ලංකාවේ 94 චන්ද්‍රිකාට ඇත්තම රැල්ලක් තිබ්බ. 2015 මෛත්‍රීට රැල්ලක් තිබ්බ, 2019 ගෝඨාභයට රැල්ලක් තිබ්බ. මේ සැරේ කාටවත් ඇත්තටම රැල්ලක් නෑ. මාලිමාවට තියෙන්නේ කෘතිම රැල්ලක්.
එයාල මේ සැරේ තේරුම් ගන්නව ලංකාවෙ මිනිස්සු ගැන.
රනිල් මේක ලස්සනට පාවිච්චි කරලා නියම මැච් එකක් ගහනවා.
අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ දිනනව
එයාල මේ සැරේ තේරුම් ගන්නව ලංකාවෙ මිනිස්සු ගැන.
රනිල් මේක ලස්සනට පාවිච්චි කරලා නියම මැච් එකක් ගහනවා.
අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ දිනනව