කෘතිම රැලි වලින් චන්ද දිනලා නෑ

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    ලංකාවේ 94 චන්ද්‍රිකාට ඇත්තම රැල්ලක් තිබ්බ. 2015 මෛත්‍රීට රැල්ලක් තිබ්බ, 2019 ගෝඨාභයට රැල්ලක් තිබ්බ. මේ සැරේ කාටවත් ඇත්තටම රැල්ලක් නෑ. මාලිමාවට තියෙන්නේ කෘතිම රැල්ලක්.
    එයාල මේ සැරේ තේරුම් ගන්නව ලංකාවෙ මිනිස්සු ගැන.
    රනිල් මේක ලස්සනට පාවිච්චි කරලා නියම මැච් එකක් ගහනවා.
    අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ දිනනව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,687
    113
    2019 වැඩියම ජෙප්පො ඉන්න දකුණු පළාතෙන්ම අනුර අරන් තියෙන්නේ චන්ද 76,740
    2019 රටේ වැඩිම ජනගහනයක් ඉන්න බස්නාහිර පළාතෙන්ම දාපු චන්ද ලක්ෂ 36+ න් අනුරට චන්ද 143,244
    2019 මුළු උතුරු නැගෙනහිර පළාත් දෙකෙන්ම අනුරට චන්ද 13,494
    2019 මුළු මධ්‍යම පළාතෙන්ම අනුරට චන්ද 38,320
    2019 මුළු වයඹ පළාතෙන්ම දැම්ම ලක්ෂ 16න් අනුරට චන්ද 49,090.
    2019 මුළු සබරගමුව පළාතෙන්ම අනුරට චන්ද 33,930
    2019 මුළු ඌව පළාතෙන්ම අනුරට චන්ද 26,041
    2019 මුළු උතුරු මැද පළාතෙන්ම අනුරට චන්ද 35,163

    ඉතින් මේ සැරේ ඡන්ද ලක්ෂ 70 ක් අරන් අනුර ජනාධිපති වෙයි කියල මෝඩ චූන් එකක් ගන්න නම් ඕන කෙනෙකුට පුළුවන් :lol:


    2024 ට වඩා සෙනග ඉඳල 2019 මාලිමා රැස්වීම් වල :lol: :lol: :lol:

    yLWHhIC.jpeg

    rsxlEA6.jpeg

    MKJnzze.jpeg

    SHPWJEK.jpeg

    pFMsI68.jpeg

    tL4gE89.png

    vAVFhql.jpeg

    JVP fake රැල්ල හදපු හැටි :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ 94 චන්ද්‍රිකාට ඇත්තම රැල්ලක් තිබ්බ. 2015 මෛත්‍රීට රැල්ලක් තිබ්බ, 2019 ගෝඨාභයට රැල්ලක් තිබ්බ. මේ සැරේ කාටවත් ඇත්තටම රැල්ලක් නෑ. මාලිමාවට තියෙන්නේ කෘතිම රැල්ලක්.
    එයාල මේ සැරේ තේරුම් ගන්නව ලංකාවෙ මිනිස්සු ගැන.
    රනිල් මේක ලස්සනට පාවිච්චි කරලා නියම මැච් එකක් ගහනවා.
    අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ දිනනව

    ඇයි එයාට තියෙන්නේ කෘතීම මෙව්වා එකක් නෙමෙයිද?

    පව් තොපි :lol:
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ජේවීපී උන්ට රිදිලා ඩිස්ලයික් ගහන්නේ ඇයි? උන් දන්නවා උන් මේ සැරෙත් 3% ම කියන එක ඇත්තක් කියල, :rofl:
     
    • Like
    Reactions: monson

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Hari danuwath una :rolleyes:

    Facebook page promote karanna salli wiyadam karala nathi ekama pakshe malimawa. Stats aran balapan ranilge page ehema kochchara wiyadam karala boost karalada kiyala :rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අම්බෝ හුත්තෝ.. දැන් මේකෙ දවසට ත්‍රෙඩ් කීයක් නං වැටෙනවද දිග හෑල්ලක් ලියල.. අනිවාර්‍යයෙන් රනිල් දිනනව කියල..
    මේ යන විදිහට උබල ඔය කියන රනිල් අන්තිම සති දෙක තුනේ ගහන ගේම් එකත් , "රනිල් දිනනවා...." කියල පිරිත් වගේ ලවුඩ්ස්පීකර් වලින් ගම් නියම් ගම් පුරා දිවා රෑ දසත විහිදෙන්න දාල තියෙන එකද දන්නෙ නෑ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,712
    113
    රනිල් දිනනව කියල වර්ණපාල කරන්න ත් උනානෙ ඇත්තට කැම්පේන් කාරයන්ට
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,441
    113
    Panadura
    මොලයක් තියෙන එකෙකුට තේරුම් ගන්න පුළුවන් මාලිමාවට තියෙන රැල්ල. මොලයක් නැත්නම් චන්දෙට පස්සෙ දවසෙ තේරුම් ගන්න පුළුවන්.
    රනිල්ට 20%ක් වත් ගන්න බෑ මේ පාර. 🙃🙃