සති එකහමාරක් තිස්සේ ඩයට් කරනවා..උදේටයි රෑටයි පලතුරු..දවල්ට විතරක් බත් සහ එලවලු..හවසට ක්‍රීම් ක්‍රැකර් සමග කිරි තේ..මාසෙකින් බර කොච්චර අඩු උනාද කියලා කියන්නන්..:love: කෝ එහෙනං මේ දරුවා ගුරු පඬුරු දෙන්න දැං :D