කූරගල වර්තමාන තත්ත්වය
කූරගල වර්තමාන තත්ත්වය
උපුටා ගැනීම -එක්ස්ගොසිප් වෙබ් අඩවිය
කූරගල වර්තමාන තත්ත්වය
නවතම ජායාරූප සහිතයි
මුස්ලිම් ආගමිකයන් විසින් කලක් අත්පත් කරගෙන සිටි කුරගල බෞද්ධ සිද්ධස්ථානය මේ වනවිට නැවතත් බෞද්ධයන් වෙත නිතියානුකුලව ලබාගෙන ඇත.
මෙය නැවත ලබාගැනීමට බෞද්ධ ක්‍රියාකාරීන්ට විශාල උත්සහයක් දැරීමට සිදුවිය. පුරාවිද්‍යා සංරක්ෂණ භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර පැවතියද නැවත පවරා ගන්නා අවස්ථාව වන විට බොහෝ බෞද්ධ නෂ්ටාවශේෂ විනාශ කර දමා තිබුණි.
මේවන විට මෙම අක්කර 52 සහ පර්චස් 16 ක භුමි ප්‍රදේශය තුල පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ බෞද්ධ ක්‍රියාකාරීන්ගේ අරමුදල් යොදාගනිමින් විහාරස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටයි.
කෙසේ වෙතත් පැපිලියාන රෙදි කඩයකට ගල් ගැසීම පදනම් කරගෙන තවමත් බෞද්ධයන් වෙත පහර ගසමින් සිටින කිසිඳු සුචරිතවාධි සර්ව ආගමික මාධ්‍යයක්, දේශපාලන නායකයෙක් හෝ ආගමික නායකයෙක් මෙතෙක් මෙම විනාශය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් කර නොමැත.
මීට දින කිහිපයකට ඉහතදී කූරගල පුදබිමෙහිදී ගත් ජායාරූප පහත දැක්වේ.