කෘෂි පොහොර කඩේකට Help එකක්
මචන්ල මේකයි සීන් එක. අපි පොඩි බිස්නස් එකක් කරන්න හිත හිත ඉද්දි ආපු idea එකක් තමයි කෘෂි උපකරණ/කෘෂි අශ්රිත නිශ්පාදන අලෙවි සැලක් (පොහොර වගේ දේවල්). ඒ ගැන දැනුම තියෙන පවුලේ කෙනෙක් ඉන්නව කඩේ කරගෙන යන්න නම්. ඒත් මට දැනගන්න ඕනෙ කොහොමද මේකට enter වෙන්නෙ කියන එකයි. විශේෂයෙන්ම පොහොර වගේ දේවල් කඩේට දාන්න set කරගන්නෙ කොහොමද? අපිට credit වලට බඩු දාගන්න පුලුවන්ද? තව මේ වගේ විස්තර ටිකක් තමයි ඕනෙ. Business ගැන කලින් experience නම් නෑ. ඒකයි scene එක. ලොකු උදවුවක්.




Rep+