@asliyanage ???? What about his job now???
Its safe.@asliyanage ???? What about his job now???
Ohh... Then My guy don't have to worry about his bills.මිනිහගෙ ටාගට් ඕඩියන්ස් එක සිංහලු නේ. අප්පු බිස්නස් එක ඉන්ටනැෂනල් ලෙවල් එකෙන් කරන්න යන්නේ
Its safe.![]()
https://elakiri.com/threads/මේ-සසරේ-අපිට-මව-නොවූ-පියා-නොවූ-කෙනෙක්-නෑත.2124073/#post-29235884යෙස් , බට් වෙන් ඩිඩ් හි බිකම් යුවෝ ගායි ?![]()
ඒකට අදාළ නැකැත තාම ආවෙ නෑ.ඇයි උබ හෙළ ආයුර්වේදය විකුනන්න හිතුවේ නැත්තේ
මගෙ අළුත්ම වැඩේ. සහය දෙන්න සිංහලු![]()
ඉතිං හදහන්කො,මට පුලුවන් සාදුගෙ ටෝන් එක වෙනස් වෙද්දි "සාදු සාදු" කියන්න ඕනෙ වෙලාව හොයාගෙන හරියටම සාදු කියන AI උපාසකඅම්මෙක් හදන්න