කෘතිම වැසි වස්සවයි.සෞඛයයට හිතකරද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෘතිම වැසි වස්සවයි.සෞඛයයට හිතකරද ?

    කෘතිම වැසි වස්සවයි.සෞඛයයට හිතකරද ?ඊලග පිළිකා වසoගතය කෘතිම වැසි වලින්ද ?

    මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.

    ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට ඉහලින් කෘතිම වැසි අති කිරිම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉහින අයුරු අප කැමරාවේ සටහන් විය.

    ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදසැන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇති බවයි.

    ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්‍රියාක්මක කරනු ලැබුවා.

    1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේය.

    ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහලින් වු පැහැපත් වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.

    – හැටන් රංජිත් රාජපක්ෂ

    මේ මගුලෙන් ඊලගට අපිට මොන මොන ලෙඩ හැදෙයිද දන්නේ නෑ ..ලයිෆ්බොයි වලින් පිලිකා හැදෙන රටක තමයි අපි ජීවත් වෙන්නේ ...​
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    පිලිකානම් හැදෙන එකක් නෑ ! නමුත් අපි වගෙ භූමි ප්‍රමාන්යෙන් පොඩි රටකට ගැලපෙන්නෑ ඕක ! නිකන් සල්ලි නාස්තියක් විතරක් වෙයි !
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    wena pradana de thama parisaraye samathulitha thawaya wenas wenawa machan ohoma dewal kalama....eken issarahata swabawika wipath wedi wennath puluwan...
    owa wediyenma use karanne arabi ratawal wala...ewata num awlak ne..kaanthara witharai neh thiyenne...ape ratakata owa echchara saarthaka ne.. :cool:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    කතා දෙකක් නෑ. මොලේ කලදක් නැති හරක්.

    තායිලන්තයේ තමා ලෝකේ වැඩියෙන්ම හාල් export කරන රට.අැමරිකාව යුරෝපෙටත් ඒ හාල් export කරනවා..ඔය ක්‍රමේ උන් භාවිතා කරන්නේ ඒ export කරන හාල් වගා කරන කුඹරු වලට වැස්ස නැති කාලෙට වැස්ස ගන්න.උඹ හිතනවද ඵහෙම කෙමිකල්‍ දෙයක් ඔය වැස්සේ තියෙනවනම් ලෝකේ දියුණු රටවල් උන්ගේ හාල් ගනියි කියලා?අනික දැනටත් ලංකාවෙ මිනිස්සු කන්නේ වස තමා කොහොමත් තහනම් කරපු කෙමිකල් ඕන තරම් use කරනවා ලංකාවේ වගා කරන තැන් වල.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63

    mun hitha inne podi podak giyama reservoirs pirila power plant duwai kiala.... :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Dry ice ද මොකද්ද මගුලක් නෙ දාන්නෙ. වෙලා තියෙන්නෙ ප්‍රවෘත්ති ය හරියට විස්තර නැතුව දෙන එකනෙ. රසායන ද්‍රව්‍ය කියපු ගමන් මෝඩ සිංහලු කොර වෙනවා😡😡
     
    Last edited:

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Dry ice ද මොකද්ද මගුලක් නෙ දාන්නෙ. වෙලා තියෙන්නෙ ප්‍රවෘත්ති ය හරියට විස්තර නැතුව දෙන එකනෙ. රසායන ද්‍රව්‍ය කියපු ගමන් මෝඩ සිංහලු කොර වෙනවා😡😡

    oka athatama feasible da yana cost ekath ekka :confused:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තායිලන්තයේ තමා ලෝකේ වැඩියෙන්ම හාල් export කරන රට.අැමරිකාව යුරෝපෙටත් ඒ හාල් export කරනවා..ඔය ක්‍රමේ උන් භාවිතා කරන්නේ ඒ export කරන හාල් වගා කරන කුඹරු වලට වැස්ස නැති කාලෙට වැස්ස ගන්න.උඹ හිතනවද ඵහෙම කෙමිකල්‍ දෙයක් ඔය වැස්සේ තියෙනවනම් ලෝකේ දියුණු රටවල් උන්ගේ හාල් ගනියි කියලා?අනික දැනටත් ලංකාවෙ මිනිස්සු කන්නේ වස තමා කොහොමත් තහනම් කරපු කෙමිකල් ඕන තරම් use කරනවා ලංකාවේ වගා කරන තැන් වල.

    :rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    mun hitha inne podi podak giyama reservoirs pirila power plant duwai kiala.... :lol:

    විකල්ප බලශක්ති වලට ගියානම් හරිනේ ..හිරු එලිය,සුලග වගේ ...මොකද ඔවා ලෝකේ විනාස වෙන කාලේ වෙනකම්ම නැතිවෙන්නේ නෑ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,202
    113
    තායිලන්තයේ තමා ලෝකේ වැඩියෙන්ම හාල් export කරන රට.අැමරිකාව යුරෝපෙටත් ඒ හාල් export කරනවා..ඔය ක්‍රමේ උන් භාවිතා කරන්නේ ඒ export කරන හාල් වගා කරන කුඹරු වලට වැස්ස නැති කාලෙට වැස්ස ගන්න.උඹ හිතනවද ඵහෙම කෙමිකල්‍ දෙයක් ඔය වැස්සේ තියෙනවනම් ලෝකේ දියුණු රටවල් උන්ගේ හාල් ගනියි කියලා?අනික දැනටත් ලංකාවෙ මිනිස්සු කන්නේ වස තමා කොහොමත් තහනම් කරපු කෙමිකල් ඕන තරම් use කරනවා ලංකාවේ වගා කරන තැන් වල.

    ලොකු උදාහරණ ඕනෙ නෑ ප්‍රෙන්. ඉස්සර බලය ජවය ශක්තිය දුන්න නෙස්ටමෝල්ට් දැන් හොද නෑ කියනව. දුප්පත්කම මැනපු කිරි පැකට් එක දැන් ගෙන්වන එකත් තහනම් කරල. අවුරුදු කීයකට පස්සෙද? :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වියට්නාම යුද්දේ කාලේ ඇමෙරිකන් කාරයෝ ඔය වැඩේ කරලා මෝසම් වැහි කාලේ ගංවතුරක් ඇති කලා.