පලවෙනි එක කන්න වෙනවා ඕවර් වේට් බුවෙක් සෙට් උනාම හැබැයි කෙට්ටු එකා පොඩ්ඩක් අරුව මහන්සි කරන්න එහෙට මෙහෙට පනින්න ඕනේ අනික මර්මස්ථාන වල පහර දීම ඇට දෙක , වකුගඩු , යටි බඩ , නහය , උගුර, හක්ක , ඇස් . මේවට වැරෙන් පහරක් වැදුනම ඕන ජගතෙක් අඩපන වෙනවා දෙන එක දියන් මුලු ඇගේම ඇඩ්‍රනලීන් එකතු කරලා ඒක බය උන ගමන් ඇගට ඉබේම එනවා. අනික ලගපාත උබට ආයුධයක් ලෙස ගතහැකි ඕනෑම එක්කින් වැරෙන් පහරදී පලා යාම හෝ දිගින් දිගටම සතුරා අඩපනවන තෙක් පහරදීම
