කෙට්ටු වෙච්චි හැටි Season 2

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ටැන්කූ ටැන්කූ ඈ..මේකනන් කරන්න පුලුවන් වගේ:love::D
 
  • Like
Reactions: a2mdb

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේ මේ පලයං බං යන්න නංගියේ....:angry::angry:
උඹයි මායි කොරන එක්සර්සයිස්......:rofl::rofl:

ඕකනෙ ඉතින් බැරි..:frown:කරන්න කලින් බෑ කියල හිත කඩල ඉවරයි..:(මේ සැරේනන් ඔන්න බලන්නකෝ..මාව අඳුනගන්නවත් බැරිවෙයි හොඳේ:cool:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකනෙ ඉතින් බැරි..:frown:කරන්න කලින් බෑ කියල හිත කඩල ඉවරයි..:(මේ සැරේනන් ඔන්න බලන්නකෝ..මාව අඳුනගන්නවත් බැරිවෙයි හොඳේ:cool:
    කෙට්ටු වෙයං....
    අර කෙලීව බලන්න එන දවසක බලන්න එන උන් ක්ලාන්තව,භ්‍රාන්තව ඇද වැටෙයි නැත්තං උඹව දැකලා.....

    (කෙල්ලට මොනව හරි කන දෙයක් හදල එවන්න ඕනෑය. වෙලාවක් නෑ බං වස්ත්‍රය:sorry:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙට්ටු වෙයං....
    අර කෙලීව බලන්න එන දවසක බලන්න එන උන් ක්ලාන්තව,භ්‍රාන්තව ඇද වැටෙයි නැත්තං උඹව දැකලා.....

    (කෙල්ලට මොනව හරි කන දෙයක් හදල එවන්න ඕනෑය. වෙලාවක් නෑ බං වස්ත්‍රය:sorry:)

    :rofl::P

    අනේ අයියෙ වචනෙත් ඇති:):)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    බාසාව නම් කියල වැඩක් නෑ සුපිරි :yes::yes::D:D

    "
    වෑන්ඩෑම් ගුණසේකර"

    හෙහ් හෙහ්... තැන්කූ තැන්කූ

    ටැන්කූ ටැන්කූ ඈ..මේකනන් කරන්න පුලුවන් වගේ:love::D

    ඕ යේස්... මේක කරන්න පුලුවන්. අර මෝටිවේෂන් එක තමා ඕන. ඒක Fade away උනොත් බෑ ඉතිං....
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අඩේ නියම වැඩක් මචන්. උබට නියමටම ගට තියනවා නැත්නම් ඔච්චර කරගන්න බෑ ජය

    තැන්කූ තැන්කූ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හෙහ් හෙහ්... තැන්කූ තැන්කූ

    ඕ යේස්... මේක කරන්න පුලුවන්. අර මෝටිවේෂන් එක තමා ඕන. ඒක Fade away උනොත් බෑ ඉතිං....

    I did with in two month 5 kg adu kara gotta. gym gihin tamai :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සති එකහමාරක් තිස්සේ ඩයට් කරනවා..උදේටයි රෑටයි පලතුරු..දවල්ට විතරක් බත් සහ එලවලු..හවසට ක්‍රීම් ක්‍රැකර් සමග කිරි තේ..මාසෙකින් බර කොච්චර අඩු උනාද කියලා කියන්නන්..:love: