ඌරු පෙති ගහන්න වෙන්නේ . මගේ යලිවෙක් හිටියා ඉරට්ට වගේ ගැහුවා බල්ක් පිල්ස් හම්මට මුනත් එක්ක වෙනස් වෙලා ආවේ
kiyak wenawatha?
ඌරු පෙති ගහන්න වෙන්නේ . මගේ යලිවෙක් හිටියා ඉරට්ට වගේ ගැහුවා බල්ක් පිල්ස් හම්මට මුනත් එක්ක වෙනස් වෙලා ආවේ
AKA #Ek9mmclubNa Yako Ekpussyarmy![]()

Try කරලා බැලුවද? වැඩේ සාර්තකද? මාත් ඕක දැකලා තිබ්බට try කරලා නෑ.පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න
Try karala balanna
ජානමය හේතු නැත්නම් වැඩ කරනවා.AKA #Ek9mmclub
Try කරලා බැලුවද? වැඩේ සාර්තකද? මාත් ඕක දැකලා තිබ්බට try කරලා නෑ.
ඕක අපේ අක්කා Try කලා එයාගෙ wedding එකට ඉස්සෙල්ලා හුගක් මහත් වුණේ නෑ යම් තරමකට මහත් වුණා. මම නම් try කරලා නෑAKA #Ek9mmclub
Try කරලා බැලුවද? වැඩේ සාර්තකද? මාත් ඕක දැකලා තිබ්බට try කරලා නෑ.