කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් ගවගාතනය තහනම් කරනවා කියන එක ඇහුන ගමන් මොලේ කළදක් හරි තියන උන් තේරුම්ගන්න ඕන දෙකේ දාලා අරින්නයි හදන්නෙ කියලා 😂

    @N A K A M U R A therunada thota, china ponnaya


    image_ed026e32cc.jpg

    image_20b8181e94.jpg

    හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 2 වැනි වරටත් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 2048 වසර වන විට මෙරට ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් වන රජයේ දැක්මට සමගාමීව, ශ්‍රී ලංකාව අපනයනකරුවන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ප්‍රශංසනීය වන අතර, හලාල් ප්‍රතීතන කවුන්සිලය මෙරට අපනයන ආර්ථිකයේ වර්ධනය සඳහා සිදු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් මෙලෙස සම්මානයට පාත්‍ර විය.
    ගෝලීය හලාල් ආහාර කර්මාන්තය, 2025 වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.67 දක්වා ළඟා වීමට අපේක්ෂා කරයි. 2022 වසරේ දී ශ්‍රී ලංකා හලාල් ප්‍රතීතන කවුන්සිලය ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක වටිනාකමකින් යුත් හලාල් සහතික ලත් නිෂ්පාදන අපනයනය කිරීමට සහයවි ඇත. ජාතික අපනයන ක්‍රමෝපායන් තවදුරටත් ඉදිරියට ගෙන යාම හරහා මෙරට අපනයනකරුවන්ට ගෝලීය හලාල් ආහාර කර්මාන්තය වෙත පිවිසීමට පහසුකම් ලබාදීම HAC අරමුනවේ.
    2023 වසර පුරා මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ හලාල් ප්‍රතීතන කවුන්සිලය, හලාල් සහතිකය සහිත නිෂ්පාදන ආශ්‍රිත ද්වීපාර්ශ්වික වෙළෙඳ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෑතකදී ශ්‍රී ලාංකික වෙළෙඳ නියෝජිත කණ්ඩායමක් සමඟ තායිලන්තයේ සංචාරයක නිරත විය. අපනයන මගින් මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් ආදායම ශක්තිමත් කිරීම සහ තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීම මෙම සංචාරය මගින් අරමුණු කෙරිණි.
    image_b3ad993401.jpg

    මැලේසියාවේ පැවති 13 වන ජාත්‍යන්තර හලාල් සහතික කිරීමේ ආයතන සම්මුතිය 2023 සඳහා HAC සහභාගීත්වය.වමේ සිට දකුණට: අධ්‍යක්ෂ ඈන්ස් ජුනයිඩ් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ අලි ෆතරලි මහතා, අධ්‍යක්ෂ රිස්වි සහීඩ් මහතා, අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහබ් මහතා.

    හලාල් ප්‍රතීතන කවුන්සිලය, 2023 සැප්තැම්බර් මාසයේ දී මැලේසියාවේ පැවති ගෝලීය හලාල් සමුළුවට සහභාගී වෙමින් අපනයන ක්ෂේත්‍රයට ඉතා වැදගත් රටවල් 47ක ප්‍රධාන පාර්ශ්වකරුවන් ඇතුළු බලධාරීන් සමඟ සබඳතා ගොඩ නංවා ගැනීමට සමත් විය. ISO 17065 සහ GSO 2055-2:2015 යන ප්‍රමිති සහතික ලබා ඇති හලාල් ප්‍රතීතන කවුන්සිලය, ගෝලීය ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මක භාවය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන අතර, පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු වන පරිදි සියලු ම නිෂ්පාදන අදියරයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වෙයි. ජාත්‍යන්තර හලාල් ප්‍රමිතීන් මත ශ්‍රී ලංකාවේ ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ධාරිතාව ඉහළ නැංවීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති හලාල් ප්‍රතීතන කවුන්සිලය, වර්තමානය වන විට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ මෙන් ම මහා පරිමාණ සහ බහුජාතික ව්‍යවසායකයින් ආවරණය වන පරිදි 1000 කට පුද්ගලයින් අධික සංඛ්‍යාවක් බල ගැන්වීමට සහයෝගය ලබා දී ඇත.
    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන, හලාල් සහතික ලත් ආහාර නිෂ්පාදන රුසියානු සමූහාණ්ඩුව, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, නෙදර්ලන්තය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය ඇතුළු මුස්ලිම් නොවන රටවල් ගණනාවකට අපනයනය කෙරෙන අතර, එම නිෂ්පාදන සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ අසර්බයිජානය වැනි බහුතරයක් මුස්ලිම් ජනතාව ජීවත් වන රටවල ද ඉහළ ඉල්ලුමක් පවතින බව පැවසිය යුතු ම කරුණකි.
    හලාල් ප්‍රතීතන කවුන්සිලයේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහාබ් මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය නඟා සිටුවීම සඳහා අප ගන්නා උත්සාහය අගය කරමින් මෙම සුවිශේෂී සම්මානය පිරිනැමීම පිළිබඳ ව අපි නිහතමානී ව සතුටු වෙනවා. තායිලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක වන පරිදි හලාල් පිළිබඳ පැහැදිලි රාජ්‍ය ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම ඉතා වැදගත්. එමගින් තිරසාර මෙන් ම ලාභදායී ගෝලීය හලාල් වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයට පත් වෙමින්, සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට හැකි වේවි." යනුවෙනි.
    ------ Post added on Feb 14, 2024 at 7:20 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    Bump🤣🤣🤣

    මම දුන්නේ සජ්ජට .. ඒ රාජපක්ෂ ලව පරද්දන්න.
    මේ පාරත් රාජපක්ෂ බයි පරපුර ට විරුද්දව ඉන්න ප්‍රධාන පක්ෂෙට දෙන්නේ චන්දෙ දාන්න ගියොත්.
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හම්මට සිරි ගිය සතියේ මාර්කට් එකට ගියාම එක කදෙකාවත් හරක් මස් නෑ කියහංකෝ. දැන් තහනම් කරලාලු ආණ්ඩුවෙන් :lol:
     
    • Wow
    Reactions: lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උබ ඕක අදද දන්නේ ?
    මම ඕක කොච්චර මේකේ කියලා ඇත්ද යකෝ. :rofl:

    පුතානොට චන්දේ දීලා තියෙන්නේ.ඊයා ඕයි.🤣🤣🤣🤣🤮

    හම්මට සිරි ගිය සතියේ මාර්කට් එකට ගියාම එක කදෙකාවත් හරක් මස් නෑ කියහංකෝ. දැන් තහනම් කරලාලු ආණ්ඩුවෙන් :lol:

    කාපං කාපං කාල මැරියං කළු සුද්දා🤣

    @N A K A M U R A dan harak maranne nathuwa thopila ballo maralada kanne?

    ඒ කියන්නේ තොපි වඳින හරක් මැරුවට කමක් නැද්ද හින්දු බල්ලො?🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,844
    113
    එකමත් එක රටක
    පුතානොට චන්දේ දීලා තියෙන්නේ.ඊයා ඕයි.🤣🤣🤣🤣🤮
    නැත්නම් උබ කියන්නේ අර උබලත් රැවටුන මෝඩ ගෝටා වගේ රටෙන් පන්නපු පලවෙනි ජනපති කියන මීහරක ට චන්දෙ දෙන්න තිබ්බ කියලා ද ?
    ලක්ෂ 69ක් උන් රැවටෙද්දී උගේ ඇත්ත ගතිය කලින් තේරුණ එක කොච්චර දෙයක් ද යකෝ. :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නැත්නම් උබ කියන්නේ අර උබලත් රැවටුන මෝඩ ගෝටා වගේ රටෙන් පන්නපු පලවෙනි ජනපති කියන මීහරක ට චන්දෙ දෙන්න තිබ්බ කියලා ද ?
    ලක්ෂ 69ක් උන් රැවටෙද්දී උගේ ඇත්ත ගතිය කලින් තේරුණ එක කොච්චර දෙයක් ද යකෝ. :lol:

    බම්බුව තමා..තෝ කැපුවත් කොළ නිසා තමා ඒ බූරුවට චන්දේ දුන්නේ..උෟ දින්නනම් තෝ අද මේකේ ඉන්නේ වෙන නමකින්.🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කියන්නේ තොපි වඳින හරක් මැරුවට කමක් නැද්ද හින්දු බල්ලො?🤣🤣🤣

    china ponnayo, mama harak wadinne neha kanawa witharai,
    chicken witharai kanne naththe
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,844
    113
    එකමත් එක රටක
    බම්බුව තමා..තෝ කැපුවත් කොළ නිසා තමා ඒ බූරුවට චන්දේ දුන්නේ..උෟ දින්නනම් තෝ අද මේකේ ඉන්නේ වෙන නමකින්.🤣🤣🤣
    එහෙනම් යකෝ මම මහා මැතිවරණෙ ත් දෙන්න ඕන නේ.
    එක දුන්නේ පැචුම් ට.. එකත් චන්දෙ දවසේ ත්‍රෙඩ් බැලුව නම් හොයාගන්න පුලුවන්. 🥴

    මේ පාර දෙන්නෙත් පොන්න රාජපක්ෂලා පරදින විදියට චන්දෙ දාන්න ගියොත්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    anurage lowana @2osama thamai eka danne

    අා තොගෙන් නෙමෙයි අැහුවේ ගොං බිංජ්ජා


    ආ ඒ කියන්නේ උබ ඇත්තටම පයි කොටෙක්ද 😂

    තොගේ පයිය දිගද ලප කොටාට වඩා?හා ඵහෙනම්🤣🤣
     

    Similar threads