කූරගල වන්දනාව යලි අරඹයි!
ඓතිහාසික බොදු උරුමයක් වූ කූර්ගල පුදබිම මුස්ලිම් ජාතිකයින් විසින් අත්පත් කරගෙන ඇති අතර එහි පුරවිද්‍යා තහනම් කළාපය තුල මුසලිමානු ඉදිකිරීම් රාශියක් ඉදිකර ඇත. සෙල් ලිපි තුනකින් සතර දෙසින් පැමිණි මහා සංඝරත්නයට තෙවතාවක් පූජා කර ඇති බවට අපමණ සාක්ෂි සාධක තිබියදීත් වගකිවයුතු කිසිඳු පාර්ශවයකින් මෙම අසාධාරනයට විසඳුමක් කිසි විටෙක ලැබී නැති අතර 2012 ජනවාරි මස 8වන දින යෙදුනු පුන් පොහෝ දිනයේදී වසර ගණනාවක් තිස්සේ අපට අහිමි වූ කූරගල බෞද්ධ වනදනාව ජාතික හෙළ උරුමය විසින් යලි ස්ථාපිත කරන ලදි.
ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි, බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්නසිංහ යන හෙළ උරුම නායකින් ප්රමුඛ ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ඓතිහාසික කූරගල වන්දනාව පැවැත්වින.
සාදු......!! සාදු......!! සාදු...!!!

උපුටාගැනීම : lankacnews.com
Last edited: