඉන්න රටක බෞද්ධ උරැමය ගැන කතා කරල වැඩක් නැ බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රට ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා තියෙන විකල්ප වලින් හොඳම විකල්පයට අපි කඩේ ගියා අදත් යනවා හෙටත් යනවා.අපිට හොරකම් වලට වඩා හිතන්න දේවල් ගොඩක් තිබුනා උඹලා හිතුවේ හොරකං ගැන විතරයි. අපිට මහින්දගෙන් දියුණු රටක දේශපාලකයෙක්ගෙන් බලාපොරොත්තු වෙනදේ බලාපොරොත්තු වෙන්න බෑ ලංකාව වගේ දුෂිත දේශපාලකයෝ පිරිච්ච රටකින් දැනට මහින්දට වඩා හොඳ විකල්පයක් නැහැ :)

    මහින්දමයි බන් අතින් අරන් පුකෙන් තියාගත්තේ.. මහින්දව නැති කරේ 50% අර නාමල් බූරුවා. ඌව හදපු වෙලේ සරමේ පිහගත්තනම් තව සෑහෙන්න චන්ද වැටෙනවා. ඉතුරු ටික නැති කර ගත්තේ මහින්දමයි, මහින්දමයි වල කපාගත්තේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    රත්තරං;18147236 said:
    "උබලා" කියන්න එපා. මම මේකේ එකම එක දේශපාලන පක්ශෙකටවත් කඩේ ගිය එකෙක් නෙමේ. දැන් උනත් මගේ මතය කියන්න මට කොන්දක් තියෙනවා. මගේ චන්දය ස්වාදීනව පාවිච්චි කරා පමනයි

    කොහොම උනත් මරා හොද විකල්පයක් උනේ නෑ ඒ වෙලාවෙත්. හැබැයි උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්, දැන් රට පාලනේ කරන්නේ යූඇන්පී එකේ කෘත්‍යාදිකාරී මන්ඩලය.

    ඒ වගේම ආයේ මහින්ද දේශපාලනේට එනවටත් මම කැමති නෑ

    ඔන්න මගේ මතය කිව්වා

    ගොඩක් අය හිතන්නේ my3ට සපොර්ට කරලා මේ අන්ඩුවට බනිද්දි දැන් මහින්ද හොදයි කියලා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;18147428 said:
    මහින්දමයි බන් අතින් අරන් පුකෙන් තියාගත්තේ.. මහින්දව නැති කරේ 50% අර නාමල් බූරුවා. ඌව හදපු වෙලේ සරමේ පිහගත්තනම් තව සෑහෙන්න චන්ද වැටෙනවා. ඉතුරු ටික නැති කර ගත්තේ මහින්දමයි, මහින්දමයි වල කපාගත්තේ

    :yes::yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    රත්තරං;18147428 said:
    මහින්දමයි බන් අතින් අරන් පුකෙන් තියාගත්තේ.. මහින්දව නැති කරේ 50% අර නාමල් බූරුවා. ඌව හදපු වෙලේ සරමේ පිහගත්තනම් තව සෑහෙන්න චන්ද වැටෙනවා. ඉතුරු ටික නැති කර ගත්තේ මහින්දමයි, මහින්දමයි වල කපාගත්තේ
    :yes: ඇයි අර කොමිස් බැසිලා :lol: නාමල් පකයා හිතං හිටියෙ ඌ ජොබ් වලට අධිපති දෙවියො කියලා ඔක්කොම මැති ඇමතිලත් ඌට පින්සෙන්ඩු වෙන්න ඕන. මහින්ද ඔක්කොම හුරතල් කරන්න ගොහිං අනාගත්තා කියලා මටත් හිතෙනවා.පැරදුනු එකත් හොදයි මොලේ පැදිලා ඇත්තෙ දැන්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: ඇයි අර කොමිස් බැසිලා :lol: නාමල් පකයා හිතං හිටියෙ ඌ ජොබ් වලට අධිපති දෙවියො කියලා ඔක්කොම මැති ඇමතිලත් ඌට පින්සෙන්ඩු වෙන්න ඕන. මහින්ද ඔක්කොම හුරතල් කරන්න ගොහිං අනාගත්තා කියලා මටත් හිතෙනවා.පැරදුනු එකත් හොදයි මොලේ පැදිලා ඇත්තෙ දැන්නම්

    අර මේකේ හිටියේ හොරිකඩ කික්කියෙක් ඉරෝශාන් කියලා. අන්න ඒවගේ කික්කියොත් ඕනේවට වඩා කඩේ ගිහින් මහින්දගේ චන්ද පහ දහය කැඩුවා. වදුරට කඩුව දුන්න රජාට වෙච්ච දේ උනේ:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් අය හිතන්නේ my3ට සපොර්ට කරලා මේ අන්ඩුවට බනිද්දි දැන් මහින්ද හොදයි කියලා.

    පක්ශ දේශපාලනේ එල්ලුනු බූරුවෝ.. මුන්ට ජාතිය ආගම කුලය ගාවට තියෙන්නේ පක්ශය. උපතින්ලු එන්නේ එකත්:lol::lol::lol:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මහින්ද හොරාකැව කියක කිව්වත් අපිට ආඩම්බර වෙන්න පුලුවන් විදියට රටේ ඒකීය භාවය රැක්ක බන්. ලොකු යුද්දයක් කරල රට නිදහස් කරා. දැන් ඉන්න මේ පඹයො සෙට් එකට මේ නිදහස් කරල දීපු එකවත් රැකගන්න බැරිනම්, නොන්ජල් විදියට ඉන්දියාව ඉදිරියේ, විග්නේෂ්වරන් ඉදිරියේ හැසිරෙනව නම් මොකක්ද බන් මුන්ගෙන් ඇති වැඩේ.

    මම මේ නොදන්න කමට අහන්නේ.. මහින්ද චීනේ ඉදිරියේ හැසිරුනේ එඩිතර විදිහටද? අපේ රටේ සමහර දේපල සින්නකරවම ලියලා දුන්නේ එඩිතර කමටද? සමහර දේ වලට අවුරුදු 25- 30 බදු සහන දුන්නේ එඩිතර කමටද? කොලඹ වරාය නව කොටස open කරන දවසේ අපේ ජාතික කොඩිය දාන්නේ නැතුව ජාතික ගීය නැතුව චීන කොඩි දාලා කරේ එඩිතර කමටද?