කෘතිම බුද්ධිය යොදාගෙන කරණීය මෙත්ත සූත්‍රය විකෘති කරලා

dog123

Well-known member
  • Sep 25, 2007
    2,864
    3,836
    113
    කෘතීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍ර විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ්ව මගින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි අමාත්‍යාංශ ලේකම් පී. හේරත් මහතා පවසයි.

    අදාළ වීඩියෝව පිළිබඳව සොයා බලා එම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයක් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් අද දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

    https://www.ada.lk/breaking_news/කෘතිම-බුද්ධිය-යොදාගෙන-කරණීය-මෙත්ත-සූත්‍රය-විකෘති-කරලා/11-410342
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ගව ලෙනේ කුණු බඩ්ඩකට දාව අවජාතක ලොලු පුතෙක් ගැන dj එකක් ගහමුද? සාදර අනුග්‍රහය මීගමුවේ මාලු කාදිනල්😀.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ජන්දෙ ත් ලගයි නෙ..
    පර ආගමික / පර ජාතික විදේශික කුමන්ත්‍රන වලින් බුද්ධාගම හා සිංහල මවු රට බේර ගැනීමට කාලෙ නම් හරි..
     
    • Dislike
    Reactions: YelaWolf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    කෘතීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍ර විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ්ව මගින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි අමාත්‍යාංශ ලේකම් පී. හේරත් මහතා පවසයි.

    අදාළ වීඩියෝව පිළිබඳව සොයා බලා එම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයක් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් අද දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

    https://www.ada.lk/breaking_news/කෘතිම-බුද්ධිය-යොදාගෙන-කරණීය-මෙත්ත-සූත්‍රය-විකෘති-කරලා/11-410342

    ජන්දෙ ත් ලගයි නෙ..
    පර ආගමික / පර ජාතික විදේශික කුමන්ත්‍රන වලින් බුද්ධාගම හා සිංහල මවු රට බේර ගැනීමට කාලෙ නම් හරි..

    Kauruth thambinge dewal ohoma karnane nathi ekane aula tiyenne ;) ;)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ජීවිතේට බණක් අහල පුරුද්දක් නැති එවුන් බණක් දහමක් අහගන්නව මේ ක්‍රමේට හරි

    බණ නෙමෙයිනෙ අහන්නේ. උන්ට ඕනි බීට් එක
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    ජන්දෙ ත් ලගයි නෙ..
    පර ආගමික / පර ජාතික විදේශික කුමන්ත්‍රන වලින් බුද්ධාගම හා සිංහල මවු රට බේර ගැනීමට කාලෙ නම් හරි..
    Sakkili rajapakahalage wedak wenna ona
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ජන්දෙ ත් ලගයි නෙ..
    පර ආගමික / පර ජාතික විදේශික කුමන්ත්‍රන වලින් බුද්ධාගම හා සිංහල මවු රට බේර ගැනීමට කාලෙ නම් හරි..
    Hate speech epa brother.
    Transgender aya godak suffer karanawa .
    Keneththen aasaawata Karana deyak nemeyi . Just leave them be. Cheers brother
    Usual suspects
    Amen
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹල බෞද්ධයොනේ ඒක නිසා සද්ද නැතිව ඉන්න ඕන.
    විකෘති කලත්, ඇවිල්ල ගහල ගියත්, කොටින්ම මරල ගියත්, තාම ඉගෙන ගත්ත නැති දහම විනාශ කරල ගියත් මීක් කියන්න එපා. වෙන දේ බලන් ඉඳල අංග විකල උනාට අවුලක් නෑ. රහත් නොවුනට මොකෝ මේ වගේ එවදි රහත් වගේ ඉන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උඹල බෞද්ධයොනේ ඒක නිසා සද්ද නැතිව ඉන්න ඕන.
    විකෘති කලත්, ඇවිල්ල ගහල ගියත්, කොටින්ම මරල ගියත්, තාම ඉගෙන ගත්ත නැති දහම විනාශ කරල ගියත් මීක් කියන්න එපා. වෙන දේ බලන් ඉඳල අංග විකල උනාට අවුලක් නෑ.
    කැරිම ලොජික් තියෙන්නෙ පකයින්ගෙ:lol:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උඹල බෞද්ධයොනේ ඒක නිසා සද්ද නැතිව ඉන්න ඕන.
    විකෘති කලත්, ඇවිල්ල ගහල ගියත්, කොටින්ම මරල ගියත්, තාම ඉගෙන ගත්ත නැති දහම විනාශ කරල ගියත් මීක් කියන්න එපා. වෙන දේ බලන් ඉඳල අංග විකල උනාට අවුලක් නෑ. රහත් නොවුනට මොකෝ මේ වගේ එවදි රහත් වගේ ඉන්න.
    අනේ උබ හුකපන් පොන්නයා.
     
    • Dislike
    Reactions: Amith0424

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,481
    36,429
    113
    මැදමහනුවර
    QP7lysW.gif
     
    Last edited: