කෙටි කාලීන් Electrical course

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,532
    5,477
    113
    Colombo
    කිරි මචන්ලා කෙටි කාලීන් ඉලෙක්ට්‍රිකල් කෝස් එක් කරන්න පුළුවන් විදි තියේද? ඔන්ලයින් කෝස් හරි කමක් නැහැ. නැත්තම් උඹලා දන්නවද ටෙක්වල කෙටි කාලීන් පාඨමාලා තියේය කියල?
     
    • Like
    Reactions: Tharusha_Peiriss