කෙටි නාට්‍යයකට ලීවෙමි
කොළඹ විශ්වවිද්‍යාලීය ශ්‍රීපාලි මණ්ඩපයේ විභාගයකට අයත් වේදිකා නාට්‍යයකට(කෙටි නාට්‍යයකට) රචනා කර දුන් ගීතයකි
තත් පිරිමදිනා රැයේ උදාවෙන
අපේ හීන් හඬ මතකද වෙව්ලුව
ගිරිහෙල් පිසගෙන එන මදනල මැද
උරදුන් පදවැල් මතකද සෙනෙහින
කිකිණි හඬට පෙම් ගී වැල් මැවුණද
පිපුණු කුසුම් පෙති අපටම අහිමිද
නැගුණු බිඟුන් රැළ තොල්පෙති නැගුවද
සිතුණු සිතුම් පොදි ගීයක් පමණිද
සීත මිදුමෙත් උණුසුම් වූ අපි
මීවිතකින් තුටු නොවුණා නම් නිති
පුංචි හීන පොදි තුරුළු කරන් රිසි
සමරමුදෝ එක් කුසුමක වී පෙති
ගී පද රචනය - මාලන් විදානපතිරණ
(කියන්න බලන්න එහෙනම් හොඳද කියලා)
කොළඹ විශ්වවිද්‍යාලීය ශ්‍රීපාලි මණ්ඩපයේ විභාගයකට අයත් වේදිකා නාට්‍යයකට(කෙටි නාට්‍යයකට) රචනා කර දුන් ගීතයකි
තත් පිරිමදිනා රැයේ උදාවෙන
අපේ හීන් හඬ මතකද වෙව්ලුව
ගිරිහෙල් පිසගෙන එන මදනල මැද
උරදුන් පදවැල් මතකද සෙනෙහින
කිකිණි හඬට පෙම් ගී වැල් මැවුණද
පිපුණු කුසුම් පෙති අපටම අහිමිද
නැගුණු බිඟුන් රැළ තොල්පෙති නැගුවද
සිතුණු සිතුම් පොදි ගීයක් පමණිද
සීත මිදුමෙත් උණුසුම් වූ අපි
මීවිතකින් තුටු නොවුණා නම් නිති
පුංචි හීන පොදි තුරුළු කරන් රිසි
සමරමුදෝ එක් කුසුමක වී පෙති
ගී පද රචනය - මාලන් විදානපතිරණ
(කියන්න බලන්න එහෙනම් හොඳද කියලා)

