උබ කියන කතාව ඇත්ත රටේ ඉන්නේ ඔය නායකයෝ දෙන්නා විතර නම්.
SLFP UNP පක්ෂ දෙකේම හොර මැරකම් නැති, රටේ ඒකීය භාවය රකින නායකයෝ නැද්ද? හොද නායකයෝ ඕන තරම් ඉන්නවා. එහෙම අය තියාගෙන වැරදි කරපු දෙන්නෙක් පස්සේ පන්නනේ අහවල් එකටද.
ඔය දෙන්නම රටේ නායක කම් නොකරොත් උගුරෙන් පල්ලෙහා බත් යන්නෙ නෑ වගේ රෝගයක් මිනිස්සුන්ට නෑ නේ. මට නම් නෑ. උබටත් නෑ නේ? ඒ නිසා අව්ලක් නෑ.
මගේ මතය ශක්තිමත් ලංකාවක් ශක්තිමත් නායකයෙක්!





නාමල් පකයා හිතං හිටියෙ ඌ ජොබ් වලට අධිපති දෙවියො කියලා ඔක්කොම මැති ඇමතිලත් ඌට පින්සෙන්ඩු වෙන්න ඕන. මහින්ද ඔක්කොම හුරතල් කරන්න ගොහිං අනාගත්තා කියලා මටත් හිතෙනවා.පැරදුනු එකත් හොදයි මොලේ පැදිලා ඇත්තෙ දැන්නම්