කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,984
    13,887
    113
    🤍
    කොච්චර කෑවත් මහත් වෙන් නැති ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.


    :yes:

    update 1.0

    මේ යන විදිහට කවදාවත් මහත් වෙන් නෑ. හිතේ සතුට ගන්න Toonme.com app එකෙන් ඇග දාලා පොටෝ එකක් එඩිට් කරගත්තා . ටසිරි . පිස්සු හැදෙනවා. ආස්යි බන් අග හදගන්න . හැබැයි ජිම් යන්න බෑ ඇග ටිකක් හැදෙනකන් .. මහත් කරගෙන ඉන්න ඕන නේද ඉස්සෙල්ලම
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,073
    113
    image-347e94b0ab57946b32518656adbcf171471e0e8993988faba943623c42274441-V.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,612
    100,846
    113
    මාටත් එහෙම කාලයක් තිබ්බ කැම්පස් යනකන් වගේ දවසට බත් පිගන් 5ක් විතර කොත ගහල කන්නෙ ඇට කූර වගේ හිටියෙ. ඊට පස්සෙ යකෝ බත් දැක්කත් මහත් වෙන්න ගත්තනෙ. :(
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :D ජොබ් කරන්න පටන් ගන්න කාලෙනම් කෙට්ටුයි බන්.. දැන්නම් එකම තැන ඉන්න නිසා පොඩ්ඩක් මහතයි.. හැබැයි කෙට්ටු වෙලා ඉන්න පුලුවන්නම් පට්ට..!