කූරගල පන්සල

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    අම්මල එක්ක යන්න බැලුවේ. ලඟදි ගිය කවුරුවත් ඉන්නවද?
    අලුතෙන් හදපු පන්සල (trending thibbe පහුගිය දවස් වල)

    පාරවල් කොහොමද තත්වේ?

    ගාල්ලේ ඉඳල යන්නේ. පැය 3ක් වගේ පෙන්නුවේ

    Kuragala-map.png
    ​
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,138
    76,823
    113
    අම්මල එක්ක යන්න බැලුවේ. ලඟදි ගිය කවුරුවත් ඉන්නවද?
    අලුතෙන් හදපු පන්සල (trending thibbe පහුගිය දවස් වල)

    පාරවල් කොහොමද තත්වේ?

    ගාල්ලේ ඉඳල යන්නේ. පැය 3ක් වගේ පෙන්නුවේ

    Kuragala-map.png
    ​
    LB finance ekakata palayan, oya athal ekama ganna puluwan :ROFLMAO: :ROFLMAO:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,209
    1
    158,070
    113
    98
    කෑගල්ල
    ඔය පාර නන් දන්නෙ නෑ ( ස්ට්‍රීට් වීව් නන් අවුලක් නෑ වගෙ )

    මන් බලන්ගොඩ්න් / බෙලිහුල් ඔයෙන් හැරිල යන්න තියෙන පාරෙ ගිය ජූනි වල
    එ පාර අවුලක් නෑ, තාම හදාගෙන යනවා, බාගය්ක් කාප්ට්, ඉතුරු ටික නෑ

    වැගනාර් එහෙකට උනත් යන්න පුලුවන්
     
    • Like
    Reactions: U-tag and kinkon

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,471
    113
    ඒක පැත්තක් තවම හදනවා අපි මාස දෙකකට කලින් ගියා හැදිල එද්දි නියමෙට තියෙයි. 😍😍😍😍
     
    • Like
    Reactions: U-tag

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,731
    17,910
    113
    Auckland
    ඔය හුත්තෙ බලන්නෙ මොනවද බන් සිමෙන්ති සිංහයෙක් ගහල ස්වාභාවික පරිසරය විනාශ කරපු අමු ගොබ්බ පොට් එකක්.
     
    • Like
    Reactions: Sabren

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    ඔය හුත්තෙ බලන්නෙ මොනවද බන් සිමෙන්ති සිංහයෙක් ගහල ස්වාභාවික පරිසරය විනාශ කරපු අමු ගොබ්බ පොට් එකක්.
    mata balanna neme ban. ammalata