කෙට්ටු වෙන්න!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාස 3ක විතර වෙලෙ ඉන්දන් මහත් වෙනන අරන්! කැම අඩු කරා. එත් බඩෙ තෙල් තට්ටුව එන්න එන්න වැඩි වෙන සින් එකක් පෙන්නෙ, ලිවර් එකෙ ඉඩ ඉවර වෙලාද?

    මෙක බස්ස ගන්න අර කුරුදු තම්බලා බොන එක හරි කුරුදු ටැබ්ලට් හරි සාර්තකද? දෙහි බොන එකත් සාර්තකයි කියලා තියෙනවා, දිග රට දෙහි. දැන් එවා ලෙසියෙන් හොයන්නවත් බැහැ...

    විසදුමක් කීයන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද?
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and DHE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon

    මම කොච්චර ඔට්ටු වෙනවද මහත් වෙන්න ....

    workout කරන්න ....වන්නකු මෙතඩ් try කරන්න
     
    • Like
    Reactions: Yakka putha

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    උදේට දෙහි දාලා කෝපි එකක් බොන්න. නෙස්කැෆේ බූලූ වගේ කෝපි එකක්නම් ගොඩක් හොදයි. සාමානය ලංකාවේ කොපි බිවුවම ගැස්‍රයිටිස් හැදෙන්න බලනවා.
    පිටකරන කැලරි ගානට වඩා අඩුවෙන් කැලරි ඇගට ගන්න.
    ඩයට් එකක් ඔයාම හදාගන්න. කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් ප්‍රෝටින් වැඩියෙන්නම් හොදයි.
    රෑට සැලඩ් එකක් කාලා ඉන්න බලන්න.
    සීනී කන එක නතර කරන්න
    ඇග අඩු උනේ නැතොත් ජිම් යන්න
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,111
    67,419
    113
    gym giyama nan kettu wenawa ban.but gym yana wede digatama karanna be nawathinawa eka tama karume
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උදේට දෙහි දාලා කෝපි එකක් බොන්න. නෙස්කැෆේ බූලූ වගේ කෝපි එකක්නම් ගොඩක් හොදයි. සාමානය ලංකාවේ කොපි බිවුවම ගැස්‍රයිටිස් හැදෙන්න බලනවා.
    පිටකරන කැලරි ගානට වඩා අඩුවෙන් කැලරි ඇගට ගන්න.
    ඩයට් එකක් ඔයාම හදාගන්න. කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් ප්‍රෝටින් වැඩියෙන්නම් හොදයි.
    රෑට සැලඩ් එකක් කාලා ඉන්න බලන්න.
    සීනී කන එක නතර කරන්න
    ඇග අඩු උනේ නැතොත් ජිම් යන්න
    එලම, ජිම් යන්න වෙලාව නැහැ, කෙරෙන්නෙත් නැහ.
    oats කන්න ඕනේ වතුරෙන් තම්බලා .කිරි වලින් තම්බුවොත් තව බර වැඩි වෙනවා
    එලම..

    අර කුරුදු තම්බලා බොන වැඩෙ කරලා සාර්තක උනු කෙනෙක් නැත්ද?
     
    • Love
    Reactions: ST.PIERRE

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    cycling karanna
    jogging wala wada athal
    වැඩට යන්නෙ එන්නෙ පුටාර් එකෙන්, එක පදින්න ගත්තාට පස්සෙ බඩගිනි වැඩි උනා, එකෙන් තමයි මෙ ඔක්කොම? හී
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,111
    67,419
    113
    වැඩට යන්නෙ එන්නෙ පුටාර් එකෙන්, එක පදින්න ගත්තාට පස්සෙ බඩගිනි වැඩි උනා, එකෙන් තමයි මෙ ඔක්කොම? හී
    Oats kana
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,766
    113
    carbohydrate සහිත කෑම කපාහරින්න...
    ඉන්ටර්මිටි ෆාස්ටින්ග් කරන්න

    ඉක්මන් ප්‍රතිපල...
    අත්දුටුයි...

    ------