කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔවා මචා ආගමක් ධර්මයක් නැති, රැට ක්ලබ් ගිහින් දවල්ට ඇවිත් අම්මා නානවා හොරෙන් බලන සයිස් පොරවල් ඉන්නේ. උන්ට බුදු හාමුදුරුවොත් එකයි ඔක්කොම එකයි. එහෙව් උන්ට තම්බිලා සෙට් උනාම මේ තමා ප්‍රතිපල.. හිත කතා කරයි බන් මේවල රගපාපු උන්ට. කවදාහරි ඇස් ඇරෙයි..

    අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් තියෙනවද ?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol: එකම Profile Pic එක තියන හැම එකාම එකම පුද්ගලයා?:rofl: මේ වගේ එවුන්නේ මහින්දට කඩේ යන්නේ :rofl:

    දැන් උඹද හුත්තවල් කියවන්නේ නැත්තන් මමද .
    මට ගොන්නු හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ ගත්තේ කොහොමද කියලා FB pic එකක් දානකොට වැඩේ අහුවෙන්නේ කොහොමද කියල දන්න එකෙක්ගෙන් අහගනින් මෛත්‍රී බූරු හැත්ත :rofl: හෙට අනිද්දා වෙද්දී මේකේ ඉන්න අවලම් බල්ල කව්ද කියල එලියට එයි එදාට බලමු කව්ද හරි කියලා :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට ගොන්නු හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ ගත්තේ කොහොමද කියලා FB pic එකක් දානකොට වැඩේ අහුවෙන්නේ කොහොමද කියල දන්න එකෙක්ගෙන් අහගනින් මෛත්‍රී බූරු හැත්ත :rofl: හෙට අනිද්දා වෙද්දී මේකේ ඉන්න අවලම් බල්ල කව්ද කියල එලියට එයි එදාට බලමු කව්ද හරි කියලා :yes:

    දන්නවනම් කියපන්කො සුදෝ අගේ නොකර :rofl: අපිත් ආසයි සුරංගනා කතා අහන්න :P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට ගොන්නු හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ ගත්තේ කොහොමද කියලා FB pic එකක් දානකොට වැඩේ අහුවෙන්නේ කොහොමද කියල දන්න එකෙක්ගෙන් අහගනින් මෛත්‍රී බූරු හැත්ත :rofl: හෙට අනිද්දා වෙද්දී මේකේ ඉන්න අවලම් බල්ල කව්ද කියල එලියට එයි එදාට බලමු කව්ද හරි කියලා :yes:

    එෆ් බී පික් එකකින් කොහොමද බන් හොයන්නේ. දැන් මම දාල තියෙන සිංහ රූපෙ තියෙන එෆ් බී උන් ඉන්නවා. උන් ඔක්කොම මමද ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙම ගියොත් නම් ලිබියාවක් වෙනවා මේ රට.
    නැ බන්. නැ.. ලිබියාවෙවත් මෙහෙම නැ. මුහම්මදට උන්ගේම උන් කෙලින්නේ නැනේ කොච්චර් චාටර් උනත්. බලපන් දැන් ලාන්කිකයන්ගේ ආකල්ප.. කවදා අහපු දේවල්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නැ බන්. නැ.. ලිබියාවෙවත් මෙහෙම නැ. මුහම්මදට උන්ගේම උන් කෙලින්නේ නැනේ කොච්චර් චාටර් උනත්. බලපන් දැන් ලාන්කිකයන්ගේ ආකල්ප.. කවදා අහපු දේවල්ද?

    අනේ මන්දා බන් . ඔයේ පෙරෙදා රතන හාමුදුරුවන්ගේ ඉමෙජස් එඩිට් කරලා සිගරට් බොනවා වගේ දාලා තිබ්බා. දැන් මේක.මේ ඔක්කොම දමලා ගහලා කැලයකට ගිහින් සත්තු එක්ක ජිවත් වෙනවා සැපයි වගේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට මූව මීටර් උනේ, උබට මතකද චොගම් කාලේ මූ වැන් එකේ ගිහින් මහින්දට සපොට් එකට හොන් ගැහුවා කියලා ත්‍රේඩ් එකක් දැම්මේ.

    ඇයි බන් මූ UN එක වටකරනව කිව්වෙ එක පාරක් :rofl:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මම දැක්කා අර IRAJ වේසිගෙ පුතත් ඕක share කරලා තිබ්බා :no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මට මූව මීටර් උනේ, උබට මතකද චොගම් කාලේ මූ වැන් එකේ ගිහින් මහින්දට සපොට් එකට හොන් ගැහුවා කියලා ත්‍රේඩ් එකක් දැම්මේ.

    බොරු කියන්න එපා , ලින්ක් එක දාපන්
     
    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    14mf3ar.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇයි බන් මූ UN එක වටකරනව කිව්වෙ එක පාරක් :rofl:

    ඒක හරි වාහන 1000 කෙසේ වෙතත් 500 අරන් ගියා , සංදේශයක් බාරදුන්නා

    cartoons

    Member
    Apr 23, 2007
    219
    15
    0
    Mahidata kade yana ponna rajek bn. oya wage ewa karanawata okata hena hathama gahanna one.buddhagamata agaurawa karanawata