කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මට මතක් උනා යාලුවෙක් බැහැලා තියෙද්දිත් කොපුවක් දාන්න ගිහින් නෝන්ඩි උනා කියපු සිද්දියක්:lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ postinor 2 දුන්නට පස්සේ කෙල්ලට මෙන්සස් උනා කියන්නේ ආව්ලක් නෑ නේද ?

    ehenam aulak na ban.
    Postinor gatthata passe kellata kalinta wada amarui mensas hadunama.
    :(:(:(
    math danne na kella thamai kiwwe

    :dull::dull::dull::rofl::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
     
    • Like
    Reactions: MNV

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ෆාමසියෙන් මුලින්ම කොන්ඩම් ගන්න ගිය දවසේ පට්ට සීන් එකක් උනා
    :rofl::rofl::rofl:
    ෆාමසි 10ක් විතර පහු කරන් කොල්ලෙක් ඉන්න එකකට ගියා
    :frown::frown::frown:
    අයියේ කොන්ඩම් 2 දෙන්න කියලා කිව්වා
    :P:P:P
    මල්ලි මොකක්ද ඕන කියලා ඇහුවා
    :baffled::baffled::baffled:
    මොකක් හරි එකක් දෙන්න කියලා කිව්වා දන්නේ නැති නිසා
    :dull::dull::dull:
    රු. 50 ද කොහෙද එකක්
    :oo::oo::oo:
    අප්පට සිරි ගෙදර ඇවිත් බලනකොට කොන්ඩම් එකක 3ක් තියෙනවා
    :baffled::baffled::baffled:
    ඔක්කොම කොන්ඩම් 6යි

    බැරිවෙලාවත් මෝල ගහපු වෙලාවක දන්නේ නැතුව 5ක් විතර ඉල්ලුවා නම් කඩයක් දාන්න තිබ්බා
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: MNV

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    ehenam aulak na ban.
    Postinor gatthata passe kellata kalinta wada amarui mensas hadunama.
    :(:(:(
    math danne na kella thamai kiwwe

    :dull::dull::dull::rofl::rofl::rofl:
    :) ශුවරනේ ? මේ ටිකේම හිතේ බයෙන් බන් හිටියේ ... ගත්තට පස්සේ එක පාරක් හැදුන අනික් එක පරක්කුයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :) ශුවරනේ ? මේ ටිකේම හිතේ බයෙන් බන් හිටියේ ... ගත්තට පස්සේ එක පාරක් හැදුන අනික් එක පරක්කුයි

    යකෝ එකපාරක් හැදුනනම් අහවල් එකකටද බයේ ඉන්නේ

    katawa atta..matat kellk ohoma kiuwa

    ඇත්ත වෙන්න ඇති බන්
    මොකක් හරි අතුරැ ඵලයක් තියෙන්න එපැයි

    :oo::oo::baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :P මොන මොන ලොකු නැව් පද්දත් තමන්ගේ කියල ෆුට් සයිකලයක් උනත් පදිනකොට බයයිනෙ

    කෙල්ලත් බයේද ඉන්නේ
    මානසික ආතතිය වැඩි උනාම ඕවා පරක්කු වෙනවා
    ෆාමසියෙන් අර මොකද්ද චෙක් කරන එක ගෙනත් බලපන් හිතේ කහට නැති වෙලා යන්න

    :dull::dull::dull:
     

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    කෙල්ලත් බයේද ඉන්නේ
    මානසික ආතතිය වැඩි උනාම ඕවා පරක්කු වෙනවා
    ෆාමසියෙන් අර මොකද්ද චෙක් කරන එක ගෙනත් බලපන් හිතේ කහට නැති වෙලා යන්න

    :dull::dull::dull:

    :yes::yes: ගත්ත බන් තාම බැලුවේ නැහැ