කෘෂි පොහොර කඩේකට Help එකක්

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    කෘෂි පොහොර කඩේකට Help එකක්

    මචන්ල මේකයි සීන් එක. අපි පොඩි බිස්නස් එකක් කරන්න හිත හිත ඉද්දි ආපු idea එකක් තමයි කෘෂි උපකරණ/කෘෂි අශ්‍රිත නිශ්පාදන අලෙවි සැලක් (පොහොර වගේ දේවල්). ඒ ගැන දැනුම තියෙන පවුලේ කෙනෙක් ඉන්නව කඩේ කරගෙන යන්න නම්. ඒත් මට දැනගන්න ඕනෙ කොහොමද මේකට enter වෙන්නෙ කියන එකයි. විශේෂයෙන්ම පොහොර වගේ දේවල් කඩේට දාන්න set කරගන්නෙ කොහොමද? අපිට credit වලට බඩු දාගන්න පුලුවන්ද? තව මේ වගේ විස්තර ටිකක් තමයි ඕනෙ. Business ගැන කලින් experience නම් නෑ. ඒකයි scene එක. ලොකු උදවුවක්. :rolleyes:
    agri-shop-8.jpg
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    machan mekata awasara ganta ona department of agriculure ekin isselama eka nisa mulinma oya inne kotase govijana sewa madyasthaneta gihin agriculture instrutor(krushi upadeshaka) hambenta
     
    • Like
    Reactions: haroon.plus

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    කෘෂි පොහොර කඩයක් කිව්ව්ත් ලොකු වෙනසක් නැ බ්‍රො, ලන්කෙම් බවර් වගේ කම්පැනි තව පාමසුට්කල් කම්පැනි ටිකක් තියෙනවා ඒ ටිකට කතා කරා නම් ලගටම බඩු ගෙනත් රාක්ක වල අහුරලත් යනවා.
    සල්ලි දෙන්න විතරයි තියෙන්නෙ.

    ඕක කරන්න යද්දි එන පොඩි ගැටලු ටිකක් තියෙනවා.

    1. ඕවා ගැන හොදට දන්න එකෙක් කඩේ ඉන්න ඕන, ලෙඩක් ආවම මිනිහෙක් බෙහෙතක් අරන් යන්නෙ ලෙඩේ හොදවෙයි කියලා හිතාගෙන බෙහෙත වැරදුනොත් ඌගෙ මුලු ජිවිතෙම ඉවර්යි මාස 6 ක් ආයේ හිගාකන්න තමයි වෙන්නෙ, ඉතින් බෙහෙත වැරදුනොත් ගොවියො එන්නෙ උදැල්ල උස්සගෙන, ඒ නිස හොද වැඩ්ඩෙක් ඉන්න එක වටිනවා. ෆාමසියක් වගේම තමයි, සුවර් කරන්න පුලුවන් ෆාමසිස්ට් කෙනෙක් ඉන්නවා නම් විතරයි නෙ අපි බය නැතුව බෙහෙත් ගන්නෙ.

    2. ගොවියො ගොඩක් වෙලාවට ඉල්ලන්නෙ නම කියලම, ඒකට මේක හරියනවා කියලා දෙන්න බැ, ඇන්ට්‍රකෝල් නම් ඇන්ට්‍රකෝල්, පටාස් නම් පටාස්, වන්ශොට් නම් වන්ශොට්. ඒ නිසා හැම කම්පැනියෙම බඩු තියාගන්න ඕන.
    උදහරනයකට ඇල්බට් සාන්ද්‍රනයම කඩේක තියෙන්න ඕන වර්ග 5 කින් වත් එකම බෙහෙත කිව්වට ගොවියො පිලිගන්නෙ නැ.

    3. ගොවියො මචන් හරි අමාරුවෙන් ඔය ගේම ගහන්නෙ, ගොඩක් උන්ට සල්ලි නැ වගාව කරන් යන්නවත්, සමහර විට උන් එලවලු තොග විකුනන කඩවල් වලින් නයට සල්ලි ඉල්ලන් ගිහින් තමයි වගාව පටන් ගන්නෙ අස්වනු නෙලුවම ඔයාටම ගෙනත් දෙන්නම් කියලා, ඉතින් අතරමැදියො කියන ගානට කුනු කොල්ලෙට තමය්යි බඩු දෙන්නෙ.
    ඒ නිසා ගොඩක් ගොවියො පොත් වලට නයට තමයි බෙහෙත් පෝර ටිකත් ගන්නෙ, ගමේ එක මිනිහෙක් ට නයට දුන්නම ගමේ ඔක්කොම එනවා මම අරයගෙ අහවලා මෙදාට සල්ලි දෙන්නම් කියාගෙන,
    ඒ නිසා අපිට රෝලක් කරකවන්න පුලුවන් වෙන්නත් ඕන, ගොවියො වගාකරන්න පටන් ගන්නෙ අතේ සල්ලි නැති වෙලාවට, එක පාරම දිලීරයක් වත් ආවොත් උන් ලග සල්ලි නැ, ඒ සල්ලි ගන්න පුලුවන් වෙන්නෙ අස්වනු නෙලුවම,

    ශොප් එක පුලුවන් නම් දාන්න තොගපොලක්, ආර්තිකමශ්‍යස්තානයක් ලග වගේ මොකද ගොඩක් ගොවියො කරන්නෙ එලවලු ටික එතනම දීලා, ගැනි හරි ලමයි හරි එක්කන් ඇවිත් උන්ටත් එතනම සල්ලි දීලා, බෙහෙත් ටික අනංමනං එතනම අරගෙන, ගෙවන්න තියෙන නය ගෙවලා, ඉතුරු සල්ලි වල හොදට අඩියක් ගහලා ගෙදර යනවා, ගොවියා අතේ සල්ලි තියෙන තැනක වෙන්න ඕන කඩේ අරින්න.

    තව දැගන්න එවා තියෙනවා නම් අහපන්, දන්න දෙයක් නම් කියලා දෙන්නම්.

    උබට වැදගත් වෙයි කියලා හිතන ඊයෙ පෙරෙදා මම දාපු රිප්ලයි ටිකක්.
    https://www.elakiri.com/forum/showthread.php?p=23906450#post23906450

    https://www.elakiri.com/forum/showthread.php?t=1877136&page=2

    තව දෙයක්, පුලුවන් නම් ඔය ලග පාත ඇති ලොකු ගොවිපොලවල් රජයේ කෘශිකර්ම ඔෆිස් එහෙම අන්න ඒවා පුලුවන් නම් ටෝක් කරගන්න, උන්ගෙන් ටෙන්ඩර් ගන්න පුලුවන් නම් වැඩේ ගොඩ. කඩේ දුවන්න ඩේලි බිස්නස් එක ඇති උනාට අර වගේ දෙක තුනක් කැරකුනා නම් මාස 6 න් වාහනයක් ගේන්න පුලුවන් :yes::yes:

    Last edited:

    අඩේ ගොඩක් ස්තූතියි මචං මේ උපදෙස් ටිකට. ගොඩක් වටිනව මේ ටික. ආයෙ මොනව හරි දැනගන්න තියෙනව නම් මම pm එකක් දාන්නම්.
    Rep Added :D
    :yes::yes::yes::yes::yes: