කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බලලුන් ලවා කොස් ඇට බෑවීම
    බොර දියේ මාළු බෑම

    දෙකෙන් එකක් වෙලා තියෙනවා

    මෙහෙම වෙන්නත් පුළුවන්
    ඌරන් කැකුණ තලනකොට, හ(ම්)බ(ය)න්(ට) කුකුලන්ට රජ මගුල් :rolleyes:

    dan api pil bedila araganiddi katada ban sthutu

    13779_3645112827024_1616991351_n.jpg


    31762_1212689617964_6214997_n.jpg


    31762_1212686497886_6463524_n.jpg
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කෝ යකෝ මේකේ රෙද්ද උස්සගෙන කෑ ගහපු පොන්නයෝ ටික
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,396
    113
    උබ හරකා වගේ ත්‍රෙඩ් එකේ මුල කියලව කමෙට් කලා නේද?:rolleyes::rolleyes::rolleyes:

    මුල නෙමේ උබේ මුළු පැටිකිරියම ඕනනම් කියන්නම් ෆොටෝත් එක්කම.:lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,912
    9,717
    113
    lol උබ අදද දන්නේ?ඕකා ඒ කාලේ ඉදන්ම මහින්දගේ කක්කුස්සියට වතුර දාපු එකා..පොඩ්ඩක් පරණ ත්‍රෙඩ් අවුස්සලා බලපන්.:P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ අහලා තියෙන්නේ හෝන් ගහන සීන් එකක්නේ , මන් කිව්වේ හෝන් ගහන සීන් එක බොරු කියලා
    හරි.. හරි.. හොන් ගැහුවේ නැ කියමුකො. දැන් ඔය බාරදුන්න පෙත්සමට මොකො උනේ?? යුඇන් උන් උබලා කිව්ව දේවල් කලාද? ඊට පස්සේ මහින්ද ගිහින් යුඇන් එකේ දේශනයකුත් තිබ්බා නේද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි.. හරි.. හොන් ගැහුවේ නැ කියමුකො. දැන් ඔය බාරදුන්න පෙත්සමට මොකො උනේ?? යුඇන් උන් උබලා කිව්ව දේවල් කලාද? ඊට පස්සේ මහින්ද ගිහින් යුඇන් එකේ දේශනයකුත් තිබ්බා නේද?

    පෙත්සමක් නෙමේ බන් සංදේශයක් , ඒකට උන් මොනා කලාද දන්නෑ. අපේ විරෝධය පල කලා අපි එච්චරයි