කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මොකා

    එහෙම වෙන්න බෑනෙ

    ඕක හදාගෙන කන්න ඉස්සෙල්ලා බඩේ ගිණියම බස්සවගන්න ඕන

    එහෙම තමයි කවුරුත් කියන්නේ
    මං දන්නෑ බර නම් වැඩි වෙනවා. මචං බඩේ ගිණියම බස්සගන්න බෙහෙතක් කියපන්කෝ.
     
    • Like
    Reactions: Psiko

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,490
    1,536
    113
    D7B70E59-B1BD-490A-8EBB-B1D8733B8F21.jpeg
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මං දන්නෑ බර නම් වැඩි වෙනවා. මචං බඩේ ගිණියම බස්සගන්න බෙහෙතක් කියපන්කෝ.
    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    මචන්ල ඔයාලගේ කෙට්ටු බොඩි එකේ ෆොටෝ එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. කෙට්ටුම කොල්ලා හොයල මම රීලෝඩ් එක තෑගි කරනවා
    🎣🎣🎣
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    ado kettuwata hitapan ban. mahath una wage nemei ubata epa wei passe.
    mata me 75 idala 65 wage karanna bariwa innawa :baffled:
     
    • Like
    Reactions: Psiko

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඳිනකං කිලෝ 55යි. ජිම් යනවා, පූල් යනවා කන හැමදේම පුච්චනවා. එක කිලෝ එකක් වැඩිකරගන්න බැරිවුනා ඒ කාළේ. ඩොකා ඇහුවොත් කියන්නේ මහත්වෙන්න ඕනනං ඉක්මනට බැඳපං කියලා🤣

    මට දැන් තියෙන ප්‍රශ්නේ දැන් මම කිලෝ 75ක් හැබැයි තාමත් කෙට්ටුයි.

    බඩේ ගිනියම වැඩිවෙලා බර වැඩිවුනාද කියලා හිතාගන්න බෑ. 🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    ඒත් කෙට්ටුයි බන් ඔය කියන ඔක්කොම කරනව..
    ඌරු පෙති ගහන්න වෙන්නේ . මගේ යලිවෙක් හිටියා ඉරට්ට වගේ ගැහුවා බල්ක් පිල්ස් හම්මට මුනත් එක්ක වෙනස් වෙලා ආවේ
     
    • Wow
    Reactions: Psiko

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඌරු පෙති ගහන්න වෙන්නේ . මගේ යලිවෙක් හිටියා ඉරට්ට වගේ ගැහුවා බල්ක් පිල්ස් හම්මට මුනත් එක්ක වෙනස් වෙලා ආවේ
    hoda na kiyanawa neda cancer wage enna puluwanlu neda?
     
    • Sad
    Reactions: Psiko

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න
    Try karala balanna
     
    • Wow
    • Like
    Reactions: jzx and Psiko

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න
    Try karala balanna
    https://www.daraz.lk/products/i186784835.html