කෙටුව කියල තාම ආරන්චියක් නෑ නේ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කෙටුව කියල තාම ආරන්චියක් නෑ නේ

    සිංහල ගෙවල්වලට පැනල බෙලි කැපුව කියල තාම කොහෙන්වත් ආරංචියක් නෑ නේ..

    මොකටත් ලෑස්ති වෙලා ඉන්ඩෝන
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මුං ආමි ඇඳුම් තියං ඉන්නෙ, රෑට ගෙවල් වලට ඇවිත් කතා කරයි ආමි කාරයො වගේ. විමසිල්ලෙන් හිටපල්ල
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මුං ආමි ඇඳුම් තියං ඉන්නෙ, රෑට ගෙවල් වලට ඇවිත් කතා කරයි ආමි කාරයො වගේ. විමසිල්ලෙන් හිටපල්ල

    Ritalin wala thathwe kohomada kiyapanko. Gunayak thiyenawada?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උන්ගෙ අදහස තමා ජාතිවාදි වස අපිට පොවලා, අපි කුලප්පු වෙලා ඉන්ගෙ පල්ලි වලට ගල් මුල් උස්සන් යද්දි ඕවගෙන් සොට් එක දෙන එක. අපේ මිනිස්සු මේ අවස්තාවේ බුද්දියෙන් වැඩ නොකලොත් හෙනම විනාසයක් වෙන්නෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන්ගෙ අදහස තමා ජාතිවාදි වස අපිට පොවලා, අපි කුලප්පු වෙලා ඉන්ගෙ පල්ලි වලට ගල් මුල් උස්සන් යද්දි ඕවගෙන් සොට් එක දෙන එක. අපේ මිනිස්සු මේ අවස්තාවේ බුද්දියෙන් වැඩ නොකලොත් හෙනම විනාසයක් වෙන්නෙ.

    :rolleyes::yes: හමුදාවෙ අය ඕව හොයන් සුද්ද කරල දායි.
     
    • Like
    Reactions: Pink panther

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අල්ලන උන් එකා දෙන්නා එලියට එනවා බං දැං .:sorry::sorry:

    ඔය කඩුවක් දෙකක් ගෙදර තිබ්බ උන් අයිසිස් මයි කියන්නත් බෑ නේද.....
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මේකනේ නානා ටෙරරිස්ට්ලාගේ ප්ලැන එහෙම් පිටින්ම වැරදුනනේ නානා මොකෑ කරන්නද ?

    ටෙරරිස්ට් මුනියා
    හිතුවේ මේපාරත් බෝම්බ ගැහුවාම අපේ එවුන් කුලප්පුවෙලා නෙළයි කියලා වැඩේ වැරදුනා දේශපාලන ගුලි කාලා අපේ එවුන්හැදීලා ඉන්නේ .

    පල්ලියට අපේ වුන් ගල් පොලු අරන් විදුරු කඩන්න අවාම ටෙරරිස්ට් මුනියා අපේ වුන්ව කඩු වලින් බෝම්බ වලින් නෙලන්න හිටියේ

    1 ලෝකෙට පෙන්නන පුළුවන් සිංහල ජාතිවාදී මුනියා සුළු ජාති මුස්ලිම් මුනියාට ගහනවා කියලා ලෝකෙන්ම ආධාර ගන්න ටෙරරිස්ට් මුනියා බලන් හිටියා අහිංසක මුස්ලිම් මිනිහවත් බිල්ලට දීලා

    2 සිංහල මුනියාවයි මුස්ලිම් මුනියාවයි කොට කොටා කපා ගන්නකොට ආමි පොලිස් බිසී වෙනකොට ,ටෙරරිස්ට් මුනියා ට ලේසියෙන්ම 2වටේ 3 වටේ අවශ්‍ය කරන බෝම්බ ටික තියාගෙන තියාගෙන යන්න හිටියා (බැංකු පාලම් රාජිත මුනියාට:rofl::rofl::rofl::rofl:)

    දේශපාලන මුනිවරු *32134 ගත්තාට මේ පාර සිංහල දෙමල මුනියලා බුද්දීමත් වුන නිසා ටෙරරිස්ට් මුනියා පරද වුනා
     
    • Like
    Reactions: Pink panther