කෘතිම බුද්ධිය මඟින් ධර්ම දානය 1

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කවුද Business එකක් කරේ, මම දර්ම දානයක් කලේ.
    මිනිහගෙ ටාගට් ඕඩියන්ස් එක සිංහලු නේ. අප්පු බිස්නස් එක ඉන්ටනැෂනල් ලෙවල් එකෙන් කරන්න යන්නේ

    😉😘
    ------ Post added on Oct 4, 2023 at 1:34 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බටහිර AI භාවිතය හෙලා දකිමි 😀
    අපිටත් හොඳ server farm එකක් තිබ්බ නම්.දෙන්න තිබ්බ දුවන්න. ජිවිතේ එක හීනයක් තමයි ඒකත්. ☺️
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    Business පුලුවන් වෙන්න ඈති නෙද, මොකද දානයක් දුන්නම එකෙ ආනිසන්ස එන්නේ වෑල් පොලියත් එක්ක නේ ඉතින්. එ අතින් බෑලුවන් ණම් ඉතින් business එකක් වගෙ කෙනෙක්ට පෙන්න පුලුවන්. සන්සරගත් business එකක්
    ආගම් නම් බිස්නස් ම වේ යැ - Hyaenidae, 2023
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    Business පුලුවන් වෙන්න ඈති නෙද, මොකද දානයක් දුන්නම එකෙ ආනිසන්ස එන්නේ වෑල් පොලියත් එක්ක නේ ඉතින්. එ අතින් බෑලුවන් ණම් ඉතින් business එකක් වගෙ කෙනෙක්ට පෙන්න පුලුවන්. සන්සරගත් business එකක්

    අන්න හරි, මැරුණට පස්සෙ පොළියත් එක්ක දෙනව කියල මැරෙන්න කලින් ගන්න එක තමයි බිස්නස් එක :yes:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අන්න හරි, මැරුණට පස්සෙ පොළියත් එක්ක දෙනව කියල මැරෙන්න කලින් ගන්න එක තමයි බිස්නස් එක :yes:
    හබෑයි ඉතින් දානය විතරක් නෙමේනෙ බුදු දහමේ කියන්නේ. දනය ආරම්භය විතරයි. දාන, සීලය, භාවනා . ඔය අතරීන් භාවනාව තමයි නිවනට අරන් යන්නේ
     
    • Like
    Reactions: pitiye.appu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    හබෑයි ඉතින් දානය විතරක් නෙමේනෙ බුදු දහමේ කියන්නේ. දනය ආරම්භය විතරයි. දාන, සීලය, භාවනා . ඔය අතරීන් භාවනාව තමයි නිවනට අරන් යන්නේ

    අපි කියන විදිහට කළොත් මැරුණට පස්සෙ මෙන්න මේක වෙනව කියන ඔක්කොම බිස්නස් :yes:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    නිවන් දනින්නේ මෑරුනට පස්සෙ නෙමෙ. ජීවත්ව ඉන්නකොටමයි. ඈනික දර්මය සන්දිට්ටිකයි.අකාලිකයි
    අපි කියන විදිහට කළොත් මැරුණට පස්සෙ මෙන්න මේක වෙනව කියන ඔක්කොම බිස්නස් :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    නිවන් දනින්නේ මෑරුනට පස්සෙ නෙමෙ. ජීවත්ව ඉන්නකොටමයි. ඈනික දර්මය සන්දිට්ටිකයි.අකාලිකයි
    ඔයා නිවන් දැකලද ඔය කියන්නෙ :unsure:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    මම නිවන් දෑකින මර්ගය දන්නව. එක නිස කියන්නේ. නිවන කියන්නෙ මෑරුනම ලෑබෙන එකක් නෙමෙ
    අපි කියන විදිහට කළොත් මැරුණට පස්සෙ මෙන්න මේක වෙනව කියන ඔක්කොම බිස්නස් :yes:
    ------ Post added on Oct 4, 2023 at 3:20 PM
     
    • Like
    Reactions: pitiye.appu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    මම නිවන් දෑකින මර්ගය දන්නව. එක නිස කියන්නේ. නිවන කියන්නෙ මෑරුනම ලෑබෙන එකක් නෙමෙ
    නිවන් දැක්ක දවසක රිවීව් එකක් දාන්නකො එහෙනං (y)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    ☺️🤭

    ඒ review එක හිංදා උඹ නිවන් මාර්ගයට වැටෙනවද ? 🤔🤗
    නෑ එතකොට බිස්නස් එකක් විතරක් නෙමෙයි කියල කන්ෆර්ම් නේ :yes:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නෑ එතකොට බිස්නස් එකක් විතරක් නෙමෙයි කියල කන්ෆර්ම් නේ :yes:
    ඒ ක්‍රමයෙන් විතරමද confirm කරගන්න පුළුවන් ? 🤔