කූරගල ගැටුම්

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    :yes: ඇයි අර කොමිස් බැසිලා :lol: නාමල් පකයා හිතං හිටියෙ ඌ ජොබ් වලට අධිපති දෙවියො කියලා ඔක්කොම මැති ඇමතිලත් ඌට පින්සෙන්ඩු වෙන්න ඕන. මහින්ද ඔක්කොම හුරතල් කරන්න ගොහිං අනාගත්තා කියලා මටත් හිතෙනවා.පැරදුනු එකත් හොදයි මොලේ පැදිලා ඇත්තෙ දැන්නම්

    උඹ හිතනවද මහින්දට මොලේ පෑදිලා කියලා දැන්. මිනිහා හොඳ රඟපෑමක් කරන්නේ ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ගේ අනුකම්පාව ලබා ගන්න. අපහු බලයට ආවොත් එහෙම තිබ්බට අන්ත වෙනවා.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොනකාපාගෙන නළලේ මොට්ටු තියාගත්ත නපුංසක ආණ්ඩුවකින් ඔය වගේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    කවුරැ නායක උනත් හොරැන්ව වට කර ගන්න වෙනවා.. මේ චන්ද ක්රමේ යටතේ පත්වෙන ඔක්කොම හොරැ. එහෙම තියෙද්දි අරය හොදයි, හොරා කාලා නැහැ කියනවන් අමූලික බොරැ.

    එහෙම තිය‍ාගනෙ අපිට ඔිනි යහපාලනේ කියල හොරැන්ට රැවටෙන උන් අලි ගොන්නු.

    හරි කතාව. අපිම චන්දේ දීලා පත් කරගත්තු හොරු ටික තියාගෙන අපිම කෑ ගහනවා හොරු හොරු කිය කියා. ඔතන ආණ්ඩුවක් හදන්න හොරු ටික අයින් කරොත් වෙන කවුද ඉන්නේ. ඊලඟ පාරවත් මිනිස්සු මොලේ කල්පනා හරි මිනිස්සු යවන්න ඕනේ
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Lankawe mecchara kalekata hambayo nathuwa duwapu town 3-4n 1k Kiribathgoda.

    Ada John Amarathungaya ge powers walin Hameedias ekak dala..

    Ekath iwarai!
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උඹ හිතනවද මහින්දට මොලේ පෑදිලා කියලා දැන්. මිනිහා හොඳ රඟපෑමක් කරන්නේ ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ගේ අනුකම්පාව ලබා ගන්න. අපහු බලයට ආවොත් එහෙම තිබ්බට අන්ත වෙනවා.

    Ubala tibba kiya kiya kiwwata ehema deyak tibbe na. Podi podi adu padu tibba.
    Oya godak dewal internet eke mawapu wikara.
    Ehema tibba nag ada mun Mahindata Gotata ohoma inna dei da?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අංගුලිමාල;18143180 said:
    ඔය කූරගල වගේ ඒවාට විරුද්ධ වෙන්න බැරි එහෙම කරද්දී අපේම උන් අපිටම අරින්න එන නිසා. ඕක දේශපාලනයවත් මුස්ලිම් උන්ගේ වැරැද්ද වත් නෙවෙයි අපේම උන් මුස්ලිම් උන්ගේ පැත්තට කතා කිරීම.

    :yes::yes::yes::yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අංගුලිමාල;18143180 said:
    ඔය කූරගල වගේ ඒවාට විරුද්ධ වෙන්න බැරි එහෙම කරද්දී අපේම උන් අපිටම අරින්න එන නිසා. ඕක දේශපාලනයවත් මුස්ලිම් උන්ගේ වැරැද්ද වත් නෙවෙයි අපේම උන් මුස්ලිම් උන්ගේ පැත්තට කතා කිරීම.

    oka thama aththa.
    mn nm hithnne me rata hadanna ba.
    ena ena eka suluthare magul walata natanwa.
    nkn indian un tamil unge padeta natanwa wage.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    10385281_619289341505282_8718613739234707630_n.jpg