කූරගල බෞද්ධ පුද බිම “ඩෆ්ටාර් ජයිලානි” බවට ප
කූරගල බෞද්ධ පුද බිම “ඩෆ්ටාර් ජයිලානි” බවට පත්වෙයි…
ඓතිහාසික කූරගල පුන්‍ය භූමිය දෙවන සියවස දක්වා දිව යන අතීතයකට හිමිකම් කියන, රහතුන් වහන්සේලාගේ පහස ලද, බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පුද බිමකි. නමුත් දශකයක පමණ කාළයක සිට කෙමෙන් කෙමෙන් මේ භූමිය මුස්ලිම් අන්තවාදීන් ගොදුරක් බවට පත් වෙමින් තිබේ. ඓතිහාසික පුරාවිද්‍යාත්මක නටඹුන් වලින් ගහණ මෙම භූමිය තුල පුරාන දාගැබ්, රහතුන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් හා කුටි මෙන්ම සෙල්ලිපි ද විශාල වශයෙන් දක්නට ලැබේ. එහෙත් ඉතා සූක්ෂමව මෙම අතීත බෞද්ධ උරැමයන් විනාශ කරමින් සිටින මුස්ලිම් අන්තවාදීන් මේ වන විට කූරගල පුදබිම මුස්ලිම් කොලනියක් බවට පත්කරගෙන ඇත. සැලකිය යුතු පවුල් ප්රමානයකින් යුතු මුස්ලිම් ජනාවාසයක්, මුස්ලිම් පල්ලි හා ස්මාරක වලින් සමන්විත මෙම භූමිය ඔවුන් විසින් ගොඩනගා ඇත්තේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක නටඹුන් මතය. මෙහි ඇති බෞද්ධ සලකුනු අකා මකා දැමීම සදහා ඔවුන් විසින් පුරාන චෙත්‍යයක ගඩොල් ගලවා විනාශ කර දමා ඇත. රහතුන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් හා කුටි බදාම මත ගඩොල් බැමි යොදා අළුතෙන් සකස් කර මුස්ලිම් පල්ලි වල යාඥා කුටි බවට පත් කර ඇත. තවද පුරාන සෙල්ලිපි වලට ඇසිඩ් වර්ග යොදා ඒවා විනාශ කර ඇති අතර තවත් සෙල්ලිපි මත බදාම යොදා වසා දමා තිබේ. පුරාණයේ රහතුන් වහන්සේලා වැඩ සිටි කුටි මොවුන් විසින් ගව ඝාතකාගාර බවට පත් කොට ඇත.
නමුත් මෙම මුස්ලිම් මූලධර්මවාදී තර්ජනයේ බියකරැ බව වඩාත්ම පසක් වූයේ ඔවුන් මෙම ඓතිහාසික කූරගල පුද බිම “ඩෆ්ටාර් ජයිලානි” යනුවෙන් නමි කිරීමෙන් අනතුරැවය. මේ මගින් මුස්ලිම් වරැන් බලාපොරොත්තු වන්නේ කූරගල පුදබිමේ බෞද්ධ අනන්‍යතාවය සදහටම අවසන් කර දැමීමයි. කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය “ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි” නම් ඉස්ලාමික සාන්තු වරයෙකු යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති මුස්ලිම් පුද බිමක් ලෙස ලොවට හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් http://jailani.org නම් වෙබ් අඩවිය තුලින් කරගෙන යනු ලැබේ. බෞද්ධ පුද බිමක් ලෙස ලිඛිත සාක්ෂී සහිත, බෞද්ධ සිද්ධස්ථාන වල පුරාවිද්‍යාත්මක නටබුන් වලින් ගහණ මෙම කූරගල ඓතිහාසික පුදබිම මුස්ලිම් වරැන් විසින් මේ වන විට ඉතා නින්දිත ලෙස බෞද්ධයින් ගෙන් කොල්ලකාගෙන ඇත. පුදුමයට කරැණ නම් මෙතෙක් කළක් මෙම අනවසර බලහත්කාරී ක්‍රියාදාමයන් නවත්වන ලෙසට හා අනවසර ඉදිකිරීම් වලින් සමහරක් ඉවත් කරන ලෙසට ලැබුනු අධිකරණ නියෝගද ක්‍රියාත්මක නොවීමයි. මේ සිංහල බෞද්ධ රටේ බහුතරයක් වන සිංහල ජනතාවගේ උරැමය මෙසේ අමු අමුවේම මුස්ලිම් අන්තවාදීන් විසින් ඩැහැගනිත්දී මේ රටේ සිංහල බෞද්ධ ජන්දයෙන් බලයට ආ රජයත්, බලධාරීනුත්, නීතිය ක්‍රියාත්මක කිරීමට ඇප කැපවූ පාර්ශවයනුත් නිහඩව සිටින්නේ ඇයි. මුස්ලිම් දේශපාලඥයෙන් ගේ බළපෑම් වලට යටත්ව, මුස්ලිම් ජන්ද වලට වහල් වී අපගේ සිංහල බෞද්ධ උරැමය වනසන්නට තවත් මොවුන්ට ඉඩ දෙන්නේ ඇයි. නීත්‍යානුකූලව හෝ උසාවි නියෝග තුලින් මෙය ඉවත් කිරීමට නොහැකි නම්, අදාල බළධාරීන්ටද මේ පිළිබදව කටයුතු කිරීමට උවමනාවක් නැත්නම් කවදත් ජාතියේ මුර දේවතාවන් වූ කහ සිවුරේ බළය පෙරදැරි කරගෙන සියළු ජාති මාමක, ශාසන මාමක බලවේග එකාවන්ව මේ මිලේඡ්ච කුමණ්ත්රනකාරී අන්තවාදයට එරෙහිව නැගීසිටිමින් අනුරාධපුර ඓතිහාසික පූජා භූමිය මුස්ලිම් අන්තවාදීන්ගෙන් මුදාගත්තා සේ ඓතිහාසික කූරගල පුදබිම ද මුදාගැනීමට කාළය එලඹ තිබේ.
uputagenima -sinhalaravaya
wedi visthara sdaha 3 pituwa balanna

Last edited: