අනිවා මචන්.මම 2013 ගියා. එතන ඉන්න තම්බි හෙන ගේමෙන් හිටියේ.ජෙයිලානි කියලා උන්ගේ උලව්වක්ලු එතන තියෙන්නේ. තව සිංහල කොල්ලෝ සෙට් දෙකකුත් අපිත් එක්කම සෙට් උනා. තම්බි හිටියේ නිකන් අපිව කපන කොටන ලයින් එකේ.1950 ගණන්වල ඉදල ගහපු ගේමක් තමා ඔය.ඕක තම්බින්ට නීතියෙන් ලැබෙන්න කරන්න ඕනි ඔක්කොම කාලෙකට කලින් ඉදල ප්ලෑන් කරල තිබිල තියෙන්නෙ. තව දෙකක් ඉතුරු වෙලා තියෙනව ඒ දෙකත් ගලවගත්ත නන් ආයෙ තම්බි නෑ. නැත්තන් ආයෙ කාලෙකින් ඕකුන් එළිබහී.
මේ කිරියේම නූලක් දාලා තිබ්බා කොහොමද මොහමඩ් නබි මක්කම අල්ලාගත්තේ කියලා.එහෙම තමයි උන් අන්‍ය ආගමිකයන්ගේ සිද්ධස්ථාන අල්ලගන්නේ.
