කෙට්ටු අයට මහත් වෙන්න බෙහෙත් place ?

Amila .DK

Active member
  • Jun 5, 2014
    83
    26
    28
    කෙට්ටු අයට මහත් වෙන්න බෙහෙත් place ?

    මචන්ලා ,,, colombo වල කෙට්ටු අයට මහත් වෙන්න බෙහෙත් දෙන්න doctors ලව දන්නා කෙනෙක් ඉන්නවා ද ?? දන්නවා නම් help දෙන්න ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    place ekak ??
    Prednisone බීපං ලෙඩ ගොඩකට මුලපුරන්න බලාගෙන..:) ඕක බිව්වාම කම්මුල් එල්ලා වැටෙනවා.. බඩ එනවා.. ඒකට මහත් වුනත් හැමදාම තියෙන්නෑ.. තාවකාලිකයි.. ටික කාලෙකින් නැතිවෙනවා.. ඊට පස්සෙ හම රැළි වැටෙනවා.. තව එවුන්ට අමුතු අමුතු ලෙඩ හැදෙනවා.. ඉස්සර ජිම් එකට ආපු එකෙක් බීලා උගේ ඇඟ පුරාම තුවාල දාලා, ඉඳිමිලා හෙන විකාරයක් වුණා..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    handala handiye innawa doctor kenek.
    godak aya beth ganna enawalu
    handala handiye arpico eka lagata gihin army doctor kiyala ahapuwama godak aya dannawa.
    hodayida kiyala danne na. poddak hoyala balapan
     

    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    handala handiye innawa doctor kenek.
    godak aya beth ganna enawalu
    handala handiye arpico eka lagata gihin army doctor kiyala ahapuwama godak aya dannawa.
    hodayida kiyala danne na. poddak hoyala balapan


    machan pora nam aul lu ban ..beheath tika nathara karpuwama ayath tiba size ekak tama ennawa lu .ekai aula ban .wanna doctor kenak danna neda ?